Mahi Madu River Boat safari

Mahi Madu River Boat safari We are offering exceptional service to explore the mangrove and the bio diversity of the Madu River

සැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🏻
14/04/2026

සැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🏻

🌿✨ A Heartfelt Thank You from Mahi Madu River Boat Safari ✨🌿🫂To everyone who journeyed with us across the quiet waters o...
26/02/2026

🌿✨ A Heartfelt Thank You from Mahi Madu River Boat Safari ✨🌿
🫂

To everyone who journeyed with us across the quiet waters of the Madu River thank you.
Your presence is what brings life to these peaceful waters, the ancient mangroves, and the stories carried by the river breeze. 💚

Here, surrounded by nature untouched and timeless, we are reminded that life is not only something we live but something we feel.
The gentle ripples on the river,
The soft rustling of the mangrove leaves,
The sacred stillness around the Kotduwa Temple,
The warm fragrance of cinnamon in the air…
These are moments that stay with us long after the journey ends. 🌊🍃

We are truly honored that you chose Mahi Madu River Boat Safari to be part of your memories. to share quiet laughter, curiosity, reflection, and wonder.
You are not just visitors you are now part of this river’s story. ✨

A special heartfelt thank you to AaAavya Cove Villas - Balapitiya, Sri Lankafor connecting with us and being part of this journey.
Your support adds meaning to what we do. 💚

We look forward to welcoming you again. with the same warmth, the same river, and new stories waiting to be discovered.
Until we meet again travel gently, breathe deeply, and keep nature close to your heart. 🌿💚

Your Experience with Us Includes:

⛵ A tranquil 2-hour river journey
🌿 Mangrove tunnels filled with life
🏝️ Island explorations across the Madu River
🛕 The sacred peace of Kothduwa Temple
🌱 Cinnamon Island tour + fresh cinnamon tea
🐟 Fish Therapy Experience (T&C apply)
🦺 Safety Jackets provided for everyone

🌿🚣‍♂️ මාදුගඟේ අමතක නොවන බෝට්ටු සවාරියක් 🚣‍♀️🌿දූපත් 64 කින් සමන්විත සොබාදහමේ අලංකාරය එක්ක…📍 කොළඹ සිට පැය 2ක්🚗 කුරුඳුගහහැත...
26/02/2026

🌿🚣‍♂️ මාදුගඟේ අමතක නොවන බෝට්ටු සවාරියක් 🚣‍♀️🌿

දූපත් 64 කින් සමන්විත සොබාදහමේ අලංකාරය එක්ක…

📍 කොළඹ සිට පැය 2ක්
🚗 කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුමට ඉතා ළඟින්
👉 ඔබට ලඟම, හොඳම මාදුගඟ බෝට්ටු සෆාරී අත්දැකීම අපෙන් 🤟



✨ බෝට්ටු සවාරියේ විශේෂාංග ✨

🚤 ⏰ පැය 2කට ආසන්න බෝට්ටු සවාරියක්
🛕 ඓතිහාසික කොත්දුව රාජමහා විහාරය නැරඹීම
🌱 කඩොලාන වනාන්තර සහ විවිධ සත්ත්ව ජීවීන් දැකගැනීම
🏝️ දූපත් කිහිපයක් (සත පහ දූව ඇතුළු)
🌿 Cinnamon Island – කුරුඳු කර්මාන්තය පිළිබඳ විස්තර
☕ රසවත් කුරුඳු තේ එකක් (නොමිලේ)
🐟 Fish Therapy / Fish Massage Experience
🦐 ඉස්සෝ කොටු නැරඹීම
🐦 කුරුලු දූපත
📸 අමතක නොවන ඡායාරූප සඳහා ලස්සන අවස්ථා



🛟 ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි

🦺 සෑම කෙනෙකුටම Safety Jacket
🤝 සුහදශීලි | ආරක්ෂිත | විශ්වාසවන්ත සේවාවක්
🏆 වසර 15කට අධික අත්දැකීම්



📞 වෙන්කරගැනීම් සහ වැඩි විස්තර

📲 Hotline / WhatsApp
📱 075 603 1335
📱 075 472 9197 (Shakthi)

🌿🚣‍♂️ An Unforgettable Boat Safari on the Madu River 🚣‍♀️🌿

Explore the beauty of a river made up of 64 stunning islands…

📍 Only 2 hours from Colombo
🚗 Very close to the Kurundugahahetekma Expressway Exit
👉 Your nearest and most trusted Madu River Boat Safari experience 🤟



