Hidden Paradises in Sri Lanka

Hidden Paradises in Sri Lanka Most Beautiful Places in Sri Lanka

16/05/2026

Hidden paradise is in Sri Lanka 🇱🇰🌿
Would you Visit here..??

13/05/2026
13/05/2026

Most Beautiful Place in Sri lanka ❤️

11/05/2026

Lanka Ella at Kalupahana. In UVA Province.

17/02/2026

For more information on bookings -
📞 (+94) ‪71 05 30000/ (+94)71 80 78013 - Mr.Jayantha (Reservations)

📞 (+94) 71 76 26885- Mr.Chirath(Manager)

☎️ (+94) 55 20 30000 Ext 457 - Genaral Inquiries

12/04/2025

හැමෝම හොයන බුත්තල තියෙන ලසන්නම Resort එකේ දවසක් ගත කරමුද?? 😍😱☘️🌺🌱🌿🌻

මේ තමයි,
"Lake Resort at Leisure Pelwatte".

**ඇයි ඔයාලා මෙතනට එන්න ඕනේ ??
🔸ලංකාවේ තියෙන සුන්දර තැනක තියෙන ලස්සනම තැනක් වීම..
🔸 බජට් Price එකට ඕනිම Outdoor functions package එකක් ඔයාලට ලැබෙන නිසා.

Room Package Details
••Starting Price
✅ LKR 3,500/=| Family R/O
(Non AC)
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

Managed by Lanka Sugar Company Pvt Limited.

All the Best Guys ❤️

ගොවි දෑතින් පෝෂිත උනු ඌව වෙල්ලස්සෙ කුඹුරු.. 🌾
31/01/2025

ගොවි දෑතින් පෝෂිත උනු ඌව වෙල්ලස්සෙ කුඹුරු.. 🌾

ඌව වෙල්ලස්සේ අභිමානය - කතරගම වාසනා  💙⏩ ශ්‍රීලංකාවේ උසම හස්තිරාජයා වන රුහුණු මහා කතරගම දේවාලයට අයත් මේ පින්වන්ත හස්තියා උ...
11/10/2024

ඌව වෙල්ලස්සේ අභිමානය - කතරගම වාසනා 💙

⏩ ශ්‍රීලංකාවේ උසම හස්තිරාජයා වන රුහුණු මහා කතරගම දේවාලයට අයත් මේ පින්වන්ත හස්තියා උපත ලබන්නේ 1971 වසරේය.

⏩ රුහුණු මහා කතරගම දේවාලය , ශ්‍රී දළදා මාළිඟාව , බෙල්ලන්විල රජමහා විහාරය , කෝට්ටේ ශ්‍රී නාග විහාරය වැනි ආගමික ස්ථාන හා සබැඳි පෙරහැර මංගල්‍යයන් වල සධාතුක කරඬුව වැඩවීමේ උතුම් කර්තව්‍ය සඳහා වසර ගණනාවක් තම දායකත්වය දක්වන කතරගම වාසනා හස්තියා ගේ භාරකාරීත්වය දරන්නෙ අජිත් ලියනගේ නම් ඇත් භාරකරුය.

මේ අජිත් කතරගම වාසනා පිළිබඳව කල ආවර්ජනයයි..

🔹 " මගේ තාත්තා තමා මේ පින්වන්ත ඇතාව පුංචි කාලෙ ඉඳලා හදාවඩාගත්තේ.මම දෙහිවල සත්ව උද්‍යානයේ කාලයක් වැඩ කරලා තාත්තාගෙන් පස්සෙ මේ පින්වතයා වෙනුවෙන් මගේ රාජකාරිය ආරම්භ කරනවා.අදට අවුරුදු විසි පහකට වැඩි අපි දෙන්නගේ සම්බන්ධතාවය. එයයි මමයි සහෝදරයෝ වගේ. කවදාවත් අලි භාශාව කියලා දෙයක් මම මේ පින්වන්තයට හුරු කරලා නෑ.එන්න පුතේ , නිදාගන්න , කන්න බොන්න , හා අපි යමු , වඳින්න ආචාර කරන්න මේ අපි කතා කරන විදියට තමා එයයි මමයි ගණුදෙනු කරන්නේ..

⏩ වර්ෂ 1980 ව කාලයේදී කතරගම දේවාල පෙරහැරට එල්ලවූ එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කතරගම වාසනා හස්තියා ජීවිතය බේරාගන්නේද වාසනාව උපතින්ම රැගෙන ආ පින්වන්ත හස්තියෙක් නිසා වීමද යැයි අනුමාන කල හැකි කරුණකි.

පෙරහැර සඳහා සූදානම් වෙන වාසනා..

🔹 " වාසනා දේවාලයේ පෙරහැරට වගේම දළදා පෙරහැරෙ දළඳාකරඩුව වැඩමකරවන වගකීම මෙයා හොදට අවබෝධ කරගෙන ඉන්නේ..පෙරහැරට කලින් දවස් දෙකක් නාවලා අවසානයේ කතරගම දෙවියන්ට භාර වෙනවා වාසනා වෙනුවෙන්.ඊට පස්සේ බස්නායක නිළමේ ,කපු මහත්වරු වෙනුවෙන් රසකැවිලි පිලියෙල කරපු සංග්‍රහයක් වාසනා වෙනුවෙන් අපි දෙනවා වගේම වාසනාටත් ලොකු බන්දේසියක මේ හැමදේම එයා ආසම පළතුරු කැවිලි දීලා තමා පෙරහැර වෙනුවෙන් වාසනාව මම සූදානම් කරන්නේ..දළදා කරඬුව හිස මත තැන්පත් කලාම බොහොම ගෞරවයෙන් තමා මෙයා තියෙන අඩියක් පවා පරිස්සමින් තියන්නේ.ඒ වගේම දෑළ ඇතුන් දෙදෙනා සමග හොඳා අවබෝධයකින් යන්න වාසනා දන්නවා වගේම වාසනා දන්නවා මේ වගකීම මගේ එකක් ඒක ගෞරවයෙන් කරන්න ඔන කියන දේ..

⏩ සුදුවතින් හැඳ පැමිණ ඉදිරියට එන අයට දක්වන රුචියත් නේක වර්ණ ඇඳ තමන් හා ලඟට පැමිණෙන අයට අකමැත්තක් දක්වන මෙම හස්තියා කලබලයෙන් දුවන හා හැසිරෙන පුද්ගලයන් අදටත් නොරුස්සන බවද තරුණ කාලයේ පෙරහැර හා විවිධ පහරදීම් වලටද සම්බන්ධ වුවද අද වන විට හීලෑ ඇත්තුන්ගේ ප්‍රධාන ඇතෙක් වීමද විශේෂත්වයකි..

⏩ මතු භවයක බුදුන් දැකීමට වරම් ලබන බුදුපුතුනි,
ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏

10/10/2024

බිම හෙළන්නට හැකිද කිසිදා,
ජන හදේ ලියැවෙන නමක්.???
❤️❤️❤️

10/10/2024

ඌවේ අභිමානය...!!!

Address

Colombo

Telephone

+94717626885

Website

Alerts

Be the first to know and let us send you an email when Hidden Paradises in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hidden Paradises in Sri Lanka:

Share