Helaye Vishmitha gurukam හෙලයෙ විශ්මිත ගුරුකම්

Helaye Vishmitha gurukam හෙලයෙ විශ්මිත ගුරුකම් Helaya vishmitha gurukam

ඔම් නමහ් ශිවාය!
05/09/2026

ඔම් නමහ් ශිවාය!

🔱 කතරගම දෙවියන්ගේ ආශිර්වාදය  ඔබේ ජීවිතයට ලැබේවා... ඔබේ සිතේ අඳුරුකම් නැතිවී සැනසුම සතුට ඇති වෙවා 🔱
28/08/2026

🔱 කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට ලැබේවා...
ඔබේ සිතේ අඳුරුකම් නැතිවී සැනසුම සතුට ඇති වෙවා 🔱

ඔම් නමහ් ශිවාය!ඕම් නමහ් ශිවාය!!ඔම් නමහ් ශිවාය!!! 🔱 අද දින ඔබ ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා 🔱ඔබට ශිව දෙවියන් ගේ පිහිට ...
24/08/2026

ඔම් නමහ් ශිවාය!
ඕම් නමහ් ශිවාය!!
ඔම් නමහ් ශිවාය!!!

🔱 අද දින ඔබ ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා 🔱

ඔබට ශිව දෙවියන් ගේ පිහිට ලැබෙවා

🙏🙏🙏

🔱 ගම්බාර දෙවියන්ගේ  පිහිට ආරක්ෂාව ඔබට ලැබෙවා 🔱  අද දවසෙ ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙවා !  ඔඩ්ඩි පෙරලුම ඕං ඔඩ්ඩි දෙවොල් ...
19/08/2026

🔱 ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබෙවා 🔱

අද දවසෙ ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙවා !

ඔඩ්ඩි පෙරලුම

ඕං ඔඩ්ඩි දෙවොල් ගිනි සැඩ හනුමා කාලී පිස්සී පිල්ලී දේව ගිනි හරාන්තූ වින වර ඉගිල සුං සුං
ඕං තෙද ඔඩ්ඩි දේව ගිනි හනුමා කාලී වර ඉගිල සූනියන් වර ඉගිල සුං සුං
ඕං කුරුම්බ්‍ර ඔඩ්ඩි ගිනි හනුමා කාලී තෙද අලගු සූනියන් වර ඉගිල සුං සුං
ඕං මල් ඔඩ්ඩි තෙද දෙවොල් ගිනි හනුමා කාලී වර ඉගිල සූනියන් ගිනි අලගු සුං සුං
ඕං සුර කාම ඔඩ්ඩි සූනියන් පෙරලුම් වර ගිනි හනුමා කාලී වින ඉගිල සුං සුං
ඕං ඔඩ්ඩි දේව ඔඩ්ඩි නාග ඔඩ්ඩි දෙවොල් ඔඩ්ඩි තෙද ඔඩ්ඩි මදන ඔඩ්ඩි සර්ව සූනියන් පෙරලුම් ඔඩ්ඩියා සුං සුං
ඕං හර හර සර්ව වින කොන්ඩුම් රීරි ඔඩ්ඩියා කැප දිෂ්ටි අල්ලන් මුරින්චි තම්බිරානේ ඕඩු ඕඩු වින ඉගිල සැරලුම් පුඩි පුඩි සුං සුං

දෙහි පුහිල් කපනු
සුනියන් යකාගේ වින කැපෙයි

🔱අද දින ඔබ ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා 🔱ඔබට විශ්නු දෙවියන් ගේ පිහිට ලැබෙවාවිෂ්ණු දෙවියන්ට පින් දෙන ගාථාවසම්බුද්ධ සා...
17/08/2026

