Pioosa Leisure

Pioosa Leisure Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pioosa Leisure, Travel Agency, 505/I/1 Green City, Gadabuwana, Piliyandala, Colombo.

24,900 🅷🅱Qᴜᴇᴇɴ’s Hᴏᴛᴇʟ - Kᴀɴᴅʏ30% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇවසර 160 කටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියමින් මහ නුවර දළදා මාලිගාව පෙන...
28/05/2026

24,900 🅷🅱
Qᴜᴇᴇɴ’s Hᴏᴛᴇʟ - Kᴀɴᴅʏ
30% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇ

වසර 160 කටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියමින් මහ නුවර දළදා මාලිගාව පෙනෙන මානයේ නුවර වැව අභියස තේජමානව පිහිටා ඇති මෙම හෝටලය, නුවරට එන ඔබට රාජකීය නවාතැන් අත්දැකීමක් ලබාදෙන විශිෂ්ටතම හෝටලයකි.

එකල දුල්ලෑවේ වලව්ව ලෙස පැවතුනු මෙම රාජකීය ගොඩනැගිල්ල අද වන විට කොලොනියල් ශෛලියේ සැරසුම්, පැරණි ගොඩනැගිලි වාස්තු විද්‍යාව සහ නවීන පහසුකම් එකට මුසුවූ, වෙනස්ම අත්දැකීමක් ලබාගත හැකි සුවිශේෂී හෝටලයක් ලෙස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇත.

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞 0777676520

Dᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 24,900/- Hᴀʟғ Bᴏᴀʀᴅ

✔️ Exᴄʟᴜsɪᴠᴇ ᴘɪᴏᴏsᴀ ʟᴇɪsᴜʀᴇ ᴅɪsᴄᴏᴜɴᴛ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 15 Aᴜɢᴜsᴛ

29,900 🅷🅱Amaya Hills- Kandy40% ᴅɪsᴄᴏᴜɴᴛ ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝමීටර් 6ක දුරින් හීරස්සගල වනාන්තරයෙන් වැසී ගිය කඳුකරය...
27/05/2026

29,900 🅷🅱
Amaya Hills- Kandy
40% ᴅɪsᴄᴏᴜɴᴛ

ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝමීටර් 6ක දුරින් හීරස්සගල වනාන්තරයෙන් වැසී ගිය කඳුකරයද නකල්ස් කදුපන්තියද දිස්වන අපූරු නැරබුම් ස්ථානයක ස්වභාවික කඳුකර වටපිටාවන් මධ්‍යයේ පිහිටා ඇති මෙම හෝටලය මහනුවර නගරයේ ඇති අතිසුඛෝපභෝගී 5* පන්තියේ හොඳම හෝටල් වලින් එකකි.

අමායා හිල්ස් හි අද්විතීය රාජකීය සත්කාරය අත්විඳින්න.ඔබගේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න. වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞 0702096723

Dᴇʟᴜxᴇ ᴅᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 29,900/- ʜᴀʟꜰ ʙᴏᴀʀᴅ

✔️ ᴏꜰꜰᴇʀ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ

✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ꭲꮖꮮ 30 June

✔️ Tʜɪs ɪs ᴄᴏᴘʏʀɪɢʜᴛ ᴘᴏsᴛ & ᴄᴏɴғɪᴅᴇɴᴛɪᴀʟ ʀᴀᴛᴇs, ᴘʀᴏʜɪʙɪᴛᴇᴅ ᴛᴏ ᴘᴜʙʟɪsʜ ғᴏʀ ᴀɴʏ 3ʀᴅ ᴘᴀʀᴛʏ ᴡɪᴛʜᴏᴜᴛ ᴀᴘᴘʀᴏᴠᴀʟ

24,900 🅷🅱Cʟᴜʙ ʙᴇɴᴛᴏᴛᴀ30% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇබෙන්තොට මුහුදු තීරයේ මෙන්ම බෙන්තොට ගඟේ දසුනෙන් ද අලංකාරවත්ව කුඩා දූපතක් වැනි භූමිය...
26/05/2026

24,900 🅷🅱
Cʟᴜʙ ʙᴇɴᴛᴏᴛᴀ
30% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇ

බෙන්තොට මුහුදු තීරයේ මෙන්ම බෙන්තොට ගඟේ දසුනෙන් ද අලංකාරවත්ව කුඩා දූපතක් වැනි භූමියක ඉදිකර ඇති මෙම සුඛෝපභෝගී හෝටලය නිස්කලංක, සුඛෝපභෝගී නිවාඩුවකට ඔබට තෝරාගත හැකි හොඳම ස්ථානයකි.

