24/02/2017
අගස්ති මැණික්
*විශේෂ නිවේදනයි
ලොව වටිනාම මිණිකැට මතුවන ශ්‍රී ලංකාවේ ඉපදුන අප මැණික්වල වටිනාකම / ශක්තිය නොදන්නා තරම්ය .සියවස් ගණනාවක් පුරා අප මවු භූමිය තුල මතුවන මිණිකැට විදෙශියයන් විසින් ඉතා අඩු මුදලට මෙන්ම යටත් විජිතයක් වූ කාලයේ නොමිලේම ලබාගෙන ඇත.තව ටික කලක් යනවිට අපට මැණික් ගලක් මිලදීගන්නට සිදුවන්නේ විදෙශිකයන්ගෙනි.( විශාල මුදලකට ).එමනිසා මැණික් ගැන දැනුවත් වන්න / ඉගෙන ගන්න.
අගස්ති මැණික්
අසමතුලිතවූ මනස,ශරීරය හා ආත්මය තුලිත කිරීම සදහා විශිෂ්ට මැණිකක් ලෙස අගස්ති ඉතිහාසය පුරාම භාවිතා කර ඇත.එමගින් පැමිණෙන අයහපත දුරුකර මානසික ශක්තිය වැඩිකර සමාධිය හා ධෛර්යය ඇතිකරනබව විශ්වාස කෙරේ.අන්තර්ජාල සෙවුමක් යොදා වෙනත් රටවල මෙම මහාර්ඝ මානික්‍ය විවිධ රෝග සුවකිරීම සදහා භාවිතාකරන ආකාරය බලන්න.
පැලදීමේ ප්‍රතිලාභ :
ආදරය / සමෘදිය / ධනය / වාසනාව / දීර්ඝ ආයුෂ / පිළිගැනීම / ධෛර්යය හා ශක්තිය / ආරක්ෂා කිරීම, සුරක්ෂිතබව / එකමුතුකම / උදාරත්වය / සොභාදහමේ ආශිර්වාදය
අගස්ති මැණික් සුදු, අළු, ලා නිල්, රතු, තැඹිලි, කළු වර්ණ හා මිශ්‍ර වර්ණ වලින් සමන්විත වේ.
නොමිලේ මැණික් ගැන පොත් ලබාගැනීමට ඔබගේ ලිපිනය ,දුරකථන අංකය හා ඊමෛල් ලිපිනය 0777 576 897ට SMS කරන්න
මිලදීගැනීමට හා වැඩි තොරතුරු සදහා අමතන්න : +94 777 576 897 (සම්පත් මැණික්) / වෙබ් අඩවිය : www.buyroughgems.com