Savandara Travels-සැවැන්දරා

Savandara Travels-සැවැන්දරා Savandara Travels – The true icon of luxury travels, redefining comfort, elegance, and reliability. We turn every ride into an unforgettable experience.

අලංකාරත්වය, නිර්මාණශීලීත්වය සහ උසස් නිමාවෙන් “මාවතේ අභිමන්” වේදිකාව දිදුලූ සැවැන්දරා Travels! 🚌🏆විශේෂ චාරිකා සේවාව සඳහා ...
04/08/2026

අලංකාරත්වය, නිර්මාණශීලීත්වය සහ උසස් නිමාවෙන් “මාවතේ අභිමන්” වේදිකාව දිදුලූ සැවැන්දරා Travels! 🚌🏆

විශේෂ චාරිකා සේවාව සඳහා හැඩගැන්වූ තම බස් රථය තුළින් සුවපහසුව, ආකර්ෂණීය පෙනුම සහ නවීන නිර්මාණ රැසක් ඉදිරිපත් කරමින්, සැවැන්දරා Travels බස් රථ නවීකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනඟා ඇත.

සිය බස් රථයේ අලංකාර නිමාව, ප්‍රමිතිය සහ විශේෂ චාරිකා සේවාවට ගැළපෙන විශිෂ්ට නවීකරණ දක්ෂතාව අගයමින්, “මාවතේ අභිමන් 2026” හොඳම නවීකරණය කළ බස් රථය — විශේෂ චාරිකා කාණ්ඩයේ ප්‍රථම අනුශූරතාව දිනාගැනීමට සැවැන්දරා Travels සමත් විය.

මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් සැවැන්දරා Travels වෙත අපගේ උණුසුම් සුබපැතුම්! 💙✨

Savandara Travels වෙත හිමි වූ මෙම සුවිශේෂී ජයග්‍රහණ සමඟ නිබඳවම අත්වැල් බැඳගත් ඔබ සියළු දෙනාටම අපගේ කෘතවේදී ප්‍රණාමය..! 🌸...
02/08/2026

Savandara Travels වෙත හිමි වූ මෙම සුවිශේෂී ජයග්‍රහණ සමඟ නිබඳවම අත්වැල් බැඳගත් ඔබ සියළු දෙනාටම අපගේ කෘතවේදී ප්‍රණාමය..! 🌸

🥇 Best Modified Bus-(Special Hire) - අනුශූරතාවය

🎖️ ජනප්‍රියතම සුඛෝපභෝගී බස් සේවාව (Most Popular Luxury Bus Service) - 5 වන ස්ථානය

2018 වසරේ සිට පියවරෙන් පියවර අප ආ ගමන් මගේ තවත් එක් සුවිශේෂී කඩඉමක් ‘මාවතේ අභිමන් 2026’ සමඟ පසුකරලීමට හැකිවීම සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක්..

අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ආදරණීය මගීන්ටත්, කැපවීමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයටත්, වචනෙකින් පවා අප සමඟ සිටි හිතවතුන් සියළු දෙනාටමත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු!

01/08/2026

🏆✨ A Proud Milestone for Savandara ✨🏆
We are thrilled and humbled to announce our achievements at the competition:
🥈 1st Runner Up – Best Modified Bus (Special Hire Category)
🏅 5th Place – Most Popular Luxury Bus Service

Thank you for being a part of our success story. Together, we continue to move forward with greater passion and purpose.❤️❤️

We Are the Matchmakers Behind the Competition! 🏆අපිව මේ තරම් දුර ඔසවා තැබූ ඔබට අපගේ කෘතඥපූර්වක ස්තූතිය.. 💙
29/07/2026

We Are the Matchmakers Behind the Competition! 🏆

අපිව මේ තරම් දුර ඔසවා තැබූ ඔබට අපගේ කෘතඥපූර්වක ස්තූතිය.. 💙

🛑 VOTING IS OFFICIALLY CLOSED! | මනාප පළ කිරීම අවසන් විය! 🛑

"මාවතේ අභිමන් 2026" ජනප්‍රියතම බස් රථ සේවාව තේරීමේ තරගාවලිය වෙනුවෙන් අසීමිත ලෙස ආදරය දක්වමින්, ඔබේ ප්‍රියතම බස් රථ සේවාවන් වෙනුවෙන් මනාප පළ කළ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය! ❤️🚌

ඔබේ නොමසුරු මනාප සංඛ්‍යාවන් සමඟින් තරගයේ සියලුම ප්‍රතිඵල මේ වන විට සටහන් වී අවසන්.