බෝට්‍ටු සංචාරයකින් ඇරැඹෙන හෝටලයට පිවිසීමේ අවස්ථාවේ සිටම එකිනෙකට වෙනස් සුන්දර අත්දැකීම් රැසක් ඔබේ නිවාඩුවට එක් කර ගතහැකි වන අතර, නවීන පහසුකම් සහ හෘදයාංගම සේවාවන්ගෙන් සමන්විත මෙම හෝටලය සදා ඔබේ මතකයේ රැදෙනු ඇත.

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0777455745

ᴅᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 24,900/- Hᴀʟꜰ Bᴏᴀʀᴅ

ꭲꭼꭱꮇꮪ & ꮯꮎꮑꭰꮖꭲꮖꮎꮑꮪ
✔️ Sᴘᴇᴄɪᴀʟ ᴅɪsᴄᴏᴜɴᴛ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ᴠᴇʀʏ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ Tɪʟʟ 31 Oᴄᴛ

Mᴀʀɪɴᴏ Bᴇᴀᴄʜ - Cᴏʟᴏᴍʙᴏ Lɪᴍɪᴛᴇᴅ ᴛɪᴍᴇ ᴏғғᴇʀ ජනාකීර්ණ කොළඹ නගරයේ  Marino mall හි 9D සිනමා පටයක අත්දැකීම ද සමඟින් සුඛෝපභෝගී ...
15/05/2026

Mᴀʀɪɴᴏ Bᴇᴀᴄʜ - Cᴏʟᴏᴍʙᴏ
Lɪᴍɪᴛᴇᴅ ᴛɪᴍᴇ ᴏғғᴇʀ

ජනාකීර්ණ කොළඹ නගරයේ Marino mall හි 9D සිනමා පටයක අත්දැකීම ද සමඟින් සුඛෝපභෝගී සහ නවීනත්වයේ සම්මිශ්‍රණයක් සහිත අත්දැකීම් රාශියක් සමඟ මුසුවූ නිස්කලංක නිවාඩුක් ගතකිරීමට හොඳම ස්ථානය මෙයයි.

සිංගප්පූරුවේ "Marina Bay Sand" හෝටලයේ ඇති Infinite Pool එකේ ආකෘතියට නිමවා ඇති ඈත සයුර දක්වා දිස්වන ආකර්ශනීය පිහිනුම් තටාකයෙන් මෙම හෝටලයේ සුන්දරත්වය තවත් ඔප්නංවා ඇත.

වෙන්කිරීම් සදහා 📞 0777573120

Sᴛᴀɴᴅᴀʀᴅ ᴅᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ ᴡɪᴛʜᴏᴜᴛ ᴀɴʏ ᴠɪᴇᴡ ʀᴀᴛᴇ 29,900/- ʙʀᴇᴀᴋғᴀsᴛ

Dᴇʟᴜxᴇ ʀᴏᴏᴍ Pᴀʀᴛɪᴀʟ sᴇᴀ ᴠɪᴇᴡ
Rᴀᴛᴇ 34,900/- ʙʀᴇᴀᴋғᴀsᴛ

✔️ᴏғғᴇʀ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ
✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 30 ᴊᴜɴᴇ

✔️ Tʜɪs ɪs ᴄᴏᴘʏʀɪɢʜᴛ ᴘᴏsᴛ & Sᴛʀɪᴄᴛʟʏ ᴄᴏɴғɪᴅᴇɴᴛɪᴀʟ ʀᴀᴛᴇs, ᴘʀᴏʜɪʙɪᴛᴇᴅ ᴛᴏ ᴘᴜʙʟɪsʜ ғᴏʀ ᴀɴʏ 3ʀᴅ ᴘᴀʀᴛʏ ᴡɪᴛʜᴏᴜᴛ ᴀᴘᴘʀᴏᴠᴀʟ.

