Sahasra world

Sahasra world If it’s meaning, comfort, and unforgettable moments — welcome to Sahasra. We create stories, not just trips.
(1)

19/08/2026

බෝසත් උපත ගැන ඔබ නොඇසූ විරූ බොහෝ දේ......

**Many Things You’ve Never Heard Before About the Birth of the Bodhisatta…**

18/08/2026

Tour එකකදි වැදගත් ම දේ යන අයගෙ ආරක්ෂාව..අපි ඒ අයට ලෙන්ගතු වන තරමටම ඒ අයට ආරක්ෂාව හොඳින් දැනෙනව...
ඉන්දියාවේ පවතින සැබෑ තත්වය පිළිබඳ හොඳින් දැනුවත් කරලයි අපි ඒ අයව අරන් යන්නෙ.

The most important thing on any tour is the **safety of our travellers**.

The closer and more caring we are with them, the more **safe, comfortable, and confident** they feel throughout the journey.

Before taking our guests to India, we make sure they are **well informed and properly prepared** about the destination, the journey, and what to expect.

For us, a tour is not simply about taking people from one place to another. It is about **guiding them with care, protecting them, and making them feel that they are never alone throughout the journey.**

18/08/2026

භාග්‍යවතුන් වහන්සේ බෝසත් පුතෙක් ලෙස ලෝකයට බිහි වූ ලුම්බිණි සාල උද්‍යානය ....

The Lumbini Sal Garden, where the Blessed One was born into the world as a Bodhisatta Prince.

17/08/2026

Priceless Journy එකක් අපි ගියේ.
මට ඕන වුනේ ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ සහභාගි වන වන්දනා ගමනක්......
UK ඉඳන් ඇවිත් හරි මට ඒ වාසනාව ලැබුණා....

We went on a truly **priceless journey**.

What I had always wished for was the opportunity to join a pilgrimage with **Venerable Galigamuwe Gnanadeepa Thero**.

Even though I had to travel all the way from the **UK**, I was fortunate enough to receive that rare blessing and be part of this sacred journey.

It was truly an experience **beyond value and beyond words**.

17/08/2026

සම්බුද්ධ පාරිහෝගික වස්තුවක් බවට පත් වුණූ,,,,,,,,,,
වයෝවෘද්ධ ආනන්ද බෝධීන් වහන්සේ......

The sacred **Ananda Bodhi Tree**, which became a **paribhogika relic of the Supreme Buddha** — a sacred object associated with and used in connection with the Blessed One.

The **ancient and venerable Ananda Bodhi Tree**, standing through the ages as a precious reminder of the Buddha’s presence and a sacred object of veneration.

16/08/2026

මරණ මංචකයේ දී පවා සිහියට නැගෙන විට,සුගතියට යන්නට හේතුවන
පින් පොතක් වගේ වන්දනා ගමනක්....

“A pilgrimage so meritorious that, even on the deathbed, the very thought of it may arise in the mind and become a cause for a fortunate rebirth.”

16/08/2026

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැම්පත් කොට ඉදිකළ....
ශාක්‍ය ජනපදයේ දාගැබ....

15/08/2026

වෙසක් පෝය උදාවට කලින් ඒ අසිරිමත් දවසේ බුද්ධගයා පිංබිම පිරිසිදු කරන්න හැමෝටම හිතෙන්නේ නෑ. අපි අවුරුදු තුනක් පුරාවට ඒ අසිරිමත් පිංබිම පිරිසිදු කරනවා. සුවද මල් වලින් සරසනවා

When I visited Bodh Gaya on a Vesak Poya Day, there wasn’t even a single fresh flower there. From that day onward, we made it a tradition to return to Bodh Gaya every Vesak Poya Day and adorn the sacred place with fragrant fresh flowers.

14/08/2026

පවුලක එකට ඉඳලා වෙන් වෙන්කොට ඇතිවන දුක.......
අන්තිම දවසෙ 'Sahasra' ගෙන් වෙන අයගෙන් මම දැක්කා...
ඒක මටත් සංවේදී වුණා......

“The sadness of having lived together like one family, and then having to go our separate ways...

On the final day, I saw that emotion in everyone as they said goodbye to their ‘Sahasra’ family.

It was a deeply emotional moment for me too...”

Address

No, 408/11/1, Dutugemunu Mawatha, 3rd Lane, Thalangama North
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Sahasra world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahasra world:

Shortcuts

Share

Category