Travel with Dulanjan

Travel with Dulanjan සුන්දරත්වය පිරි සිරිලක පුරා ඇවිදයන්න

15/05/2026

මේ මහගු පිංකමට එක් වු සියල්ලට පිං

15/05/2026
මා මීට දින කිහිපයකට මත්තෙන් පල කල ජයාරූපය දැක කොලඹ ප්‍රදේශයේ පිංවත් පියුමාලි  මහත්මියක් අලුත් රෝද පුටුවක් පරිත්‍යාග කරන ...
14/05/2026

මා මීට දින කිහිපයකට මත්තෙන් පල කල ජයාරූපය දැක කොලඹ ප්‍රදේශයේ පිංවත් පියුමාලි මහත්මියක් අලුත් රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදි මේ මහගු පිංකමෙන් ඔහුන් නමින් මියපරලොව ගිය හා සුජීවත්ව සිටින සියලු දෙනාටත් මේ මහගු පිනට නන් අයුරින් දායක වු අනිත් සියලු දෙනාටත් තෙරුවනේ බලයෙන් නිදුක් නිරෝගිමත්භාවය ලැබේවා ... කියා Travel with Dulanjan වන මා හදවතින්ම එක සිතින් ප්‍රාර්ථනා කරමි ..ඉදිරියටත් මෙවැනි පිංකම් වල සම්බන්ධවන්න මා සමග එක්වන්න

14/05/2026

මාදු ගග

14/05/2026

සොදුරු සැදෑවක

ගල් තලාවක් මත පිහිටි ලස්සන පන්සලක්
13/05/2026

ගල් තලාවක් මත පිහිටි ලස්සන පන්සලක්

අභිනවයෙන් ඉදිවන ධාතු මන්දිරය සදහා දව්‍යමය අධාර ලබා දී මේ මහගු පිංකමට දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.සියලු ධාතුන් වහන්සේලා වැ...
12/05/2026

අභිනවයෙන් ඉදිවන ධාතු මන්දිරය සදහා දව්‍යමය අධාර ලබා දී මේ මහගු පිංකමට දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.
සියලු ධාතුන් වහන්සේලා වැද පුදා ගත හැකි අවස්ථාව ඇත.
258/15 හුලංගමුව පාර මාතලේ
071-8481383
066-2234253

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Travel with Dulanjan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share