GMC Travels

GMC Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GMC Travels, Travel Company, GALKISSA, Colombo.

රෑමේනියාවට factory helper vacancy ලෑබී ඇත.
22/10/2025

රෑමේනියාවට factory helper vacancy ලෑබී ඇත.

13/09/2025

ඩුබායි සහ කටාර් රාජ්‍යයේ රූකියාවන් ඔබ වෙනුවෙන් දැන් විවෘත ව ඇත කර්මාන්ත" හෝටල්' සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයන් සදහ සමිමුක පරීක්‍ෂණ සදහා දැන්ම අප නියෝජිතයෙකූ සමබන්ධ කරගෙන ගූවන් ගමන් බලපත්‍රය ද රැගෙන ගල්කිස්ස පිහිටි අප කාර්යාලය වෙත පැමිණෙන්න
0775509450

ඉක්මනින් පිටත් ව්ම ගූවන් ගමන් බලපත්‍රය ද රෑගෙන ගල්කිස්ස පිහිටි අප කාර්යාලයට  පැමිණෙන්න විමසීමි0775509450
13/09/2025

ඉක්මනින් පිටත් ව්ම ගූවන් ගමන් බලපත්‍රය ද රෑගෙන ගල්කිස්ස පිහිටි අප කාර්යාලයට පැමිණෙන්න විමසීමි0775509450

ඉක්මනින් පිටත් ව්ම
13/09/2025

ඉක්මනින් පිටත් ව්ම

10/09/2025
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සීග්‍රයෙන් දියුණු වන බලවත් රාජ්‍යයක් වන දෝහ කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක්...
11/08/2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සීග්‍රයෙන් දියුණු වන බලවත් රාජ්‍යයක් වන දෝහ කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් දැන් අපට ලැබි ඇත

ඉදිකිරිම් කේෂ්ත්‍රයේ සහ පිරිසීදූ කිරිමි සහ අනෙකුත් රැකියා සදහ දැන් ඔබට ඉල්ලුමි කල හැකි අතර මේ වන විට අප ආයතනයේදී සමිමුක පරීක්‍ෂණ ආරම්භ වී ඇති බැවින් පහත දූරකතන වලට ඇමතූමක් ලබා දී ඒ සදහා දිනයන් අදම වෙන් කරවා ගන්න 0774586052
0775509450

30/05/2025

🌼අනුරාධපුර ථූපාරාමය🌼

ස්ථූප සහ ඒ ආශි‍්‍රත වූ ආරාම සංකීර්ණය හැඳින්වීම සඳහා ථූපාරාමය යන නාමය පුරාණ කාලයේ සිටම ව්‍යවහාරයට පත්වූයේ ය. මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟම අනුරාධපුරය ථෙරවාදී බෞද්ධ ශිෂ්ටාචාරයේ මධ්‍යස්ථානය බවට පත් වූයේ ය. අනුරාධපුරයේ මහාවිහාරය ථෙරවාදී බුදුසමයේ මධ්‍යස්ථානය වූයේ ය. මහමෙවුනා උයන දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී. "

බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේ (ධරමාන කාලයේ ) දී ලංකාවේ දාගැබ් දෙකක් නිර්මාණය කළ බැව් අපේ පුරාණ වංසකතාවල සඳහන් වෙයි. ඉන් එකක් මහියංගන දාගැබ ය. අනෙක නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වූ ගිරිහඬු සෑයයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ හැකි ප්‍රථම දාගැබ වන්නේ ථූපාරාමයයි. අභය වැවේ මැටිවලින් මෙම ප්‍රථම දාගැබ නිර්මාණය කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාගේ (ව්‍යවහාර වර්ෂ පූර්ව 250 – 210) අනුග්‍රහයෙනි. මෙම ප්‍රදේශයේ ඉතා උසම ස්ථානයෙහි මෙම දාගැබ නිර්මාණය කර තිබේ. මෙහි වටදාගෙය සාදවන ලද්දේ පසු කාලයෙහි රජ වූ වසභ (ව්‍යවහාර වර්ෂ 65 – 109) රජුගේ අනුග්‍රහයෙනි. ලජ්ජතිස්ස, ගෝඨාභය, ධාතුසේන, දෙවන අග්බෝ හා දෙවන කාශ්‍යප ආදි රජවරු මෙම දාගැබ කලින් කල ප්‍රතිසංස්කරණය කර ඇත. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය - සිරිසමන් විජේතුංග පි. 66 – 67 සමුද්‍ර ප්‍රකාශකයෝ - 2012)

