lankahoteldirectory.com

lankahoteldirectory.com Tourist information centre

අවධානයට...
15/12/2024

අවධානයට...

ලස්සන කොළඹ...ඡායාරූප වල මුල් හිමිකරුවන්ට ස්තූතියි
07/12/2024

ලස්සන කොළඹ...

ඡායාරූප වල මුල් හිමිකරුවන්ට ස්තූතියි

A'Lankaa Resorts- Haldummulla
28/11/2024

A'Lankaa Resorts- Haldummulla

03/11/2024
සංචාරක ව්‍යාපාරයට සුදුසු ඉඩමක් හික්කඩුවෙන්.ආපහු පණගහල එන ලාංකික සංචාරක කර්මාන්තයේ මේ වසරේ ඉලක්කය සංචාරකයින් ලක්ෂ 23ක්. ඒ...
14/06/2024

සංචාරක ව්‍යාපාරයට සුදුසු ඉඩමක් හික්කඩුවෙන්.

ආපහු පණගහල එන ලාංකික සංචාරක කර්මාන්තයේ මේ වසරේ ඉලක්කය සංචාරකයින් ලක්ෂ 23ක්. ඒ නිසා සංචාරක කර්මාන්තයට ආයෝජනය කරන්න හොඳම වෙලාව මේක.

හික්කඩුව කියන්නේ දකුණු වෙරළ තීරයේ .තියෙන හොඳම සංචාරක ගමනාන්තයක්. ඒ නිසාම හික්කඩුවට ආසන්නයෙන් හොඳම තැනක ඉඩමක් මිළදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම්, මේ විස්තරය ඒ ගැනයි.

අක්කර එකක් විහිදුණු මේ ඉඩම පිහිටලා තියෙන්නේ, හික්කඩුවට කිලෝමීටර් 5.5ක් දුරින්. ගාලු පාරෙන් කිලෝමීටරක් ඇතුලේ... ගාල්ලට කිලෝමීටර් 15යි. බද්දේගම පිවිසුමට කිලෝමීටර් 12යි.

සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නට බලාපොරොත්තුවන Spice Garden එකකට, Private Villa එකකට, Eco Type Hotel එකකට, Home Stay/Guest house එකකට එකසේ ගැලපෙන හොඳම ඉඩමක් මිළදී ගෙන ඔබේ ආයෝජනය සුරක්ෂිත කරගන්න කැමැති නම් දැන්මම කතා කරලා, ඉඩම බලන්න වෙලාවක් වෙන් කරගන්න.

බැංකු ණය පහසුකම් ලබාගත හැකි සින්නක්කර ඔප්පු සහිත මේ ඉඩම ඉතාමත් ඉක්මනින් විකුණන්නේ, හිමිකරුවන් විදෙස්ගත වෙන නිසයි.

ඔබත් මේ ඉඩම ගැන උනන්දු වෙනව නම්
0714 580590/ 0701 505 505 අංක වලට කතා කරන්න.

20/05/2024

ඔබේ සංචාරක නවාතැනට සුපිරි ආකර්ශනයක් ඔ්න ද ? 🏖 🏕 🏝

⭕පතුලටම වැටිල තිබුණු රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයට පත්වෙද්දි , ලාංකිකයෝ ගොඩක් දෙනා ආයෙත් තමන්ගේ හුරුපුරුදු ජීවන රටාවට ඇවිත්...

✅ඒ් නිසාම සති අන්තයට රට පුරා ඇවිදින දේශීය සංචාරකයෝ ආයෙත් කළ එළි බැහැලා....

⭕⭕ ඒත් තාමත් ඔයාගේ සංචාරක නිකේතනයට, නවාතැනට, කඳවුරු බිමට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මදිද?

👉 එහෙනම් හොඳම විසඳුම අපෙන්....

✅✅නවතම සංචාරක ගමනාන්න,සංචාරක නවාතැන්, කඳවුරු බිම් හොයන නිරන්තර සංචාරයේ යෙදෙන දේශීය සංචාරකයින්ගේ සක්‍රීය දුරකථන අංක 5000කට වැඩි එකතුවක් අපි ළඟ තියෙනවා...

✅ ඒ හැමෝටම වට්ස්ඇප් ඔස්සේ ඔබේ සංචාරක නවාතැනේ, කවුරු බිමේ ඡායාරූප යවමින්, ඔ‌බේ සේවාවන් ගැන විස්තරාත්මක පණිවිඩයක් යවන්න අපිට පුළුවන්.

✅ ඊට අමතරව ඔබේ ආහාර වට්ටෝරු, අමතර සේවාවන්, විශේෂ සත්කාර වගේ ගොඩක් දේවල් ගැන වීඩියෝ, ඡායාරූප සහ වෙබ් අඩවි සබැඳි වට්ස්ඇප් ඔස්සේ ඔබේ අනාගත පාරිභෝගිකයින්ට වෙන වෙනම යවමින්, ඒසැණින් ඇනවුම් ලබාගන්නට ඔබට අවස්ථාව දෙන්න අපිට පුළුවන්.

👉වැඩි විස්තර සඳහා ඔස්සේ කාර්යාල වේලාවන් තුළ අපිව අමතන්න.

📲 0701 505 505

වසර ගණනාවක් පුරා, දේශිය ව්‍යාපාරිකයින් වෙනුවෙන් ප්‍රචාරත්මක සේවාවන් ලබාදුන් අපේ විශිෂ්ඨත්වය ඔබත් අත්විඳින්න

අහස යා කළ Ratnadipa විවෘත වේ..
25/04/2024

අහස යා කළ Ratnadipa විවෘත වේ..

අහස යා කළ Ratnadipa විවෘත වේ..

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.
Read More>>
https://sasatha.com/2024/04/25/%e0%b6%85%e0%b7%84%e0%b7%83-%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-ratnadipa-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%98%e0%b6%ad-%e0%b7%80%e0%b7%9a/

හැමෝටම ගැලපෙන විවිධ රසයන්ගෙන් පිරුණුAqua Pearl Lake Resort - Weekend Buffet එක සති අන්තයේ පවුලේ ආදරණීයයන් සමග නිදහසේ නිව...
18/04/2024

හැමෝටම ගැලපෙන විවිධ රසයන්ගෙන් පිරුණු
Aqua Pearl Lake Resort - Weekend Buffet එක සති අන්තයේ පවුලේ ආදරණීයයන් සමග නිදහසේ නිවාඩුවක් ගතකරන්න එන ඔබ වෙනුවෙන් සූදානම්.

🚂CALYPSO special tourist train ..
09/04/2024

🚂CALYPSO special tourist train ..

දුන්හිඳ ඔඩිසි අද සිට........... කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධ...
05/04/2024

දුන්හිඳ ඔඩිසි අද සිට...........

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු "දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය" ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ කෙරුණු දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ
ඩබ්.බණ්ඩාර මහතා, ඇතුළු ප්‍රවාහන හා මාර්ග අමාත්‍යංශයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් දුම්හිද ඔඩිසි දුම්රිය මංගල ගමන් වරයා සඳහා එක්ව සිටියහ.

දුම්රිය ආසන වෙන්කිරීම ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානවලට අමතරව
23/03/2024

දුම්රිය ආසන වෙන්කිරීම

ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානවලට අමතරව

Address

Battaramulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94703107107

Alerts

Be the first to know and let us send you an email when lankahoteldirectory.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share