Seerock The King’s Domain Hotel - Sigiriyasᴘᴇᴄɪᴀʟ ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇසීගිරිය පුරාවිද්‍යාත්මක උරුමයේ අසිරියත්, සොබාදහමේ නිහඬ සු...
08/05/2026

Seerock The King’s Domain Hotel - Sigiriya
sᴘᴇᴄɪᴀʟ ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇ

සීගිරිය පුරාවිද්‍යාත්මක උරුමයේ අසිරියත්, සොබාදහමේ නිහඬ සුන්දරත්වයත් එකට මුසු වූ අපූරු පරිසරයක පිහිටා ඇති මෙම සුඛෝපභෝගී හෝටලය, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය රාජකීයත්වය නවීන පහසුකම් සමඟ මනාව මුසුකරමින් නිමවා ඇති අතර පරිසර හිතකාමි සාමකාමී බව විඳගනිමින් පැරණි රාජකීයයෙකු ලෙස උසස් ආගන්තුක සත්කාර සමඟ නිස්කලංක විවේකයක් ගතකීරීමට ඔබට තෝරාගත හැකි හොඳම ස්ථානයකි.

වෙන්කිරීම් සදහා 📞 0777455745

Dᴇʟᴜxᴇ ᴅʙʟ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 29,900/- ʜᴀʟғ ʙᴏᴀʀᴅ

✔️ sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 30 ᴊᴜɴᴇ
✔️ Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️ ᴀʟʟ ᴛᴀx & sᴇʀᴠɪᴄᴇ ᴄʜᴀʀɢᴇ ɪɴᴄʟᴜᴅᴇᴅ ɪɴ ᴛʜᴇ ʀᴀᴛᴇ

40% ᴅɪsᴄᴏᴜɴᴛ 💎 Hᴏᴛᴇʟ Sɪɢɪʀɪʏᴀ සංස්කෘතික ත්‍රිකෝණයේ ඉතාම වැදගත්ම ස්ථානයේ ඇති.සීගිරියට පැමිනෙන සංචාරයකයන්ට ඓතිහාසික සීගිරි...
07/05/2026

40% ᴅɪsᴄᴏᴜɴᴛ 💎 Hᴏᴛᴇʟ Sɪɢɪʀɪʏᴀ

සංස්කෘතික ත්‍රිකෝණයේ ඉතාම වැදගත්ම ස්ථානයේ ඇති.සීගිරියට පැමිනෙන සංචාරයකයන්ට ඓතිහාසික සීගිරි පර්වතයට පිවිසීමට ඉතා පහසු ස්ථානයක නවාතැන් පහසුකම් සැපයීම මූලික අරමුණ කරගනිමින් උපායමාර්ගිකව ස්ථාපිත කරන ලද, සීගිරියේ ඇති හොදම දර්ශනය ඇති එකම හෝටලය වන මෙම තරු පංතියේ අලංකාර සුඛෝපභෝගී හෝටලය සීගීරි පර්වතයට ඇවිදින දුරින් පිහිටා ඇත,

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0777573120

Dᴇʟᴜxᴇ ᴅᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 38,900/- Fᴜʟʟ ʙᴏᴀʀᴅ

ꭲꭼꭱꮇꮪ & ꮯꮎꮑꭰꮖꭲꮖꮎꮑꮪ
✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 31 Aᴜɢ
✔️ Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ

✔️ Tʜɪs ɪs ᴄᴏᴘʏʀɪɢʜᴛ ᴘᴏsᴛ & ᴄᴏɴғɪᴅᴇɴᴛɪᴀʟ ʀᴀᴛᴇs, ɴᴏᴛ ᴀᴜᴛʜᴏʀɪᴢᴇᴅ ᴛᴏ ᴘᴜʙʟɪsʜ ғᴏʀ ᴀɴʏ 3ʀᴅ ᴘᴀʀᴛʏ ᴡɪᴛʜᴏᴜᴛ ᴀᴘᴘʀᴏᴠᴀʟ

29,900 🅵🅱Oᴀᴋ Rᴀʏ Eʟᴇᴘʜᴀɴᴛ Lᴀᴋᴇ - Hᴀʙᴀʀᴀɴᴀ25% ᴅɪsᴄᴏᴜɴᴛ සීගිරියට ආසන්නයේ ඇති සියලු පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී හෝටල් ව...
06/05/2026