බුද්ධ ශාසනය අංග සම්පූර්ණ රාජ්‍ය අධිකාරියක් විය. තනි තනි පුද්ගලයන් හා මහජනයා ද එකතු වී සුළු සුළු වශයෙන් ආරාම පිහිටුවා, ඒවා නඩත්තු කර ගෙන ගිය නමුදු ශාසනය පිරිසුදුව පවත්වාගෙන යාම සඳහාත් සංඝයා වහන්සේ හා ආරාම නඩත්තු කිරීමත් ප්‍රධාන වශයෙන් රජයේම යුතුකමක් විය. මිහින්තලේ සහ අභයගිරි වැනි මහා ආරාමවල කටයුතු බලා කියා ගැනීම පිණිස රජයෙන් වැටුප්ලත් සම්පූර්ණ ස්ථිර නිලධාරී පිරිසක් සිටියෝ ය. මොවුන් තම රාජකාරිය කළේ සංඝයා වහන්සේ විසින් අනුමත කරන ලද ව්‍යවස්ථා සහ අණපණත් අනුව ය. (ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය – මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල හිමි. පි - 75 – 76 – 1962 )

ථූපාරාම විහාර සංකීර්ණයද දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් ඉදි කළ බව මහාවංසයෙහි මෙසේ සඳහන් වේ. ‘නරේන්ද්‍ර තෙමේ ථූපය පෙරටුකොට එහි විහාරයක් කර වූයේ ය. මේ විහාරයේ නම එයින් ථූපාරාමය යැයි ප්‍රකට විය. දැනුදු පුරාණ නටබුන් සහිත වූ මේ පුදබිම අක්කර තුන හමාරක භූමි ප්‍රදේශ පුරා දක්නට ලැබේ. ආරාම පිහිටි ප්‍රදේශය මෙහි දක්නට ලැබේ. සීමා පවුර අද දක්නට ඇති ආකාරයෙන් අඩි හතර හමාරක් ඝනකමින් යුක්ත ය.

ථූපාරාමය

වර්තමාන ස්තූපය විෂ්කම්භය අඩි 164 1/2 වූ කවාකාර වේදිකාවක් මත පොළව මට්ටමෙන් අඩි 11 පමණ උසින් පිහිටියේ ය. දාගැබ වටා කැටයමින් යුක්ත ශීර්ෂ සහිත සම කේන්ද්‍රීය ශිලා ස්තම්භ හමුවේ. ඇතුළු කවයේ සිට පිටතට වත්ම එම ශිලා ස්ථම්භවල උස කෙමෙන් අඩු වෙමින් යයි. එක් කලෙක මේ ටැම් (සථම්භ) මුදුන් ශිඛරයකින් යුක්ත වූ අර්ධ ගෝලාකාර පියස්සක් උසුලනු ලැබිණි. මෙම දාගැබේ පැරැණිම ස්වරූපය වූ ධාන්‍යාකාර හැඩයෙන් ඝණ්ඨාකාර හැඩය දක්වා පරිවර්තනය සිදු වූයේ 1862 වර්ෂයේ දී කරන ලද ප්‍රතිසංස්කරණවලදීයි. මේ දාගැබෙහි වර්තමාන උස අඩි 63 කි. විෂ්කම්භය අඩි 59 කි. ශ්‍රී ලංකාවේ පුරාණතම දාගැබ වූ, මෙහි මුල් ස්වරූපය ඉහතින් සඳහන් කළ අලුත්වැඩියාවෙන් වෙනස් වී ඇත. (පුරාණ අනුරාධපුරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න – පි. 116 – 118 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1995 )

