Husma Eco Product

Husma Eco Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Husma Eco Product, Eco tour agency, Buttala.

21/05/2026

Scotch bonnet dark green plant nursery

07/05/2026

The beauty of the world before the rain

10/04/2026

ඉවතලන මුලුතැන්ගෙයි අපද්‍රව්‍ය වලින් නොමිලේම ජීව වායු.

ගෙදරටම බයෝගෑස් (Biogas) ඒකකයක් ඇයි?
ගෙදරදීම බයෝගෑස් රිඇක්ටරයක් හදාගත්තොත් ලැබෙන වාසි මෙන්න:

ගෑස් බිල ඉතුරුයි: (LP Gas) වලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතිරි කරගන්න පුළුවන්.

කුණු ප්‍රශ්නයට විසඳුමක්: කුස්සියේ ඉවතලන කෑම, එළවළු පොතු,වැනි ඕනෑම දිරායන දෙයකින් ගෑස් හදාගන්න පුළුවන්.

හොඳම පොහොරක්: රිඇක්ටරයෙන් පිටවන දියරය (Slurry) ගෙවත්තට දාන්න පුළුවන් ඉතාම ගුණාත්මක කාබනික පොහොරක්.

නොමිලේම ඉන්ධන: මුදල් වියදම් කරන්නේ නැතුව, තමන්ගේම අපද්‍රව්‍ය වලින් ගින්දර හදාගන්න ලැබීම ලොකු වාසියක්.

පරිසර හිතකාමී: දර ලිප් වගේ දුම නැහැ, පරිසරයත් සුරැකෙනවා.

පොඩි ඉඩක වුණත් හදාගන්න පුළුවන් මේ ක්‍රමය, අද කාලේ හැටියට හැම ගෙදරකටම වටිනා ආයෝජනයක්!

07/04/2026

නිස්කලංක වගේම ලස්සන වැවක් 😍😊

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Husma Eco Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share