Kalupahana Mountain Tours

Kalupahana Mountain Tours Jeep safari & Accommodation

👣 _We will organize for you an unforgettable jeep tour around Haputale and BelihulOya with care and expertise. 🇱🇰

17/05/2026

ලංකාවේ උසම දිය ඇල්ල..🇱🇰🍂💧.

16/05/2026

❤️

🤝 Thank you very much for choosing our Safari jeep Service.We hope you filled your precious time with interesting Memori...
14/05/2026

🤝 Thank you very much for choosing our Safari jeep Service.We hope you filled your precious time with interesting Memories and Experience
See you again on a Tour like this.🍃

Places visited today -

⭕ Ohiya
⭕ Devil's stair case View point
⭕ Bambarakanda waterfall
⭕️ Horton plains
⭕️ Idalgashinna

🍂🍃 🇱🇰
_______________________

Contact us 👉

Kalupana mountain tours

Call :

whatsapp | 075 665 4726
Telegram | 075 665 4726

Follow us -

Facebook-
https://www.facebook.com/profile.php?id=100094042928078&mibextid=ZbWKwL

Tiktok -
https://www.tiktok.com/?_t=ZS-90UeZqfqXkw&_r=1

14/05/2026

🌿✨ ඔබේ සිහිනයක පවා නොදුටු සුන්දරත්වයක් විඳගන්න Devil Mountain වෙත එන්න! ✨🌿
සල්ලි වියදම් කරලා රැවටුණා ඇති! 🛑 කාමරයකට විතරක් රු. 8,000/- ක් ගෙවන කාලේ, අපි ඔබට මුළු ට්‍රිප් එකම ඒ මිලටම දෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 😲 ඔව්, සැබෑ නිදහස සහ සොබාදහමේ ආශ්චර්යය විඳින්න අපෙන් ඔබට විවෘත ආරාධනයක්! 🏔️🙌

මීදුමෙන් වැසුණු කඳු මුදුන් ☁️, ගලා හැලෙන දිය ඇලි 🌊 සහ රළු මාවත් දිගේ යන අමතක නොවන සෆාරි අත්දැකීම් 🛻... මේ සියල්ල දැන් ඔබට ඉතාමත් සහනදායී මිලකට! 💎

ඔබ වෙනුවෙන්ම වෙන්වුණු අපේ සුපිරි පැකේජ් මෙන්න: 👇

🔥 PACKAGE 01 – LKR 8,000/- (Per Person) 💰
(7 දෙනෙකු දක්වා කණ්ඩායම් සඳහා) 👨‍👩‍👧‍👦

🔸 Full Board Accommodation (රසවත් ආහාර වේල් 3ම සමඟ) 🍛☕🍱
🔸 Bakers Bend Safari 🛻💨
🔸 Nanperil Waterfall Visit 🌊🏞️
🔸 Hirikatuoya Bathing 🏊‍♂️💦
🔸 Pahanthudawa Waterfall 📸✨

🔥 PACKAGE 02 – LKR 9,000/- (Per Person) 💰
(7 දෙනෙකු දක්වා කණ්ඩායම් සඳහා) 🎒🥾

🔸 Full Board Accommodation 🏠🛌
🔸 Idalgashinna & Devil's Staircase ⛰️🛤️
🔸 Ohiya & Weli Wanguwa View Point ☁️👀
🔸 Babarakanda Waterfall & Upper Babarakanda Natural Pool 🌊🏊
🔸 Horton Plains National Park 🦌🌿

නීරස නවාතැන්වලින් මිදිලා, සොබාදහමේ සැබෑ අත්දැකීම විඳගන්න කලුපහන Devil Mountain වෙත අදම පිය නගන්න! 🛶👣

📍 ස්ථානය: Devil Mountain, කලුපහන
📞 සම්බන්ධ වීමට: 077 859 4880
075 6654726

අමතක නොවන මතකයන් පෙළක් එක්කර ගන්න අප හා එක්වන්න! ❤️✨

Horton plains national park 🐆🍂🇱🇰🦌
13/05/2026

Horton plains national park 🐆🍂🇱🇰🦌

හපුතලේ පැත්තෙ ආව ගිය අයනම් දන්නව මේ place  එක..👣🇱🇰🍃               fans
12/05/2026