✨ Highlights of the Boat Safari ✨

🚤 ⏰ Approximately 2-hour boat ride
🛕 Visit the historic Kotduwa Rajamaha Viharaya
🌱 Explore mangrove forests & rich wildlife
🏝️ Visit several islands including the famous “Sath Paha Duwa”
🌿 Cinnamon Island – learn about the traditional cinnamon industry
☕ Enjoy a complimentary cup of cinnamon tea
🐟 Fish Therapy / Fish Massage Experience
🦐 See traditional prawn traps
🐦 Visit the Bird Island
📸 Perfect spots for beautiful photographs



🛟 Your Safety Is Our Priority

🦺 Safety jackets provided for everyone
🤝 Friendly | Safe | Reliable service
🏆 Over 15 years of experience



📞 Reservations & Inquiries

📲 Hotline / WhatsApp
📱 +94 75 603 1335
📱 +94 75 472 9197 (Shakthi)



🌎 Come and enjoy a relaxing boat ride with
Mahi Madu River Boat Safari
🌿 Cool off in a peaceful mangrove environment rich in biodiversity 🌊

📍 Balapitiya | Madu River | Sri Lanka



🔖 Hashtags



🌿🚤 MAHI MADU RIVER BOAT SAFARI 🚤🌿✨ A special day with special guests ✨Today we were happy to welcome a lovely mother and...
25/01/2026

🌿🚤 MAHI MADU RIVER BOAT SAFARI 🚤🌿

✨ A special day with special guests ✨
Today we were happy to welcome a lovely mother and two daughters to experience the beauty of the Mahi Madu River 💚

Surrounded by lush mangroves 🌳, calm waters 🌊 and peaceful nature, they enjoyed an unforgettable river safari filled with smiles, memories and Sri Lankan culture 🇱🇰

🙏 Special Thanks
Our sincere thanks to Aavya Cove Villas - Balapitiya, Sri Lanka
for arranging this wonderful river safari experience for our special guests.
We truly appreciate your trust and continued support 🤝💚 💐

🚤 Our Service
With over 15 years of experience, we proudly offer a safe, friendly and unforgettable boat safari experience 🌿
Nature • Culture • Relaxation • Memories

📞 For bookings & inquiries:
📱 075 603 1335
📱 075 472 9197

🌎 Come as guests, leave as friends ❤️
We warmly welcome you to explore the hidden beauty of Sri Lanka with us 🇱🇰



🌿🚤 මාහි මාදු ගඟේ බෝට්ටු සවාරිය 🚤🌿

අද අප වෙත පැමිණි විශේෂ අමුත්තන් —
අම්මා සහ දියණියන් දෙදෙනා 💖
ස්වභාවධර්මයේ සුන්දරත්වය 🌳, නිදහස් වාතාවරණය 🌊 සහ සන්සුන් ගඟේ සුන්දර අත්දැකීමක් ඔවුන් රස විඳිනා ලදී ✨

🙏 විශේෂ ස්තුතිය
[නම / Madam / Family Name] අපගේ සේවය තෝරාගත්තාට ඔබට හදවතින්ම ස්තුතියි 🌸

🚤 අපගේ සේවය
වසර 15ක අත්දැකීම් සමඟ
ආරක්ෂිත, විශ්වාසනීය හා මතකයන් රැඳෙන
බෝට්ටු සවාරියක් ඔබට ලබාදෙමු 🌿

📞 අමතන්න:
📱 075 603 1335
📱 075 472 9197

🌿 ඔබත් එන්න
මාහි මාදු ගඟේ සැඟවුණු සුන්දරත්වය අත්විඳින්න 🚤💚

Live 🐰
13/01/2026

Live 🐰

🫂🙏❤️
01/01/2026

🫂🙏❤️

🌿🚤 MAHI MADU RIVER BOAT SAFARI 🚤🌿✨ A special day with special guests ✨Today we were happy to welcome a lovely mother and...
30/12/2025

🌿🚤 MAHI MADU RIVER BOAT SAFARI 🚤🌿

✨ A special day with special guests ✨
Today we were happy to welcome a lovely mother and two daughters to experience the beauty of the Mahi Madu River 💚

Surrounded by lush mangroves 🌳, calm waters 🌊 and peaceful nature, they enjoyed an unforgettable river safari filled with smiles, memories and Sri Lankan culture 🇱🇰

🙏 Special Thanks
Our sincere thanks to Aavya Cove Villas - Balapitiya, Sri Lanka
for arranging this wonderful river safari experience for our special guests.
We truly appreciate your trust and continued support 🤝💚 💐

