Battaramulla බත්තරමුල්ල

Battaramulla බත්තරමුල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Battaramulla බත්තරමුල්ල, Battaramulla.
(1)

Welcome to the Facebook information page about People, Tourism, Culture, Nature and Opportunities in the area of Battaramulla in the Western Province of Sri Lanka

25/09/2023

** පහතින් නම සදහන් අයගේ ඉල්ලීම පරිදි මෙසේ සදහන් කරන්නෙමු / Sharing a direct message sent to us by the following Facebook user **

2023.09.24 රාත්‍රී 8.55ට පමණ බත්තරමුල්ලේ සිට රාත්‍රී 9.00ට මාලබේට පැමිනි MB 3476 යන අංක දරන 190 (මීගොඩ -පිටකොටුව )බස් රථය තුලදී රියදුරු අසුන අසල තබා තිබු මාගෙ ගමන් බෑගය බත්තරමුල්ලේ සිට මාලබේ අරංගල හංදිය අතර තුරදී කව්රුන් හෝ විසින් සෝරාගෙන හෝ, අත්වැරදීමකින් ගෙන ගොස් හෝ බසයෙන් බිමට වැටී නැති වී ඇත. මාගෙ බෑගය "ලා නිල් පැහැති පාසල් බෑගයක් වන අතර එහි මාගෙ පුද්ගලික හැඳුනුම් පත, රැකියා ස්ථානයේ හැඳුනුම් පත, පෝන් චාර්ජ් එක, වීස් එක සදහා බොන බෙහෙත්, සහ මාගේ ඇදුම් කිහිපයක්ද කේක් සෑදීමට ගන්නා උපකරන කිහිපයක්ද , ඉතා සුලු මුදලක්ද තිබුනි. මා හට ඉතා වටිනා මාගෙ ඉගෙන ගත් දෑ ලීයා තැබූ රෙසිපි පොතක්ද එහි තිබුනි. 😓 මාගෙ බෑගය දුටුව හොත් එය මා හට හෝ මාගෙ රැකියා ස්ථානයට ලැබීමට සලස්වන ලෙස ඔයාලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා. 😓🙏🙏

0752469543 -මල්කි
Waters Edge Hotel Baththaramulla.
Waters Edge - Sri Lanka

🙏
05/05/2023

🙏

ඔබ සැමටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

Greetings and blessings on this very special 'full moon' day of the month of May, 2023 🙏

Vesak also known as Buddha Day, Buddha Jayanti or Buddha Purnima is a holiday traditionally observed by Buddhists in South Asia and Southeast Asia, as well as in Tibet and Mongolia

It is the most important Buddhist festival. The festival commemorates the birth, the great enlightenment, and death or passing away of 'Gautama Buddha'

ලංකාවේ ගී තරුවක් අළුත් සිංදුවක් සමගින් ඔබ වෙතට... 😍Thimilaka   released his   "Seethala Hima Pini" on the Valentine's Da...
16/02/2023

ලංකාවේ ගී තරුවක් අළුත් සිංදුවක් සමගින් ඔබ වෙතට... 😍

Thimilaka released his "Seethala Hima Pini" on the Valentine's Day at 16:30 time...

තිමිලකගේ අලුත්ම සින්දුව "සීතල හිම පිණි" රසවිදින්න ඔබත් දැන්ම YOUTUBE එන්න 🎼 🖤

Enjoy this wonderful song using the following link

Apple Music: https://apple.co/3lygvXEFollow Thimilaka onhttps://www.instagram.com/thimilakahttps://www.facebook.com/thimilakaMusic Production ...

ලංකාවේ ගී තරුවක් අළුත් සිංදුවක් සමගින් ඔබ වෙතට... 😍Thimilaka   released his   "Seethala Hima Pini" yesterday at 16:30   ...
15/02/2023

ලංකාවේ ගී තරුවක් අළුත් සිංදුවක් සමගින් ඔබ වෙතට... 😍

Thimilaka released his "Seethala Hima Pini" yesterday at 16:30 time...

තිමිලකගේ අලුත්ම සින්දුව "සීතල හිම පිණි" රසවිදින්න ඔබත් දැන්ම YOUTUBE එන්න 🎼 🖤

Enjoy this wonderful song using the following link

Apple Music: https://apple.co/3lygvXEFollow Thimilaka onhttps://www.instagram.com/thimilakahttps://www.facebook.com/thimilakaMusic Production ...

"සීතල හිම පිණි" Seethala Hima Pini - Trailerඅළුත්ම තාලෙට ලස්සන සිංදුවක් බලාපොරොත්තු වෙන්න...Releasing soon on youtubeSub...
13/02/2023

"සීතල හිම පිණි" Seethala Hima Pini - Trailer

අළුත්ම තාලෙට ලස්සන සිංදුවක් බලාපොරොත්තු වෙන්න...
Releasing soon on youtube

Subscribe to https://www.youtube.com/
to get notified...

බත්තරමුල්ල හා අවට ප්‍රදේශවල ජල සැපයුම හදිසියේ බිද වැටෙයිNWSDB announced a 24 hr water cut for following areas;🔹Dehiwala-...
19/03/2022

බත්තරමුල්ල හා අවට ප්‍රදේශවල ජල සැපයුම හදිසියේ බිද වැටෙයි

NWSDB announced a 24 hr water cut for following areas;

🔹Dehiwala-Mt Lavinia
🔹Colombo 5 & 6
🔹Battaramulla
🔹Pelawatte
🔹Udumulla
🔹Himbutana
..with immediate effect due sudden a breakdown

Sharing a message as received from NWSDB
තොරතුරු බෙදාගැනීමක් පමණයි. වැඩිපුර විස්තර සදහා කරුණාකර NWSDB කාර්යාලය අමතන්න

නගර සංවර්ධනය මොනතරම් වැදගත් උනත් මේ වගේ පැරණි මතකයන් නම් හැමදාම තියෙන්නම ඕනෙ...
05/02/2022

නගර සංවර්ධනය මොනතරම් වැදගත් උනත් මේ වගේ පැරණි මතකයන් නම් හැමදාම තියෙන්නම ඕනෙ...

This beautiful place, located in the administration capital of   - Sri Jayawardena Pura, would surely reduce the stress ...
14/01/2022

This beautiful place, located in the administration capital of - Sri Jayawardena Pura, would surely reduce the stress of urbanization.

නිස්කලංක පරිසරයක 🐦 කුරුල්ලන් නිරීක්ෂණයට සහ කොළඹ වගේ අධික ලෙස ජනාකීර්ණ වූ තැනකදී හදුන් 🐅 දිවියෙකු දැකබලා ගැනීමේ දුර්ලභ අවස්තාවක් ලැබීමටත් පුළුවන්. ඉතාමත් වටිනා පාරිසරික ආයෝජනයක් වගේම සංචාරයන් සදහා කදිම ස්ථානයක්... දියසරු උයන!

Butterfly Garden, Bird Watching Tower, Open Study Center, Bird Hide and the Organic Farm are some of the main features of Diyasaru Uyana 🌿🦜🌺🦎🐢

Greeting cards for the season 🎅 🎄🎀
29/11/2021

Greeting cards for the season 🎅 🎄🎀

50 days to Christmas 2021...

We are accepting pre-orders for Handmade Christmas 🎅 Cards

Call us on +94777228864 or message for more details!

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Battaramulla බත්තරමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Battaramulla බත්තරමුල්ල:

Share