Nil Nethu Super Express.

Nil Nethu Super Express. We won't ever leave you on the way - නිල් නෙතු

ලස්සන වදන් වැඩක් නෑ - ඇන්ජිමේ සද්දේ ලස්සන නම් ❤️
30/05/2026

ලස්සන වදන් වැඩක් නෑ - ඇන්ජිමේ සද්දේ ලස්සන නම් ❤️

ලොව්තුරු බුදු පියාණන්ගේ තෙමඟුල සිහි කෙරෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!" 🙏🙏🙏
30/05/2026

ලොව්තුරු බුදු පියාණන්ගේ තෙමඟුල සිහි කෙරෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!" 🙏🙏🙏

29/05/2026

කඳු හෙල් මැදින්, මීදුම අතරින්, මතකයන් සොයා යන චාරිකාව.

ජීවිතේ කියන්නෙත් ඇඹිලිපිටියෙන් පටන් අරන් රත්නපුරෙන් ඉවර වෙන 210 රූට් එක වගේ තමයි. වංගු, කඳු පල්ලම් ගොඩක් මැද්දෙන් පරිස්ස...
27/05/2026

ජීවිතේ කියන්නෙත් ඇඹිලිපිටියෙන් පටන් අරන් රත්නපුරෙන් ඉවර වෙන 210 රූට් එක වගේ තමයි. වංගු, කඳු පල්ලම් ගොඩක් මැද්දෙන් පරිස්සමට ගිහින් ගමනාන්තය ජයගන්න ඕනේ.
❤️

26/05/2026

වංගුව නවනකොට බස් එක ලස්සනයි, අපි යනකොට පාරම ලස්සනයි. 💙💙
#නිල්_නෙතු

"නැවතිලා බලන්න... දුවනකොට පේන්නේ නෑ."❤️❤️
25/05/2026

"නැවතිලා බලන්න... දුවනකොට පේන්නේ නෑ."❤️❤️

24/05/2026

"මඟතොට දහසක් රූමත් වදන් තිබුණත්, මගේ හිත නතර වුණේ ඔය 'නිල් නෙතු' ළඟ විතරයි

  🙏"ලස්සනම හීන පේන්නේ නිදාගත්තම නෙවෙයි... නිදි මරාගෙන රෝද හතරක් කැරකෙද්දී." ❤️
23/05/2026

🙏
"ලස්සනම හීන පේන්නේ නිදාගත්තම නෙවෙයි... නිදි මරාගෙන රෝද හතරක් කැරකෙද්දී." ❤️

❤️
20/05/2026

❤️

18/05/2026

"දුෂ්කර මාවත් ඔස්සේ යන ගමන
සොදුරු නිමාවක් කරා
අපව රැගෙන යයි"!

Address

Barawakumbuka

Telephone

+94717302504

Website

Alerts

Be the first to know and let us send you an email when Nil Nethu Super Express. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nil Nethu Super Express.:

Share

Category