Mayya Eco Tour

Mayya Eco Tour Wish to bring Humanity into Tourism Industry.

15/06/2026
සම්බුද්ධ ශාසනායුෂං දීර්ඝං භවතු!ආයුබෝවන්!අප පවුලේ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අපගේ ආදරණීය පියානන්ගේ අභාවයෙන් තුන් මසක් පිරී...
12/06/2026

සම්බුද්ධ ශාසනායුෂං දීර්ඝං භවතු!
ආයුබෝවන්!අප පවුලේ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අපගේ ආදරණීය පියානන්ගේ අභාවයෙන් තුන් මසක් පිරීම නිමිති කරගෙන, එතුමන් ඇතුළු අපේ සියලුම ඥාති මිතාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් තුන් මසක ධර්ම දේශනාව සහ සිව්වනක් පිරිස උදෙසා පැවැත්වෙන දානමය පින්කම සඳහා ඔබ සියලු දෙනාගේ පැමිණීම ගෞරවයන් අපේක්ෂා කරමු.

දිනය: 2026 ජූනි මස 16 වන අඟහරුවාදා සවස 4 ධර්ම දේශනාව ( බෝතලේ සිරි අරිය විමුක්ති හිමි)
සහ
2026 ජූනි මස 17 වන බදාදා දානමය පිංකම.

නො.310, කුඩාගම්මන 10, වැලිගත්ත, හම්බන්තොට අපගේ නිවසේදී පැවැත්වේ.

මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන මෙම පින්කමට ඔබ සැමට ද අපගේ හදපිරි ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.මෙම පින්කමේ ආශිර්වාදයෙන් ඔබ සැමටත්, අප සැමටත් නිදුක් නීරෝගී සුවය හා උතුම් නිර්වාණාවබෝධය ලැබේවා!

මෙයට,
පවුලේ සැම.

17/01/2026

My flying life

With Janith Liyanage – I just got recognized as one of their top fans! 🎉
21/11/2025

With Janith Liyanage – I just got recognized as one of their top fans! 🎉

Address

Weligaththa
Bundala Wellegangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Mayya Eco Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share