29,900 🅵🅱
Oᴀᴋ Rᴀʏ Eʟᴇᴘʜᴀɴᴛ Lᴀᴋᴇ - Hᴀʙᴀʀᴀɴᴀ
25% ᴅɪsᴄᴏᴜɴᴛ

සීගිරියට ආසන්නයේ ඇති සියලු පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී හෝටල් වලින් එකක් වන මෙය හබරන නගරයට සීගිරියට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටා ඇත, හෝටලය අවට විශාල උද්‍යානය ආසන්නයේ ඇති විලෙහි දර්ශනීය දසුනින් මෙන්ම සුවිසල් පිහිනුම් තටාකයෙන් ද හෝටලයට එක් කරන්නේ සුන්දර පාරාදීසයක සැරිසරනවා වැනි හැඟීමකි.

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0702096723

Dᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 29,900/- Fᴜʟʟ ʙᴏᴀʀᴅ

✔️ Exᴄʟᴜsɪᴠᴇ ᴘɪᴏᴏsᴀ ʟᴇɪsᴜʀᴇ ᴅɪsᴄᴏᴜɴᴛ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 31 Aᴜɢ

Wishing Tree Boutique Resort - Haputalesᴘᴇᴄɪᴀʟ ᴅɪsᴄᴏᴜɴᴛᴇᴅ ʀᴀᴛᴇශ්‍රී ලංකාවේ සුන්දරත්වය හොඳින්ම විඳගැනීමට හැකි පාරාදීසයක් ...
05/05/2026

Wishing Tree Boutique Resort - Haputale
sᴘᴇᴄɪᴀʟ ᴅɪsᴄᴏᴜɴᴛᴇᴅ ʀᴀᴛᴇ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හොඳින්ම විඳගැනීමට හැකි පාරාදීසයක් බඳු සීතල හපුතලේ නගරයේ, මනස්කාන්ත කඳු පන්ති වලින් වට වූ මෙම නිස්කලංක බුටික් හෝටලය සුඛෝපභෝගී විවේකයක් ඔබට ලබා දෙන සුවිශේෂී ස්ථානයකි.

මීදුමෙන් වැසී ගිය උදෑසනක, කඳු අතරින් දිවෙන සුන්දර දර්ශන සමඟ ස්වභාවධර්මයට සමීප වෙමින් මෙම හෝටලයේ ගත කරන නිවාඩුව ඔබගේ මතක පොතට එක්වන තවත් සුන්දර මතකයක් වනු නිසැකය.

වෙන්කරවාගැනීම සදහා අමතන්න.
📞 0777573120

ᴘʀᴇᴍɪᴜᴍ ᴍᴏᴜɴᴛᴀɪɴ ᴠɪᴇᴡ ᴅʙʟ ʀᴏᴏᴍ
ʀᴀᴛᴇ 49,900/- ʜᴀʟғ ʙᴏᴀʀᴅ

✔️ sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 31 Aᴜɢ
✔️ Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️ ᴀʟʟ ᴛᴀx & sᴇʀᴠɪᴄᴇ ᴄʜᴀʀɢᴇ ɪɴᴄʟᴜᴅᴇᴅ ɪɴ ᴛʜᴇ ʀᴀᴛᴇ

𝟑𝟒,𝟗𝟎𝟎 𝐇𝐁Dream Cliff Mountain Resort- Hᴀᴘᴜᴛʜᴀʟᴇ ,Beragala 50% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇහපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පින...
04/05/2026

𝟑𝟒,𝟗𝟎𝟎 𝐇𝐁
Dream Cliff Mountain Resort- Hᴀᴘᴜᴛʜᴀʟᴇ ,Beragala
50% ᴅɪsᴄᴏᴜɴᴛ ʀᴀᴛᴇ

හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම අලංකාර කබානා එකතුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන 5* පංතියේ සුඛෝපභෝගී බුටික් හෝටලයකි.

ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න. වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0777676520

Qᴜᴇᴇɴ ʙᴇᴇʜɪᴠᴇ ᴅᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ
Rᴀᴛᴇ 34,900/- ʜᴀʟꜰ ʙᴏᴀʀᴅ ᴘᴇʀ ɴɪɢʜᴛ (ᴍɪɴɪᴍᴜᴍ ᴏꜰ sᴛᴀʏ 2 ɴɪɢʜᴛs)

✔️Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ
✔️ ᴅɪsᴄᴏᴜɴᴛ ɪs ᴀᴘᴘʟɪᴄᴀʙʟᴇ ᴏɴʟʏ ꜰᴏʀ 2 ɴɪɢʜᴛs ʙᴏᴏᴋɪɴɢs
✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ Tɪʟʟ 30 ᴊᴜɴᴇ

Tʜɪs ɪs ᴄᴏᴘʏʀɪɢʜᴛ ᴘᴏsᴛ & Sᴛʀɪᴄᴛʟʏ ᴄᴏɴғɪᴅᴇɴᴛɪᴀʟ ʀᴀᴛᴇs, ᴘʀᴏʜɪʙɪᴛᴇᴅ ᴛᴏ ᴘᴜʙʟɪsʜ ғᴏʀ ᴀɴʏ 3ʀᴅ ᴘᴀʀᴛʏ ᴡɪᴛʜᴏᴜᴛ ᴀᴘᴘʀᴏᴠᴀʟ.

Cɪɴɴᴀᴍᴏɴ Cɪᴛᴀᴅᴇʟ- Kandyꮪꮲꭼꮯꮖꭺꮮ ꭰꮖꮪꮯꮎꮼꮑꭲꭼꭰ ꭱꭺꭲꭼ නකල්ස් කඳුවැටිය සහ මහවැලි ගංඟාවට මායිම්ව මහනුවර ඇති සුවිශේෂී පසුබිමක, ස්ව...
03/05/2026

Cɪɴɴᴀᴍᴏɴ Cɪᴛᴀᴅᴇʟ- Kandy
ꮪꮲꭼꮯꮖꭺꮮ ꭰꮖꮪꮯꮎꮼꮑꭲꭼꭰ ꭱꭺꭲꭼ

නකල්ස් කඳුවැටිය සහ මහවැලි ගංඟාවට මායිම්ව මහනුවර ඇති සුවිශේෂී පසුබිමක, ස්වභාවධර්මයේ සුන්දරත්වය ප්‍රදර්ශනය කරන තෝතැන්නක් බඳු මෙම අති සුඛෝපභෝගී තරුපන්තියේ හෝටලය මහනුවර ඇති ඉතා ආකර්ෂණීයම හෝටලයකි.

Tʀɪᴘʟᴇ ʀᴏᴏᴍ
Rate Sᴛᴀʀᴛɪɴɢ ꜰʀᴏᴍ 16,950/- Hᴀʟғ Bᴏᴀʀᴅ Pᴇʀ Pᴇʀsᴏɴ ɪɴᴄʟᴜᴅɪɴɢ 𝐇ᴀɴᴛᴀɴᴀ Pʀɪᴠᴇᴛ ᴍᴏᴜɴᴛᴀɪɴ 𝐬ᴀғᴀʀɪ ʙʏ ᴊᴇᴇᴘ

වෙන්කිරීම් සදහා 📞 0777455745

✔️Pʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ᴠᴀʟɪᴅ ᴏɴʟʏ ғᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ
✔️ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ɪs ɴᴏᴛ ᴀᴘᴘʟɪᴄᴀʙʟᴇ ғᴏʀ ᴡᴇᴇᴋᴇɴᴅs & ᴘᴜʙʟɪᴄ ʜᴏʟɪᴅᴀʏs
✔️ sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 30 Jᴜɴᴇ

✔️ Tʜɪs ɪs ᴄᴏᴘʏʀɪɢʜᴛ ᴘᴏsᴛ & ᴄᴏɴғɪᴅᴇɴᴛɪᴀʟ ʀᴀᴛᴇs, ᴘʀᴏʜɪʙɪᴛᴇᴅ ᴛᴏ ᴘᴜʙʟɪsʜ ғᴏʀ ᴀɴʏ 3ʀᴅ ᴘᴀʀᴛʏ ᴡɪᴛʜᴏᴜᴛ ᴀᴘᴘʀᴏᴠᴀʟ.

Address

505/I/1 Green City, Gadabuwana, Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Pioosa Leisure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pioosa Leisure:

Share

Category