05/02/2025
බස්නාහිර පළාතේ අවුරුදු හයක කාලයක සිට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතනයන් සදහා රියදුරු සහිත සහ රහිතව වාහන සපයන ආයතනයක් තමයි Taj Tours & Fleet Management Service Pvt Ltd කියන්නෙ. ඒ වගේම රජයේ ලියාපදිංචි ආයතනයකි.
පුද්ගලික අංශයේ දැනට අප වෙත ලැබී ඇති පුරප්පාඩු කිහිපයක් පිරවීම සදහා වාහන අවශ්‍යයව ඇත. ( සීමිත බදවාගැනීම් )
1 රියදුරු රහිත වාහන පමණි
2 මාසිකව කි.මී 3000 අඩු ධාවනයන්
3 පුද්ගලික පරිහරණය සදහා පමණි
4 මාසිකව නියමිත දිනට ගෙවීම්
5 වාහනයට ඉහළම ආරක්ෂාවක්
6 Automatic වාහන සදහා ප්‍රමුඛත්වය
7 දීර්ඝකාලීන ගිවිසුම් සදහා පමණි
8 වාහනයේ තත්වය පරික්ෂා කළ පසු ගෙවීම් සාකච්ඡා කරගත හැකිය
වාහනයේ ජායාරූප සහ විස්තර අප වෙත පහත අංකයට Whatsapp කර ඇමතුමක් ලබා දෙන්න.
Mobile / Whatsapp : +94774040640
Hotline : +9411 340 4 340
Taj Tours & Fleet Management Service Pvt Ltd