සංචාරකයාගේ දිනපොත - The Traveler's Diary

සංචාරකයාගේ දිනපොත - The Traveler's Diary The Traveler's Diary (2026 Official)

19/12/2025

දිනක් පිරිමි ලමයෙක් ලොකු හදිසිකට රු. 15,000/= ක් අවශ්‍ය බව ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පලකර තිබුණා...

එය යාලුවො ගොඩදෙනෙක් දැක්කත් නොදැක්ක විදියට මගහැරියා...

ඒත් එක හිත හොඳ තරුණියක් එය දැක
"මට ඔයාගෙ එකවුන්ට් නම්බර් එක දෙන්න" යනුවෙන් ප්‍රතිචාර දැක්වූවා...

ඔහු ඇයට ගිණුම් අංකය සහ අනිත් සියලුම බැංකු විස්තර ලබා දුන්නා...

ඇය ඔහුගේ ගිණුමට රු. 20,000/= ක් දමා ඉතිරි මුදලද වියදමට තබා ගන්නා ලෙස පැවසුවා...

ඔහු ඇයට ස්තූති කලා...

ටික දිනකට පසු ඔහු ඇයට කතා කලා...
ඔහු ඇයට ආදරේ යැයි පැවසුවා...

ඉන්පසු ඔවුන් දෙදෙනා ආදරේ කරන්න පටන් ගත්තා...

ටික දිනකට පසු ඔහු ඇයව පුදුම කරමින් ඔහුගේ දෙමහල් නිවසට ඔහුගේම මෝටර් රථයේ ඇයව රැගෙන ගියා...

ඔවුන් දෙදෙනා විවාහ වී සතුටින් ජීවත් උනා...

මේ කතාවෙන් ගතයුතු දේ බොහෝ ඇත...

මටත් ඉතා හදිසි අවශ්‍යතාවයකට රු. 10,000 ක් අවශ්‍යයි...

හැකි ඉක්මනින් ආපහු දෙන්නම්. 😂

Copied

Address

Kebillewela North
Bandarawela
90100

Telephone

+94763028154

Website

Alerts

Be the first to know and let us send you an email when සංචාරකයාගේ දිනපොත - The Traveler's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරකයාගේ දිනපොත - The Traveler's Diary:

Shortcuts

Share