🏆 එසේනම්, මාවතේ අභිමානවත්ම ජනප්‍රියතම කිරුළ හිමිකරගන්නේ කවුද?

👀රැඳී සිටින්න අප සමඟම!

අවසාන මහා නිල ප්‍රතිඵලය ලබන ජූලි 31 වනදා පස්වරු 6.30 සිට පැවැත්වෙන "මාවතේ අභිමන්" LIVE සජීවී විකාශය අතරතුරදී ඔබට සජීවීව දැකබලා ගත හැක! 📺🔥

https://www.youtube.com/-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A

කවුරු දිනයිද? ඔබේ අනුමානය පහළින් Comment කරගෙන යන්න! 👇💥

#මාවතේඅභිමන්

🚨 මාවතේ අභිමනාන්විතම ජනප්‍රියතම බස් රථ සේවාව තේරීමේ මනාප පළ කිරීමේ අවසන් හෝරාවන් කිහිපය! 🚨ඔබේ ප්‍රියතම බස් රථ සේවාව ලෙස ...
29/07/2026

🚨 මාවතේ අභිමනාන්විතම ජනප්‍රියතම බස් රථ සේවාව තේරීමේ මනාප පළ කිරීමේ අවසන් හෝරාවන් කිහිපය! 🚨

ඔබේ ප්‍රියතම බස් රථ සේවාව ලෙස සැවැන්දරා ට්‍රැවල්ස් ජයග්‍රහණය කරවන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා! 🚌🔥

ඒ සඳහා MAB 19 ලෙස type කර 3690 ට SMS කරන්න.

⚠️ විශේෂ නිවේදනයයි:
මනාප පළ කිරීම අද මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වේ.

⏳ ඔබේ අතේ දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි! ප්‍රමාද නොවී දැන්ම ඔබේ මනාපය පළ කර ඔබේ ප්‍රියතම බස් රථ සේවාව ඉහළින්ම තබන්න.

📱 සැලකිල්ලට ගන්න:
• මනාප පළ කළ හැක්කේ Dialog සහ Mobitel ජංගම දුරකථන ජාල භාවිතා කරන්නන්ට පමණි.
• SMS පැකේජ (Bundle/Unlimited SMS Packages) හරහා යවන SMS මනාප ලෙස ගණන් නොගැනේ.
• සාමාන්‍ය SMS ගාස්තුව යටතේ යවන SMS පමණක් වලංගු වේ.

#මාවතේඅභිමන්

🚨 මාවතේ අභිමනාන්විතම ජනප්‍රියතම බස් රථ සේවාව තේරීමේ මනාප පළ කිරීමේ අවසන් හෝරාවන් කිහිපය! 🚨

ඔබේ ප්‍රියතම බස් රථ සේවාව ජයග්‍රහණය කරවන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා! 🚌🔥

⚠️ විශේෂ නිවේදනයයි:
මනාප පළ කිරීම අද මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වේ.

⏳ ඔබේ අතේ දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි! ප්‍රමාද නොවී දැන්ම ඔබේ මනාපය පළ කර ඔබේ ප්‍රියතම බස් රථ සේවාව ඉහළින්ම තබන්න.

📱 සැලකිල්ලට ගන්න:
• මනාප පළ කළ හැක්කේ Dialog සහ Mobitel ජංගම දුරකථන ජාල භාවිතා කරන්නන්ට පමණි.
• SMS පැකේජ (Bundle/Unlimited SMS Packages) හරහා යවන SMS මනාප ලෙස ගණන් නොගැනේ.
• සාමාන්‍ය SMS ගාස්තුව යටතේ යවන SMS පමණක් වලංගු වේ.

