Randiya Hill Safari. Bandarawela / Ella

Randiya Hill Safari. Bandarawela / Ella Tourism

එක් අයෙකුට රු 3000.00 ට ප්‍රධාන කෑම වේල් 3 එක්ක හපුතලේ සුන්දර දර්ශන තලයක පිහිටි නිවාඩු නිකේතනයක ඔබගේ නිවාඩුව ගත  කරන  ග...
17/05/2025

එක් අයෙකුට රු 3000.00 ට ප්‍රධාන කෑම වේල් 3 එක්ක හපුතලේ සුන්දර දර්ශන තලයක පිහිටි නිවාඩු නිකේතනයක ඔබගේ නිවාඩුව ගත කරන ගමන් හපුතලේ අවට බලන්න තියෙන ලස්සනම තැන් අපි පෙන්වන්නම්. 🌲🚂

21/02/2025

🌿✨ Sri Lanka’s Highest Waterfall – A Majestic Beauty from Every Angle! 🌊📸

Experience the awe-inspiring grandeur of Bambarakanda Falls, Sri Lanka’s tallest waterfall, standing at 263 meters (863 feet). Whether viewed from below, above, or through the misty forest trails, each perspective unveils a new layer of its breathtaking charm. 🌄🌿

From dramatic close-ups of the cascading waters to panoramic shots of the lush green surroundings, this natural wonder never fails to impress. Join us in capturing its beauty from every possible angle! 📷💙

If you are thinking of travelling in bandarawela, ella, haputhale,  area we are ready to be your best guide.
18/02/2025

If you are thinking of travelling in bandarawela, ella, haputhale, area we are ready to be your best guide.

ලංකාවෙ ලස්සනම🚂 දුම්රිය මාර්ගය වෙන උඩරට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ඔබගේ ගමනාන්තය හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, අැල්ල 🌲🦜...
18/01/2025

ලංකාවෙ ලස්සනම🚂 දුම්රිය මාර්ගය වෙන උඩරට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ඔබගේ ගමනාන්තය හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, අැල්ල 🌲🦜🌼නම් ඔබට මෙම ප්‍රදේශයේ ඇති සුන්දරත්වය පෙන්නන්න අපි සූදානම්. ඔබට අවශ්‍ය පරිදි නවාතැන් පහසුකම් අාහාර පාන අාදිය පවා සපයා දීමට අපට හැකියාව අැත. වැඩි විස්තර දැනගැනීමට අපට කතා කරන්න
සුපුන් WhatsApp / telegram 0777127885

🐍☘️🌾🌱 මේක යන්නම ඕන ගමනක් මචන්🌲🌴🍁👣
04/02/2024

🐍☘️🌾🌱 මේක යන්නම ඕන ගමනක් මචන්🌲🌴🍁👣

"බේකර්ස් බෙන්ඩ්"🌱🌺👣 එ්ක ගිහින්ම විදින්න වෙන සංවේදි පරිසර පද්ධතියක්. 🌱🍂 ඔබගේ ගමනාන්තය බණ්ඩාරවෙල නම් අපට දුරකථන අැමතුමක...
26/01/2024

"බේකර්ස් බෙන්ඩ්"
🌱🌺👣 එ්ක ගිහින්ම විදින්න වෙන සංවේදි පරිසර පද්ධතියක්. 🌱🍂 ඔබගේ ගමනාන්තය බණ්ඩාරවෙල නම් අපට දුරකථන අැමතුමක් හෝ WhatsApp පනිවිඩයක් තබා වැඩි විස්තර විමසන්න. 🌲🐍👣☘️🍁🌾

10/12/2023

🌱🌳🌺🍂දැක්ක ගමන් හිතුවෙ පිටරටක ඡායාරූපයක් කියලද නෑ මේ යාල ජාතික වනෝද්‍යානයට අයත් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වැවක්. 👣🌲🐘🌿⛰️ ☘️🌴හිගා කන්න ඕන රටක් නෙවෙයි බං මේක.
🐒🐆🐆🍁🍁🌿🦉🦆...
සංචාරක කර්මාන්තයෙන් ලෝකෙන් අංක එකට ගේන්න පුළුවන් ලස්සන රටක්. 🌴🌲🦆🌹❤️❤️
එත් උගත් බුද්ධිමත් පාලකයන්ගේ තීන්දු තීරණ නිසා අද අපි කොහෙද????
දැන්වත් අපි බුද්ධිමත් විදියට හිතන්න පටන් ගමු... 🌿☘️🌲❤️😍😍

