Travel Sri Lanka

Travel Sri Lanka Ceylon the Wonder Land

යමුද පාවෙන්න බැලුමක නැගලා 🏝️🌄 .. ජීවිතේ එක සැරයක් හරි යා යුතුම වාහනයක්. 💪💪💪 Dambulla, Sri Lanka
14/01/2021

යමුද පාවෙන්න බැලුමක නැගලා 🏝️🌄 .. ජීවිතේ එක සැරයක් හරි යා යුතුම වාහනයක්. 💪💪💪 Dambulla, Sri Lanka

ලංකාවේ 🇱🇰  Tented Camping වලටම specialize වෙලා තියන ලස්සන ❤❤ තැන් ටිකක්.. 🇱🇰  හැම safari location එකකම වගේ තියනවා. 📷 - ...
29/12/2020

ලංකාවේ 🇱🇰 Tented Camping වලටම specialize වෙලා තියන ලස්සන ❤❤ තැන් ටිකක්.. 🇱🇰 හැම safari location එකකම වගේ තියනවා.
📷 - Mahoora Tented Safari Camps

 #සංචාරේ කරන්න ජිවිතය විදින්න ❤❤❤📷 Geeth L Madhushan
20/12/2020

#සංචාරේ කරන්න ජිවිතය විදින්න ❤❤❤

📷 Geeth L Madhushan

 #සංචාරේ යන ඔබට   වලට ආදරය ❤❤ කරන කාටත්     එකේ   එකක් ගන්න ලංකාවේ සුපරිම තැන් ටිකක් 🤩🤩 මෙන්න..📷 අන්තර්ජාලය
20/12/2020

#සංචාරේ යන ඔබට වලට ආදරය ❤❤ කරන කාටත් එකේ එකක් ගන්න ලංකාවේ සුපරිම තැන් ටිකක් 🤩🤩 මෙන්න..
📷 අන්තර්ජාලය

 #සිරිපා_වාරය පටන් ගන්න දවසේම.. සමනල කන්ද දෙසින්.. සමනල පේන මානයේ ඉදිවන  #සුමන_සමන්_දේව ප්‍රතිමාව -  #නෙල්ලිගලදී වන්දනාව...
20/12/2020

#සිරිපා_වාරය පටන් ගන්න දවසේම.. සමනල කන්ද දෙසින්.. සමනල පේන මානයේ ඉදිවන #සුමන_සමන්_දේව ප්‍රතිමාව - #නෙල්ලිගලදී වන්දනාවට විවර වේ 🙏🙏☸️🙏🙏
(උපුටා ගැනීමකි)

ඇල්ලෙන් බැහැලා බුත්තල කතරගම යනවානම් 💦 💦💦යන්න ඕනම තැනක් තියනවා බඩල්කුබුර.Pareiyan ඇල්ල 🏊🏊🏊https://maps.app.goo.gl/fsbNrPG...
20/12/2020

ඇල්ලෙන් බැහැලා බුත්තල කතරගම යනවානම් 💦 💦💦
යන්න ඕනම තැනක් තියනවා බඩල්කුබුර.
Pareiyan ඇල්ල 🏊🏊🏊
https://maps.app.goo.gl/fsbNrPGQfuN52yw87
(උපුටා ගැනීමකි)

360° view point එකක් තියෙන එක පාරක් හරි යන්නම ඕනි තැනක් තමයි කැලෑබොක්ක | පන්විල 🌸🌤️😍🌳🍁🏜️🌾🔸කැලෑබොක්ක තියෙන්නෙ ලංකාවේ විශා...
20/12/2020

360° view point එකක් තියෙන එක පාරක් හරි යන්නම ඕනි තැනක් තමයි කැලෑබොක්ක | පන්විල 🌸🌤️😍🌳🍁🏜️🌾

🔸කැලෑබොක්ක තියෙන්නෙ ලංකාවේ විශාලම තේ වත්තෙ.
මේ සුන්දර නැරඹුම් ස්ථානය පිහිටා තියෙන්නෙ මහනුවර නගරයේ ඉදන් 37Kmක විතර දුරකින්. මහනුවර සිට මඩවල, පන්විල, මඩොල්කැලේ හරහා ඇවිත් මේ ස්ථානයට යන්න පුලුවන්.
🔸මෙතනට යන්න නම් මඩොල්කැලේ හරහා ඇවිත් View point එකට හැරෙන්න තැනක් තියනවා එතනින් රු100.ක ටිකට් පතක් රැගෙන යා යුතුය..
🔸ටිකට් කවුන්ටරය ලග ඉදන් තවත් 7Kmක්, ඉතාම දුශ්කර මාර්ගයක ගමන් කළාට පස්සෙ මේ view point එකට ලං වෙන්න පුලුවන්. Offroad යන අයට නම් කියාපු පාර. මේ පාරෙ නම් කාර්, වෑන් වලට ගමන් කරන්න බෑ. බයික්, ත්‍රී විල් වලට නම් වැඩි අපහසුවක් නැතුව උඩටම යන්න පුලුවන්.

🔸උඩටම ආවට පස්සෙ 360°ක පට්ට ලස්සන View එකක් බලාගන්න පුලුවන්. සෙම්බුවත්ත ජලාශය, බතලේගල, නකල්ස් කදු පන්තිය, ශ්‍රී පාදය වගේ ස්ථාන ගොඩක් මේ View Point එකේ ඉදන් නරඹන්න පුලුවන්. ඉස්සර නම් මෙතන Camping site එකක් තිබ්බෙ නෑ, ඒත් දැන් වෙනම උඩ තැන් තැන්වල Hut ඉදිකරල තියෙන හින්දා අමාරුවක් නැතුවම නිදහසේ කාලය ගත කරන්න පුලුවන්.

🔸දවසක් මෙහි ගතකරනවා නම් අවසර ඇරගෙන රු3500ක් වගේ අඩු මුදලකට Camping site එකක් Book කරගන්න පුලුවන්. ගොඩක් අය නුවර අවට ගැන දැනගෙන හිටියට නුවරින් ටිකක් ඈතකට එන්න ඕන මේ ලස්සන බලන්න.. තව දෙයක් තමා කැලෑබොක්ක ගිහිල්ලා තව දිය ඇලි දෙක තුනකුත් බලාගෙනම යන්න පුලුවන්.. සාරි ඇල්ල, ජෝඩු ඇල්ල, හුලුගග දිය ඇල්ල.. මේ ටික නම් නකල්ස් වලට ටිකක් ලං වෙන්න පිහිටලා තියෙන්නෙ..

Kelebokka | Panvila
(උපුටා ගැනීමකි)

Glorious view of Sembuwaththa Lake and its background ❤❤
17/12/2020

Glorious view of Sembuwaththa Lake and its background ❤❤

Evening sky view.
10/09/2019

Evening sky view.

Please save our wonderful nature.
27/08/2019

Please save our wonderful nature.

Address

Diyatha Uyana, Battaramulla
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share