#මාවතේඅභිමන්

It’s our uniqueness.. 💛❤️
24/07/2026

It’s our uniqueness.. 💛❤️

අවංකත්වයට කිරුළක්:

නෙළුව - කොළඹ 'සැවැන්දරා' බස් රථයේ කොන්දොස්තරගෙන් ආදර්ශමත් ක්‍රියාවක්!

නෙළුව ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දක්වා ධාවනය වන 'සැවැන්දරා' බස් රථයේ කොන්දොස්තර K.H.M. ධනුෂ්ක මහතා විසින් මගියෙකුට අහිමි වී තිබී හමුවූ වටිනා මුදල් පසුම්බියක් කිසිදු අඩුවක් නොමැතිව නැවත එහි හිමිකරුට භාර දී තිබේ.

මෙම අහිමි වූ මුදල් පසුම්බිය නිසි ක්‍රමවේදයට අනුව භාර දීම සඳහා නෙළුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ස්ථාන පාලක ප්‍රදීප් වසන්ත මහතාද දැනුවත් කර ඇති අතර, ඔහුගේ සහයෝගය ඇතිව පසුම්බිය අයිතිකරු වෙත පවරා දී ඇත.

අද සමාජයේ දුර්ලභ වී ගොස් ඇති අවංකභාවය සහ මනුෂ්‍යත්වය මැනවින් පෙන්නුම් කළ මෙම සත්ක්‍රියාව ප්‍රදේශවාසීන්ගේ මෙන්ම බස් රථ මගීන්ගේ දැඩි පැසසුමට ලක්ව තිබේ. K.H.M. ධනුෂ්ක මහතාගේ සහ ප්‍රදීප් වසන්ත මහතාගේ මෙම ආදර්ශමත් ක්‍රියාවට අපගේ උණුසුම් ප්‍රණාමය!

✨ Hi Guys! ✨❤️ Vote for Savandara!🌟 Your vote is our pride. Every SMS counts! 🌟📲 Type: MAB 19📩 Send to: 3690📶 Voting is ...
14/07/2026

✨ Hi Guys! ✨❤️ Vote for Savandara!
🌟 Your vote is our pride. Every SMS counts! 🌟

📲 Type: MAB 19
📩 Send to: 3690

📶 Voting is available only via Dialog❤️& Mobitel 💙networks.

🚫 Mobile packages cannot be used for voting..

ඔබේ සහයෝගය 🍀 සැවැන්දරා 🍀 අපගේ වත්කමයි..! 💪මෙතෙක් දුර අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.. ❤️MAB 19 යොදා 3690ට SMS කරන්න 📱🤳Dialog ...
09/07/2026

ඔබේ සහයෝගය 🍀 සැවැන්දරා 🍀 අපගේ වත්කමයි..! 💪
මෙතෙක් දුර අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.. ❤️

MAB 19 යොදා 3690ට SMS කරන්න 📱🤳

Dialog සහ Mobitel ජාල වලින් පමණක් මනාප පල කල හැක..

⏰ ජුලි 29 රාත්‍රී 12.00 දක්වා මනාප පල කල හැක..

ඔබේ සහයෝගය 🍀 සැවැන්දරා 🍀 අපගේ වත්කමයි..! 💪මෙතෙක් අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.. ❤️MAB 19 යොදා 3690ට SMS කරන්න 📱🤳Dialog සහ M...
08/07/2026

ඔබේ සහයෝගය 🍀 සැවැන්දරා 🍀 අපගේ වත්කමයි..! 💪
මෙතෙක් අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.. ❤️

MAB 19 යොදා 3690ට SMS කරන්න 📱🤳

Dialog සහ Mobitel ජාල වලින් පමණක් මනාප පල කල හැක..

⏰ ජුලි 29 රාත්‍රී 12.00 දක්වා මනාප පල කල හැක..

Address

409 A/3, School Lane, Kalalgoda, Pannipitiya
Colombo
10116

Telephone

+94717886616

Website

Alerts

Be the first to know and let us send you an email when Savandara Travels-සැවැන්දරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savandara Travels-සැවැන්දරා:

Shortcuts

Share

Category