🌿🍁🍄ඔබගේ විනෝද චාරිකාව සදහා බණ්ඩාරවෙල, ඇල්ල, කලුපහන, බෙලිහුල්ඔ‍ය පැත්තෙ දුම්රියෙන් යන්න හිතන් ඉන්නවා නම් අපිට පොඩි දුරකතන...
09/12/2023

🌿🍁🍄ඔබගේ විනෝද චාරිකාව සදහා බණ්ඩාරවෙල, ඇල්ල, කලුපහන, බෙලිහුල්ඔ‍ය පැත්තෙ දුම්රියෙන් යන්න හිතන් ඉන්නවා නම් අපිට පොඩි දුරකතන ඇමතුමක් දෙන්න අපි මුලු චාරිකාවම සංවිධානය කරලා දෙන්නම්. 🐦🦆🦌🐾සුවපහසු නවාතැන් පහසුකම් සමගින් ගමේ කෑම වේලක රස විදිමින් සොදුරු ඉසව් ඔබට පෙන්වන්නටත් නිදහස නිදහසේ ගත කරන්නටත් මේ පලාත ගැන දන්නා අපත් සමග එකතු වන්න.🌲🌴🍃🌷🌾

🌺🌲🌱👣බණ්ඩාරවෙල ඉදන් දවසෙන් යන්න පුළුවන් තැන් කීපයක්🐾🦌🌲🦎🐍තැන් ඔක්කොටම ගිහින් තියෙනවා කියන්නෙ ට්‍රැවල් පිස්සෙක් තමයි. 😍👣
08/09/2023

🌺🌲🌱👣බණ්ඩාරවෙල ඉදන් දවසෙන් යන්න පුළුවන් තැන් කීපයක්🐾🦌🌲🦎🐍
තැන් ඔක්කොටම ගිහින් තියෙනවා කියන්නෙ ට්‍රැවල් පිස්සෙක් තමයි. 😍👣

👣🚴‍♂️🌱🌲තැන එක පාරම හොයා ගත්තනම් සුපිරිම ට්‍රැවලින් පිස්සෙක් තමයි. 🕸️🐍🦎🐓🐾🦌👣දන්න කට්ටිය කියාගෙන යන් බලන්ඩ. 🌺🏵️💮
31/08/2023

👣🚴‍♂️🌱🌲තැන එක පාරම හොයා ගත්තනම් සුපිරිම ට්‍රැවලින් පිස්සෙක් තමයි. 🕸️🐍🦎🐓🐾🦌👣
දන්න කට්ටිය කියාගෙන යන් බලන්ඩ. 🌺🏵️💮

☘️🎄🌺🌾බණ්ඩාරවෙල පැත්තෙ කැම්පින් කරන ගමන් අැවිදින්න එන්න හිතන් ඉන්නවනම් නියම තෝරාගැනීමක් තමයි මේක. කෑම්පින් කරන්න අකමැත...
24/08/2023

☘️🎄🌺🌾බණ්ඩාරවෙල පැත්තෙ කැම්පින් කරන ගමන් අැවිදින්න එන්න හිතන් ඉන්නවනම් නියම තෝරාගැනීමක් තමයි මේක. කෑම්පින් කරන්න අකමැති අයට වෙනත් නවාතැන් පහසුකම්ද ලබා දිය හැක.
අදම ඔබගේ දිනය වෙන්කරවාගන්න අදම අමතන්න.
දු. අං. 0777127885 /0707127885/0757127887
WhatsApp 0777127885

Address

Peradeniya

Alerts

Be the first to know and let us send you an email when Randiya Hill Safari. Bandarawela / Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Randiya Hill Safari. Bandarawela / Ella:

Share

Category

Safari Bandarawela

Safari Bandarawela