28/07/2026
Busy Life එක පොඩ්ඩක් Relax වෙන්න, නිවාඩු දවසක Madu River Dinesh Boat Safari එක්ක යමුද දකුණු පලාතෙ සුන්දර මාදු ගගේ අමතක නොවන බෝට්ටු සවාරියක්...
🍀🐚🐊🐠🦐🦎🐢👩❤️💋👨👨👩👦👦
මේක දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) එකක් . වැඩි මහන්සියක් නැතුව කට්ටියටම යන්න පුලුවන් ගමනක්.
යන්න කලින් අපි බලමුද මාදුගඟ ගැන විස්තරයක් ?
අහල තියෙනවා නේද මාදුගඟ ගැන .දකුණු පලාතේ බලපිටියේ තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ . දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි අපූරු ගමනාන්තයක්
කොළඹ ඉදන් එනවනම් පැය දෙකක පමණ වේලාවකින් අපේ තැනට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන් )
මාදු ගගේ දවසේ බෝට්ටු සවාරියක් යන්න
✳️කඩොලාන අතරින් පැය දෙකකටත් වඩා මාදුගගේ
✳️ගග මැද්දෙ දූපතක තියෙන කොත්දූව පන්සලට යන්න
✳️ කුරුදු දූපතට ගොඩ බැහැලා කුරුදු තලන විදිය බලන්න
✳️කුරුදු තේ එකක් රස බලන්න
✳️Fish Therapy මත්සය සම්බාහනය
✳️ඉස්සො කොටු බලන්න යන්න
ඒ විතරක් නෙවෙයි ඔයාලට ඕනෙනම්
✅BBQ එකක් දාලා ෆන් එකක් ගන්න
✅ ගග මැද්දෙ දූපතක ලන්ච් එකක් ගන්න
✅මාදු ගග මැද දූපතක කෑම්පින් කරන්න
✅මාලු අල්ලන්න යන්න අපි ලග Fishing Tour එහෙමත් තියෙනවා.
අදම දිනේෂ්ට කතා කරලා ඔයාලගෙ බෝට්ටු සවාරිය බුක් කරගන්න
☎️ 📞📱 077 218 2339
No.01 Boat Safari Service in MADU RIVER
Madu River Dinesh Boat Safari
Balapitiya Sri Lanka