Travel with Suranga - SURA

Travel with Suranga - SURA Round Tours, Excursions, Wedding Car, Bus, Lorry, Van, Car, Three wheeler, Safari jeeps, Carrier etc.

Im back... 😎🙏🇱🇰😍
11/08/2026

Im back... 😎🙏🇱🇰😍

🚕️🚚🚌🚛🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️Contact us for all of your travel needs.. Infinity Tours Lanka 0112 62 22 62 / 0714 62 22 62 😍 ඔබට අවශ්...
14/04/2026

🚕️🚚🚌🚛🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

Contact us for all of your travel needs.. Infinity Tours Lanka
0112 62 22 62 / 0714 62 22 62 😍

ඔබට අවශ්‍ය ත්‍රීවීල් ,කාර්, වෑන්, බස් සදහා අප අමතන්න. සාධාරණ අය කිරීම්. රියදුරු සහිතයි.
විශ්වාසනීය සේවය 😍
0112 62 22 62 / 0714 62 22 62

14/07/2025

කොල්ලා සුපිරි බුලට් එකක්.. 😎😎😎😁😁😁
video credits Dison Senuka

මහා ලොකු සමගි ජාතියක් කිව්වට මේ තියෙන්නේ සිරි ලාංකිකයගේ කාලකණ්ණි සක්කිලි කමට උදාහරණ.. අද රෑට තෙල් වැඩි වෙයිද නැද්ද කියල ...
28/02/2025

මහා ලොකු සමගි ජාතියක් කිව්වට මේ තියෙන්නේ සිරි ලාංකිකයගේ කාලකණ්ණි සක්කිලි කමට උදාහරණ.. අද රෑට තෙල් වැඩි වෙයිද නැද්ද කියල හිතන් බොරුවට ෆුල් ටෑන්ක් ගහන්න පෝලිම් හදන්..වැඩි උනත් ලක්ෂ ගණන් වැඩි වෙනවා වගේ..😂

මම පාන්දර ටුවර් එකක් ගන්න තෙල් ගහන්න ඉන්නේ.. මේ පෝලිමේ ඇති හෙට වැඩට යන්න.. නැත්නම් ඉස්පිරිතාලෙට ලෙඩෙක් ගෙනියන්න නැත්නම් ගෙදර අය එක්ක දුර ගමනක් යන්න හිතන් ඉන්න අය. තව ඇති කලබලේ ගමනක් යන්න ඇවිත් වාහනේ තෙල් මදි නිසා පෝලිමට වෙලා පරක්කු වෙවී තැවි තැවී ඉන්න අය..

හැබැයි මේ පෝලිම් හදන්නේ හෙට අත්‍යවශ්‍ය ගමනකුත් නැති.. තෙල් වැඩි උනොත් සුලු ලාබේ බලාගෙන එහෙමත් නැත්නම් තෙල් නැති උනොත් මට විතරක් තෙල් තිබ්බනම් ඇති කියල හිතන් ඉන්න ෆුල් ටෑන්ක් ගහගන්න ආපු කාලකණ්ණි සක්කිලි ටිකක්.. 🤬🤬🤬 පුදුම ජාතියක් මුන්.. 😂😂😂🇱🇰🇱🇰🇱🇰

🧭🇱🇰🥰
22/09/2024

🧭🇱🇰🥰

30/08/2024

"The Tusker" 🐘🚐❤️❤️❤️😎🇱🇰 VIP Luxury Passenger Van.

For All of Yours Travel needs...
Car,Van,Bus AC or Non AC...

0112 62 22 62 / whatsapp 0714 62 22 62

ඔබට අවශ්‍ය කාර්, වෑන්, බස් සදහා අප අමතන්න. සාධාරණ අය කිරීම්. රියදුරු සහිතයි. 😍

Address

Sisila Mawatha
Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when Travel with Suranga - SURA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Suranga - SURA:

Shortcuts

Share

Category