SL Travel Memo

SL Travel Memo ජීවිතය තියෙන්නේ විඳින්න....
මැරෙන්න කලින්

නිවාඩුවට අනුරාධපුරේ නවාතැන් හොයනවානම් මෙන්න තියෙනවා සුපිරි තැනක්. Tv, Free Wifi, Hot water විතරක් නෙවෙයි CCTV මගින් නිරී...
17/08/2026

නිවාඩුවට අනුරාධපුරේ නවාතැන් හොයනවානම් මෙන්න තියෙනවා සුපිරි තැනක්. Tv, Free Wifi, Hot water විතරක් නෙවෙයි CCTV මගින් නිරීක්ෂණය වෙන ආරක්ෂාවකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍යනම් කෑම බීමත් order කරන්න පුලුවන්. මුලු villa 1ම ගන්නවානම් Driver මහතාට free කාමරයක් දෙනවා.තව Driver කෙනෙක් ඇතුව හෝ නැතුව වාහන අවශ්‍යනම් ලබාගන්න පුලුවන්. Bike, Scooter එහෙමත් තියෙනවා. Booking සඳහා අමතන්න 076-4975298 (Whatsapp මඟින්ද සම්බන්ධ විය හැකියි)

Video Link - අනුරාධපුරේ ගිහින් සැපට ඉන්න මෙන්න තැන ANP 007
https://youtu.be/lmCKEtOcK34

#නවාතැන්

නිවාඩුවට අනුරාධපුරේ නවාතැන් හොයනවානම් මෙන්න තියෙනවා සුපිරි තැනක්. T...

ගම්පහ උසම තැන් වල 😍මාලිගාතැන්න, පිළිකුත්තුව, බැලුම්ගල, අස්ගිරිය, ඉසිගිලි කන්ද, ඌරුවල වළගම්බාව මෙතන photos වල තියෙනවා. ඊට...
17/08/2026

ගම්පහ උසම තැන් වල 😍

මාලිගාතැන්න, පිළිකුත්තුව, බැලුම්ගල, අස්ගිරිය, ඉසිගිලි කන්ද, ඌරුවල වළගම්බාව මෙතන photos වල තියෙනවා.

ඊට අමතරව පෙට්ටගම් කන්ද, වාරණ කඳු ටිකත් නැග්ගා. දවසින් වගේ මේ ටික cover කරන්න පුලුවන්.

තව තියෙනවා කොහොඹගල, ගනේ කන්ද වගේ දෙක තුනකටත් නගින්න. මීට අමතරව ඔයාලා දන්න ගම්පහ තියෙන කඳු ටිකත් comment එකක් දාගෙන යන්න.

මෙයාව මතකද?කාටවත් අමතක කරන්න බැරි හැමෝම ආදරේ කරන බෝසත් ඇත් රජු නැදුන්ගමුවේ රාජා. ගම්පහ බැලුම්මහර, 205 වතුරුගම පාරේ, මිරි...
16/08/2026

මෙයාව මතකද?

කාටවත් අමතක කරන්න බැරි හැමෝම ආදරේ කරන බෝසත් ඇත් රජු නැදුන්ගමුවේ රාජා.

ගම්පහ බැලුම්මහර, 205 වතුරුගම පාරේ, මිරිස්වත්තේ කට්ටියටනම් නැදුන්ව අමතක කරන්න හරිම අමාරුයි. ගොඩගෙදර පන්සල පැත්තෙන් කලු මාමාත් එක්ක නාන්න ආවේ ඌරුවල් ඔයට. ගොඩාක් අය එනවා නැදුන්ව නාවනවා බලන්න. කවදාවත් කාටවත් කරදරයක් නොකරපු සද්ධන්තයෙක්. මේ photo 2 මං අරන් දැන් අවුරුදු 10කටත් වැඩිය ඇති. ඒ එකක් ගත්තේ නාවන තැනදි. අනිත් එක ගත්තේ ගොඩගෙදර පන්සලේදී.

ඒක කියද්දි මට අමතක නොවෙන කතාවකුත් තියෙනවා නැදුන් අපේ ගොඩගෙදර පන්සලේ ධම්මාලෝක හාමුදුරුවන්ව කොච්චර අඳුරනවද, හාමුදුරුවන්ට ආදරෙයිද කියනවානම් හාමුදුරුවෝ ලඟට එද්දි කන්න මොනවද ගෙනාවේ අහන්න වගේ හොඬ දික්කරනවා. අපේ හාමුදුරුවනුත් මාර ආදරෙයි. එක දවසක් නුවර පෙරහැර බලන්න ගිහින් හාමුදුරුවොයි මායි ගියා නැදුන්වත් බලලා එන්න. එදාත් හාමුදුරුවෝ ඈතදිම අඳුරගත්ත නැදුන් මොනාද ගෙනාවේ අහන්න වගේ හොඬ දික්කලා. වෙලාවට හාමුදුරුවෝ වේෆර්ස් ලොකු පැකට් එකක් අරන් ගියේ නැදුන්ට දෙන්නමයි. මේ සිද්ධිය දැක්ක meadia වල අයියා කෙනෙක් ඇවිත් මගෙන් අහනවා මල්ලි කවුද මේ කියලා. මං කිව්වා අයියේ මේ ගම්පහ ගොඩගෙදර පන්සලේ හාමුදුරුවෝ නැදුන් ගොඩාක් වෙලාවට පන්සලට එනවා අපේ හාමුදුරුවෝත් එක්ක මාර යාලුයි කියලා.

