Serene Ceylon Escapes

Serene Ceylon Escapes රන්දිව සෞන්දර්යාත්මක පුරවරුන
(3)

26/05/2026

හිත නිවෙන, සුවපහසු රාත්‍රියක් වේවා 🌙

゚viralfollowersシ゚

26/05/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා...

゚viralfollowersシ゚

බුදු සරණයි. 🙏සුබ රාත්‍රියක් වේවා...   ゚viralfollowersシ゚
25/05/2026

බුදු සරණයි. 🙏

සුබ රාත්‍රියක් වේවා...

゚viralfollowersシ゚

වසර දහස් ගණනක් ගෙවී ගියත්,අතීතයේ ශ්‍රී විභූතිය අදත් නිහඬව කතා කරනවා... පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයඅපේ මුතුන් මිත්තන්ගේ...
24/05/2026

වසර දහස් ගණනක් ගෙවී ගියත්,
අතීතයේ ශ්‍රී විභූතිය අදත් නිහඬව කතා කරනවා...

පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය
අපේ මුතුන් මිත්තන්ගේ විශ්මිත නිර්මාණශීලීත්වයට ජීවමාන සාක්ෂියක්.

කාලය බිඳ දමාගත් ගල් බිත්ති අතරින්
තවමත් දැනෙන්නේ ඒ උතුම් යුගයේ ගෞරවය සහ අභිමානයයි.

゚viralfollowersシ゚

23/05/2026

සැනසීම, සතුට සහ සාර්ථකත්වය පිරුණු
ලස්සන දවසක් වේවා ❤️

゚viralfollowersシ゚

22/05/2026

සුභ උදෑසනක්...

ඉර උදාවෙන්නෙ අඳුර පරාජය කරන්න.
ජීවිතයත් එහෙමයි...
කොච්චර දුෂ්කර දවස් තිබුණත්,
නැවතත් ආලෝකයක් එනවාමයි.

අද දවස ඔබේ හිතට සැනසීමත්,
ජීවිතයට ලස්සන මතකත් ගෙනෙන දවසක් වේවා..!

゚viralfollowersシ゚

21/05/2026

සුන්දර රාත්‍රියක් වේවා... 🌺

゚viralfollowersシ゚

21/05/2026

~ යශෝධරා ~

දන්නවා… ඔබ යන මඟ කවදාහරි නිවීමකට පත්වෙන බව...

ඒ නිවීමේ නිහඬ ආලෝකය වෙනුවෙන්, ඔබේ නෙත් ඈත අහසක් දිහා බලා සිටියදී, මා නිහඬව ඔබේ පසුපසින් වේදනාවක් වගේ ගලා ගියා...

එදා ඔබ හැර ගියේ මා නොවෙයි…
සසර පුරා දුක් විඳින සියලු සත්වයන්ගේ කඳුළු...
ඒ කඳුළු නිවන්නට උපන් ඔබේ උතුම් ප්‍රාර්ථනාව, ආත්ම ගණනාවක් තිස්සේ පහන් කළ පාරක අවසාන ප්‍රභාතය මෙය වේවා…

ඉඩ දෙන්න මට,
ඔබේ දෙපා මුල වැටී,
අවසන් වරටත් ඒ දෙපතුල් සිඹිමින්,

ඔබට හිමි නිවීම වෙනුවෙන් නිහඬවම සමුදෙන්න...

~ නිලූ ~

゚viralfollowersシ゚

21/05/2026

Have a Beautiful Day... 🦋

゚viralfollowersシ゚

20/05/2026

හිත නිවෙන...
හිත සැනසෙන...
මෙත් සිත් පහලවෙන තැනක්

බුදු සරණයි...🙏

゚viralfollowersシ゚

20/05/2026

සුභ උදෑසනක් 🌦️

゚viralfollowersシ゚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Serene Ceylon Escapes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category