06/09/2026
සුන්දර මාදු ගගේ අමතක නොවන අත්දැකීමක් විදගන්න , වෙහෙසකර ජීවිතයට විවේකයක් දෙන්න.එන්න පාරාදීසය වෙත පියමනින්න.මාදු ගගේ රුව බෝට්ටු සෆාරි සමග බෝට්ටු සවාරියක් යන්න.
🌷මාදු ගගේ පැය දෙකක පොඩි රවුමක් හෝ
පැය තුනක විතර සම්පූර්ණ රවුමක් යන්න
🌷විශාලම දූපත වන මාදූව, කුඩාම දූපත වන සත පහේ දූව, නයි දූව, මිරල දූව ,මහල දූව,මඩ දූව ආදී දූපත් 64 ක මාදු ගගේ දූපත් අතර සංචාරයේ යෙදෙන්න
🌷 දෙතිස්එල බෝ රුක සහිත පුරාණ කොත්දූව රජමහා විහාරය හෙවත් කොත්දූව දූපත නැරඹීම
🌷 Fish therapy සම්භාහනය කිරීම
🌷 කුරුදු දූපතේ කුරුදු තේ එකක් බීල කුරුදු කර්මාන්තයේ යෙදෙන ආකාරය දැනගන්න
🌷 සුන්දර කඩොලාන ගුහා දෙකක් අතරින් ගමන් කිරීමට
🌷 ගංගා මෝය නැරඹීම,මාදු ගගේ සත්ත්ව හා ශාක විශේෂ පිලිබදව දැනගැනීමට
🌷 ලස්සන ලොකේෂන් වල photos ගන්න
🌷 ඉහල පහල දාන්න පුලුවන් විදියෙ වහලය සහිත බෝට්ටු , (life jackets ) ජීවිතාරක්ෂක කබා , පුටු සහිත බෝට්ටු නිසා පහසුවෙන් සංචාරය විදගන්න
🌷ඉස්සොකොටු ආදී මත්ස්‍ය කර්මාන්ත පිලිබදව දැනගන්න
🌷 මාදු ගගේ රවුමක් ගිහිල්ල අවශ්‍ය නම් රසවත් කෑම වේලක් රසවිදින්නත් පුලුවන්/ කෑමත් එක්ක මාදු ගගේ වෙනම පැකේජ
Whatsapp +94 71 3127205
මාදු ගග රුව බෝට්ටු සෆාරි , බලපිටිය