නැදුන්ගමුවේ රාජා කියන්නේ ආදරණීය දරුවෙක් වගේ චරිතයක්. මහනුවර දළදා පෙරහැර කාලෙට ගම්පහ අයට නැදුන්ගමුවේ රාජා අනිවාර්යයෙන්ම මතක්වෙනවා ඇති.

#නැදුන්ගමුවේරාජා

Glassy Tiger (Parantica adlea) 🦋❤️🌸
16/08/2026

Glassy Tiger (Parantica adlea) 🦋❤️🌸

ඉදිරි දවස් ටිකේ සෑහෙන්න කතාවෙන්න ඉන්න චරිත ටිකක්. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය. 100ක් පමණ ඉන්න ලංකාවේ හීලෑ අලි ඇත්තුන්...
15/08/2026

ඉදිරි දවස් ටිකේ සෑහෙන්න කතාවෙන්න ඉන්න චරිත ටිකක්. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය. 100ක් පමණ ඉන්න ලංකාවේ හීලෑ අලි ඇත්තුන්ගෙන් එකම තැන ඉන්න වැඩිම පිරිසක් ඉන්න තැන. ඉන්දි රාජා (නායකයා), සිංහ රාජා, ජනරාජා, බුරුම රාජා, මියන් රාජා, විජය රාජා, කාවේරි රාජා, මිගාර (මෛත්‍රී), පුලතිසි රාජා, කණ්ඩුල, කදිරා, නාලක, සාමා යන අය දළදා මාලිගාවට අයත්ව ඉන්නවා. උතුම් දළදා පෙරහැරේදි අලංකාරවත් විදිහට මේ අයව බලාගන්න පුලුවන්.

15/08/2026

නාලා ලෑස්තිවෙන මාලිගාවේ හැඩකාරයා. සිංහ කොල්ලා 😍

අම්මෝ මේකනම් සුපිරියක්.... 😍මං කාපු රසම Tamil කෑම ටික කිව්වොත් විශ්වාස කරනවද? ඇත්තටම පට්ටම රසයි. අපි ගියේ Dinner එකට. පි...
14/08/2026

අම්මෝ මේකනම් සුපිරියක්.... 😍

මං කාපු රසම Tamil කෑම ටික කිව්වොත් විශ්වාස කරනවද? ඇත්තටම පට්ටම රසයි. අපි ගියේ Dinner එකට. පිට්ටු තමයි වැඩිපුරම තිබුණේ. Jaffna Crab masala, Jaffna Chicken masala එක්ක තමයි පිට්ටු කෑවේ. ඒ වගේම අපි ගත්තා Jaffna Chicken කොත්තුවකුත්. ඇත්තටම කියනවානම් මට Jaffna වලදිවත් මෙච්චර රස කෑම කන්න set වුණේ නෑ.

ඒ වගේම අපි dessert එකට ගත්තා sweet Jaffna mango pittu. 1st time මං ඒක taste කලේ. Highly recommended ඒකනම්. පට්ටම රසයි. ඒ dessert එක කන්නම ආයේ යන්න ඕනි. ඒ විතරක් නෙවෙයි Lunch 1ට කෙසෙල් කොලේ Jaffna style එකට කන්න ආයේ අනිවා යනවා. ඒ තරම් පට්ට තැනක්. 😍

Location එක තමයි Coffee Colombo ⭐️⭐️⭐️⭐️⭐️

ඔයාලා දන්න Jaffna වල සුපිරි තැනක් තියෙනවානම් අපිට Comment එකක් දාන්න.

මහනුවර ගිහින් නැරඹිය හැකි ස්ථාන 10ක්
14/08/2026

මහනුවර ගිහින් නැරඹිය හැකි ස්ථාන 10ක්

හැමදාම නුවර ගිහින් මාලිගාවටයි, පේරාදෙණියේ park 1ට විතරද යන්නේ? මේ v...

13/08/2026

World Elephants Day 🐘🐘🐘

12/08/2026

Kandy Vlog 3 අන්තිම දවසේ ඇවිදපු තැන් ටික

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL Travel Memo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Travel Memo:

Shortcuts

Share