හපුතලේ පැත්තෙ ආව ගිය අයනම් දන්නව මේ place එක..👣🇱🇰🍃
fans

12/05/2026

සමහර තැන් තියනව හිතට දැනෙන නිදහස වචන වලින් කියා ගන්න බැරිවෙන තරමට හිත සුවපත් වෙන..🍂🇱🇰👣.

fans

Contact : 075 665 4726

වැලිවංගුව..🍂🇱🇰👣              fans
12/05/2026

වැලිවංගුව..🍂🇱🇰👣
fans

කළුපහණ පාරාදීසයේ ලස්සනම View එකක් තියෙන  සුන්දර නවතැනක්  සමගින් සැමදා මතකයේ රැදෙන Off Road Jeep  සවාරියක් ... 👣🍃🍂🇱🇰මේ De...
11/05/2026

කළුපහණ පාරාදීසයේ ලස්සනම View එකක් තියෙන සුන්දර නවතැනක් සමගින් සැමදා මතකයේ රැදෙන Off Road Jeep සවාරියක් ... 👣🍃🍂🇱🇰

මේ Devil Mountain Villa / Cabana 🥰
විශේෂයෙන්ම Family වලට , වගේම යාළුවො සෙට් එකටම ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන් Freliendly Service එකක් දෙන සුපිරිම තැනක් 🤩

Kalupahana Mountain Tours වෙතින් ඔයාලාට ලැබෙන Facilities 😍 තමයි මේ 👇
📍කෑම වේල් තුනක් ( Full Board )
📍සුවපහසු නවාතැන් ( Villa 12 Pax / Cabana 6 Pax )
📍Bed Tea / Evening Tea
📍පළපුරුදු රියදුරන් හා මගපෙන්වන්නන්
📍Safety Parking

🧭 මීට අමතරව හපුතලේ බෙලිහුල්ඔය කළුපහණ ඔහිය අවට ඇති සංචාරක ස්ථාන නැරබීමට සුවපහසු හා ආරක්ශාකාරි Jeep Safari Tour එකකින් අමතක නොවෙන අත්දැකීමක් 😍 එකතු කරගන්නත් ඔයාලට පුළුවන්

🛑 PACKAGE 01 🛑
🟢Bakers Bend 4-5 Hours Tour ( Full Board )
⭕️LKR 8,000 PP |
⭕️Min 7 - Max 14 Pax

Starting point Kalupahana:
⭐Surathali Ella
⭐Hirikatuoya
⭐Pahanthuduwa Ella
⭐Non pareil water fall
⭐Baker’s Bend
⭐️Samanala wewa kayaking

🛑 PACKAGE 02 🛑

🟢Devil’s staircase 7-8 Hours Tour
( Full Board )
⭕️LKR 9,000 PP |
⭕️Min 7 - Max 14 Pax

Starting point Kalupahana:
⭐ Haputhale View point
⭐ Adhisam Bungalow
⭐ Hortain Plain Animals Park
⭐ Ohiya Railway Station
⭐ Devil’s Staircase
⭐ Devil’s River
⭐ Wali Wanguva View Point
⭐ Natural Pool for a Swim
⭐ Can see Lanka Ella
⭐ Babarakanda water fall
⭐ Idalgashinna

More Details:

☎️ ⁨075 665 4726⁩
☎️ 077 8594880

https://www.facebook.com/share/129fUR3iPSZ/?mibextid=wwXIfr

fans

11/05/2026

23 වංගුවේ මායාව...🌔🍂👣🇱🇰. fans

10/05/2026

හල්දුම්මුල්ලෙන් ඉදල්ගස්හින්නට 👣🍃🇱🇰

Address

Kalupahana
Bandarawela
90180

Website

Alerts

Be the first to know and let us send you an email when Kalupahana Mountain Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category