02/09/2020
Part 1 - රාවණ කියන්නෙ ලේසියෙන් බැහර කරන්න බැරි මතවාදයක්. මේ ගැන අපෙ රටේ පිලිගත් විද්වතුන්ගේ අදහස් එක්ක යන ගවේෂණයක් තමයි "මහ රාවණ" වාර්තා වැඩසටහන
1 ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර (Dr. Mirando Obeysekera)
2 මහාචාර්ය රාජ් සෝමදේව (Prof. Raj Somadeva)
3 පියුමාල් එදිරිසිංහ මහතා - ජේෂ්ඨ පුහුණුකරු - දේශීය සටන් කළා සංගමය (Mr. Puyumal Edhirisinghe)
4 ගරු රිල්පොල ඥාණදේවාභිදාන නායක ස්වාමීන්වහන්සේ - ඌව දිශාව ප්‍රධාන සංඝනායක (Ven . Rilpola Gyanadewabhidhaana Nayaka Thero)
5 නන්දන තෙන්නකෝන් මහතා - මවුබිම උප කතෘ (Nandana Thennakoon)
විජයාවතරණය දක්වා මහා වංශය මඟින් හකුලුවා ඇති, ශ්‍රී ලාංකික හෙළ ඉතිහාසයේ ඉන් ඔබ්බට පැවති, වැළලී ගිය ප්‍රෞඩ උරුමයක නෂ්ඨාවශේෂයන් සොයා යන පර්යේෂණාත්මක සංචාරයේ චලන රූප පෙළ ගැස්ම..
"මහා රාවණ"
Director - Kasun Chaminda Hewagama
Camera - Tharindhu Jayakodi, Madawa Warusahanna
Editors - Mahesh Amarasinghe | Manjula Thennakoon
Narrator - Anuradha Sigera
Animator - I.M.Amaan