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද (Stopa in Ceylon ) ( ස්තූප ඉන් සිලෝන්) නම් ග්‍රන්ථයෙහි ථූපාරාමය ගැන මෙසේ සඳහන් කරයි. ථූපාරාමය පිළිබඳ ඉතාම වැදගත් ලක්ෂණය වනුයේ ස්තූපය වටේ ඒකකේන්ද්‍රියව පිහිටුවන ලද අලංකාර ගල් කුලුණු පේළි සතරයි. තනිගලින් නිමකළ එම කුලුණුවල කඳ මුල සිට උසින් තුනෙන් කොටසක් පමණ චතුරශ්‍රාකාර වූ අතර, එතැන් සිට අෂ්ටාශ්‍රාකාර වේ. වෙන් වශයෙන් නෙළන ලද කුලුණු හිස් කූඩුම්බි තව් හා කූඩිම්බි මාර්ගයෙන් කුලුණු කඳට සම්බන්ධ කර තිබේ. පළමුවන හෙවත් ඇතුළුම කුලුණු වටය දාගැබ වටේ තනා තිබූ උස් බිම් තීරය මත අඩිතාලමේ ගර්භයේ සිට අඩි 3 අඟල් 1 දුරින් පිහිටියේ ය. මේවටය අඩි 22 අඟල් 10 උස ඇති කුලුණු 52 කින් යුක්ත ය. දෙවට කුලුණු පේළි වටය සිට අඩි 10 අඟල් 3 ක් දුරින් පිහිටි අතර ආරම්භයේ අඩි 21 උස වූ කුලුණු 36 න් සමන්විත විය. තුන්වන වටය දෙවන වටයෙන් ඈත් වී තිබෙන්නේ අඩි 9 අඟල් 7 ක පරතරයකි. එහි කුලුණු 40 වු අතර උස අඩි 19 පමණ විය. පිටතින්ම ඇති කුලුණුවටය තුන් වන වටයේ සිට අඩි 14 දුරින් පිහිටා තිබේ. මෙහි අඩි 14 ක් උස් වූ කලුණු 48 ක් විය. පිටතින්ම පිහිටි කුලුණු වටය සහ ඉහත සඳහන් බිම් තීරයේ ගැටිය අතර මළු පෙදෙස ගල් පුවරු අතුරා ඇත. සලපතළ මළු පෙදෙසෙහි වටයේ සිට (පරිධියේ) අඩි 5 ක් පමණ ඇතුළතින් සහ තෙවන හා සිව්වන කුලුණු වටයන් අතර ස්තූපය වටේ ඉදිකරනු ලැබූ ගඩොල් බිත්තියක සලකුණු සොයාගෙන තිබේ. (ලංකාවේ ස්තූපය – ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 66 – 67 – 1963 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

ථූපාරාමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කර දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලදී. මේ පිළිබඳ මහා වංසයේ ඉතා දීර්ඝ ලෙසින් විස්තර කර ඇත. රජතුමා ස්තූපය සඳහා ආරාමයක් ද කරවී ය. විවිධ රජවරු මෙම ථූපාරාමය පිළිසකර කරන ලද බව මහාවංස විස්තරවල ද, ථූපවංසය ආදී ග්‍රන්ථවල ද සඳහන් වේ. මෙහි ඉහතින් සඳහන් කළ කුලුණු හිස් ඉතා අලංකාර ලෙසින් කැටයම් නෙළා තිබීම විශේෂත්වයකි. වටදා ගෙවල් සඳහා වූ මෙවැනි කැටයම් කළ කුලුණු හිස් ලංකාරාමය, මැදිරිගිරිය ආදියෙහි ද දැකිය හැකි ය.

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා MSC පර්යේෂණ

තෙරුවන් සරණයි

දාන පාරමිතා

✅රැකියාවක් කරන ගමන් මැලේසියාවේ ඉගෙන ගන්න ඔබට අවස්ථාව.වීසා සති 04ක් ඇතුලත✅Visa ලැබුනු පසු කිසිදු ගෙවීමක් අනවශ්‍යයි ✅සම්ප...
30/05/2025

✅රැකියාවක් කරන ගමන් මැලේසියාවේ ඉගෙන ගන්න ඔබට අවස්ථාව.

වීසා සති 04ක් ඇතුලත

✅Visa ලැබුනු පසු කිසිදු ගෙවීමක් අනවශ්‍යයි
✅සම්පූර්ණ වියදම ලක්ශ 1250000 යි
✅Visa ලැබීම 100% | Visa Success Rate 100%
✅July බඳවාගැනිම් දැන් ඇරඹුනා.

ලේසියෙන් පහසුවෙන් විදේශගත වී ඔබේ ජිවිතයම දිනාගන්න.
පහත පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න

❇️DIPLOMA IN HOSPITALITY MANAGEMENT
❇️DIPLOMA IN BAKING TECHNOLOGY
❇️DIPLOMA IN LOGISTICS & SUPPLY CHAIN MANAGEMENT�❇️DIPLOMA IN BUSINESS INFORMATION TECHNOLOGY
❇️HIGHER DIPLOMA IN HOSPITALITY MANAGEMENT
❇️POSTGRADUATE DIPLOMA IN�HOSPITALITY OPERATIONS
❇️POSTGRADUATE DIPLOMA IN�MANAGEMENT

Diploma with 06 months Training
✅Apply now for new intake

Address

GALKISSA
Colombo

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Saturday 10:00 - 16:00
Sunday 10:00 - 03:30

Telephone

+94774586052

Website

Alerts

Be the first to know and let us send you an email when GMC Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GMC Travels:

Share

Category