🔱අද දින ඔබ ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා 🔱

ඔබට විශ්නු දෙවියන් ගේ පිහිට ලැබෙවා

විෂ්ණු දෙවියන්ට පින් දෙන ගාථාව

සම්බුද්ධ සාසනවරං යතිපුංගවංච
සම්පාලනාය පටිලද්දවරො මහිද්ධි
පුඤ්ඤානිමානි අනුමොදිය වාසුදෙවො
පාලෙතු මං සත්තසාතා හිතා වහන්තො

🙏🙏🙏

සොල්ලා යත හොත් සුරත  දරන්නේඅල්ලා ගිජිදෙකු දෙපලු      කරන්නේඇල්ලේ ජල මෙන් රීරී         උරන්නේ සෙල්ලමකින් මහසොනා     එන්නේ
13/08/2026

සොල්ලා යත හොත් සුරත දරන්නේ
අල්ලා ගිජිදෙකු දෙපලු කරන්නේ
ඇල්ලේ ජල මෙන් රීරී උරන්නේ
සෙල්ලමකින් මහසොනා එන්නේ

🔱 සිද්ධ සුනියන්  දෙවියන්ගේ ආශිර්වාදය  ඔබේ ජීවිතයට ලැබේවා... ඔබේ සිතේ අඳුරුකම් නැතිවී සැනසුම ඇති වෙවා 🔱
12/08/2026

🔱 සිද්ධ සුනියන් දෙවියන්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට ලැබේවා...
ඔබේ සිතේ අඳුරුකම් නැතිවී සැනසුම ඇති වෙවා 🔱

🔱සරස්වතී මැනියන්ගෙ පිහිටෙන් අද දවසෙ ඔබ ගෙ සියලු කටයුතු සාර්ථක වෙවා 🔱 සරස්වතී ජිවම ඕං නමඃ නමඃ සරස්වතී වරකාම දේවරූප උග්‍රද...
02/08/2026

🔱සරස්වතී මැනියන්ගෙ පිහිටෙන් අද දවසෙ ඔබ ගෙ සියලු කටයුතු
සාර්ථක වෙවා 🔱

සරස්වතී ජිවම

ඕං නමඃ නමඃ සරස්වතී වරකාම දේවරූප උග්‍රදේවී වජ්ජ්රාරූඩ පත්මාරූඩ ශ්‍රී කමලාසනී සූර්යයා නිවාසනී බුද්ධිං දර්ශනේ ධාරනී ගණපති විජ්ජා ශ්‍රී බන්ධානි ශ්‍රී ධාරනී භද්‍රකාලී අම්මේ ඕඩිවා මුණිවා උග්‍රතේජ බන්ධ විජ්ජා ධාරනී නමඃ නමඃ......

සරස්වතී රූපයට ගිතෙලින් පහනක් දල්වා උදේ සවස 21 වර කියා පාඩම් කරන්න

🔱සූනියම් දෙවියන් ගේ පිහිට ඔබ හට ලැබෙවා🔱පුරට දෙවියෙක්‌ අවට යක්‌ෂයෙක්‌ ලෙස පෙනී සිටින සූනියන් දෙවියෝ
01/08/2026

🔱සූනියම් දෙවියන් ගේ පිහිට ඔබ හට ලැබෙවා🔱

පුරට දෙවියෙක්‌ අවට යක්‌ෂයෙක්‌ ලෙස
පෙනී සිටින සූනියන් දෙවියෝ

ගණ දෙවියන්ගේ පිහිට ඔබට නිරතුරුවම ලැබෙවා !!! ❤️❤️❤️
31/07/2026

ගණ දෙවියන්ගේ පිහිට ඔබට නිරතුරුවම ලැබෙවා !!!
❤️❤️❤️

Address

Bandaragama
Bandaragama
12530

Telephone

+94772341320

Website

Alerts

Be the first to know and let us send you an email when Helaye Vishmitha gurukam හෙලයෙ විශ්මිත ගුරුකම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Helaye Vishmitha gurukam හෙලයෙ විශ්මිත ගුරුකම්:

Shortcuts

Share