The Mist Tour guide

The Mist Tour guide I am a chauffeur tour guide in sri lanka. specially Japanese language,also English.driving my own car by me,air port pick ups and drops are provided.

18/11/2017

වැගන් -ආර් WSXB-AJ-StringRay 4,91,000 කින් WFZB-AJ-FZ රුපියල් 4,22,000 කින් WFXB-AJ-FX රුපියල් 300,000 කින් පමණ පහළට

2018 අයවැය මගින් මෝටර් රථ සඳහා පැනවූ බදු මගින් වාහන මිල අඩුවන සහ වැඩිවන ආකාරය පිළිබඳව මේ වනවිට වාහන ආනයනකරුවන් විසින් ගණනය කිරීම් කර තිබෙනවා.

මෙම ගණනය කිරීම් එකිනෙට ටිකක් වෙනස් වුවත් ආසන්න වශයෙන් මෙම වාහනවල මිල වෙනස්වීම පිළිබඳ අදහසක් අපට ගන්න පුළුවන්.

මේ අනුව, SUZUKI WAGON-R රථවල මිල විවිධ කාණ්ඩ අනුව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 5 ත් 03 ත් අතර මිලකින් පහළ ගොස් තිබෙනවා.

අනාවරණය වන ආකාරයට වැගන් -ආර් WSXB-AJ-StringRay රථයක මිල රුපියල් 4,91,000 කින් පමණ අඩු වෙනවා. මීට අමතරව, වැගන්- ආර් WFZB-AJ-FZ රථයක් රුපියල් 4,22,000 කින් පමණත් WFXB-AJ-FX රථයක් රුපියල් 300,000 කින් පමණත් අඩුවීමේ හැකියාවක් තිබෙනවා.

මීට අමතරව, Honda FIT/Honda GRACE/Honda VEZEL/Toyota AQUA/ Toyota AXIO/ Toyota CH-R/ Toyota PRIUS/Toyota ALLION/ Toyota PREMIO/Toyota PRADO/Nissan X-TRAIL රථවල මිල වැඩි වෙනවා.

එම මිල ගණන් අඩුවීම සහ වැඩිවීම මෙහි වගුවෙන් දැකගත හැකිය. වැඩි විස්තර සදහා www.carpissa.com වෙබ් අඩවියට පිවිසෙන්න.

23/02/2017
Nuwara ella in sir lanka
09/09/2015

Nuwara ella in sir lanka

We are now kandy in sir lanka
04/09/2015

We are now kandy in sir lanka

We are polonnaruwa in sir lanka
02/09/2015

We are polonnaruwa in sir lanka

Haputhale ln sir lanka
30/08/2015

Haputhale ln sir lanka

24/08/2015

Address

Bandarawela Town

Telephone

0773211288

Website

Alerts

Be the first to know and let us send you an email when The Mist Tour guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Mist Tour guide:

Share

Category