🚤 Our Service
With over 15 years of experience, we proudly offer a safe, friendly and unforgettable boat safari experience 🌿
Nature • Culture • Relaxation • Memories

📞 For bookings & inquiries:
📱 075 603 1335
📱 075 472 9197

🌎 Come as guests, leave as friends ❤️
We warmly welcome you to explore the hidden beauty of Sri Lanka with us 🇱🇰



🌿🚤 මාහි මාදු ගඟේ බෝට්ටු සවාරිය 🚤🌿

අද අප වෙත පැමිණි විශේෂ අමුත්තන් —
අම්මා සහ දියණියන් දෙදෙනා 💖
ස්වභාවධර්මයේ සුන්දරත්වය 🌳, නිදහස් වාතාවරණය 🌊 සහ සන්සුන් ගඟේ සුන්දර අත්දැකීමක් ඔවුන් රස විඳිනා ලදී ✨

🙏 විශේෂ ස්තුතිය
[නම / Madam / Family Name] අපගේ සේවය තෝරාගත්තාට ඔබට හදවතින්ම ස්තුතියි 🌸

🚤 අපගේ සේවය
වසර 15ක අත්දැකීම් සමඟ
ආරක්ෂිත, විශ්වාසනීය හා මතකයන් රැඳෙන
බෝට්ටු සවාරියක් ඔබට ලබාදෙමු 🌿

📞 අමතන්න:
📱 075 603 1335
📱 075 472 9197

🌿 ඔබත් එන්න
මාහි මාදු ගඟේ සැඟවුණු සුන්දරත්වය අත්විඳින්න 🚤💚

දූපත් 64 කින් සමන්විත මාදුගඟේ බෝට්ටු සවාරියක් 🚣‍♀️කොළඹ ඉදන් පැයෙන් දෙකෙන් එන්න පුලුවන්, කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුමෙ...
25/12/2025

දූපත් 64 කින් සමන්විත මාදුගඟේ බෝට්ටු සවාරියක් 🚣‍♀️

කොළඹ ඉදන් පැයෙන් දෙකෙන් එන්න පුලුවන්, කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුමෙන් ළගම තැන තමයි අපි 🤟

🔸 බෝට්ටු සවාරියට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ.
🔸 මාදුගඟේ පිහිටා ඇති ඓතිහාසික කොත්දුව රාජමහා විහාරය නැරඹීම.
🔸 කඩොලාන හා ඒ ආශ්‍රිත සත්ත්ව කොට්ඨාස දැකගැනීමේ හැකියාව.
🔸 සත පහ දූව දැක බලා ගැනීමට හැක.
🔸 Cinnamon Island හිදී කුරුඳුකර්මාන්තය ගැන විස්තර.
🔸 කුරුඳු තේ එකක් නොමිලේ.
🔸 Fish Therapy.
🔸 ඉස්සො කොටු නැරඹීම.
🔸 කුරැලු දුපත
🔸 දැකුම්කලු ඡායාරෑප ගැනිමේ අවස්ථාව.

සුහදශීලි, ආරක්ෂිත, විශ්වාසවන්ත සේවයක් 👇
📲 විස්තර දැනගැනිමට 0756031335
0754729197 = shakthi

වසර 15කට අධික සේවා කාලයක් සහිත මහි මාදු රීව බෝට් සෆාරී යන. අප. පරිශ්‍රය තුල මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වේ.

Come and join your friends on a boat ride with Mahi Madu River Boat Safari while cooling off in a beautiful mangrove environment filled with biodiversity
* A 2-hour boat ride on the Madu River
* The historic Kotduwa Rajamaha Viharaya
* Visit the islands of the Madu River
* Learn about the cinnamon industry from Cinnamon Island
* Enjoy a delicious cinnamon tea
* Visit the smallest of the 64 islands
* Travel through the mangroves
* Fish Therapy - Fish Massage Experience (T&C)🔴 Safety Jacket (Safety Jacket) For everyone, contact us for more information More Information's & ReservationsContact Us 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : +94 756031335 ( whatsapp )
+94 754729197


📩📥🌎 #මාදුගඟ .

16/12/2025

Mahi Madu River Boat safari Shakthi fishing line Dinu Kularathna Ashen Pramodya Wijemuni Sahan Induwara Kayaking Balapitiya Oru Walla Aavya Cove Villas - Balapitiya, Sri Lanka

Address

Oru Wella 998
Balapitiya
ORUWELLA@999

Telephone

+94756031335

Website

Alerts

Be the first to know and let us send you an email when Mahi Madu River Boat safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share