02/08/2026
🔥𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐎𝐅𝐅𝐄𝐑🔥
⛴️එලැඹෙන නිවාඩුවට මාදු ගඟේ අසිරිය විඳින්න එන්න.🌊
සොබාදහමේ අපූර්වත්වය සොයා යන ඔබට ⛴️Madu River Boat Safari-⛴️ජයන්ත බෝට් සර්විස්🛥️ වෙතින් මෙන්න ඉතා අගනා අමතක නොවන අත්දැකීමක් !.පැය 2ක කාලයක් පුරා දිවෙන මනස්කාන්ත බෝට්ටු සංචාරයක් දැන් ඉතාම සහනදායී මිලකට.!.
💰 අඩුම මිලට උසස්ම සේවාව සහ සුහදශීලී කාර්ය මණ්ඩලය.
🚣 දුර්ලභ කඩොලාන උමඟක් තුළින් යන අපූර්ව චාරිකාව.
🛡️ විශ්වාසදායක සහ පළපුරුදු මඟපෙන්වීම.
✨ ඓතිහාසික අත්දැකීම්: ඓතිහාසික රජමහා විහාරය වැඳපුදා ගැනීමට ඇති අවස්ථාව.
🏝️ කුරුඳු දූපත: ස්වාභාවික කුරුඳු ශාකය තලන හා සකසන අයුරු නරඹා, නැවුම් කුරුඳු තේ කෝප්පයක රස බැලීමට.
🐟 Fish Therapy: මාළුන් සිය ගණනකගේ සත්කාරයෙන් පාදවල විඩාව නිවාගන්න.
🍹 Floating Shops: ගඟ මැද පාවෙන කඩයකින් රසවත් කෑම බීම අත්විඳින්න.
🦐 සොබාදහම: වටිනා කඩොලාන ශාක,ඉස්සන් කොටු,ජලජ පක්ශීන්,උරග විශේෂ,සත්ව විශේෂ සහ දූපත් 34 ක සුන්දරත්වය සමීපව දැකබලා ගන්න.
🐊 වනජීවී දසුන්: ගඟට ආවේනික කිඹුලන් සහ කබරැන්,විවිධ පක්ෂීන් නැරඹීමේ අවස්ථාව.
එලැඹෙන නිවාඩුවට දැන්ම Booking එකක් දාගන්න!
📞නිවාඩු දිනවල තදබදය වැඩි විය හැකි නිසා කලින්ම අමතා වේලාවක් වෙන් කරවා ගන්න.
☎️Call- 0769416499 /0773678755 .එලැඹෙන නිවාඩුවට අලුත් මතකයන් ගොඩනගන්න අප හා එක්වන්න.!.⛴️ජයන්ත බෝට් සර්විස්,ගාලුපාර,පාලම අසල,බලපිටිය.🏞️