Rascal Traveler

Rascal Traveler "Adventurous wanderer, exploring the world one mischievous journey at a time! 🌍✈️ "

ටෙලිෆෝන් සිග්නල්වත් නැති මේ වගේ නිස්කලංක තැනක නිවාඩුවක් ගත කරන්න ආස නැද්ද? 🙈🎋☘️💚📌 Location - Hirikatuoya | හිරිකටුඔයසොබා...
25/05/2025

ටෙලිෆෝන් සිග්නල්වත් නැති මේ වගේ නිස්කලංක තැනක නිවාඩුවක් ගත කරන්න ආස නැද්ද? 🙈🎋☘️💚

📌 Location - Hirikatuoya | හිරිකටුඔය

සොබාව සෞන්දර්යයෙන් පිරිච්ච තැනක් තමා හිරිකටු ඔය කියන්නෙ.පවුලේ අයත් එක්ක යාලුවො එක්ක ඇවිත් නිදහසේ කාලය ගතකරන්න පුලුවන් තැනක් තමා මෙතන.
රත්නපුරේ පහුකරගෙන පැල්මඩුල්ල හරහා බෙලිහුල් ඔයට ඇවිත් තමා හිරිකටු ඔයට යන්න ඕන..

බෙලිහුල් ඔයෙන් වමට හැරිලා නන් පේරියල් වතුයායට යන පාරෙ තමා මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නෙ.
බෙලිහුල් ඔය ඉදන්ම කිලෝමීටර් පහක් වගේ තමා මෙතනට දුර තියෙන්නෙ. ගූගල් මැප් එකේ Hirikatu Oya Outdoor Bath කියල හෙව්වොත් ඔයාලට මේ තැන කිසිම අපහසුවකින් තොරව හොයා ගන්න පුලුවන්.

නන් පේරියල් වතු යාය කියන්නෙත් ලස්සන පරිසරයක් තියෙන ප්‍රදෙශයක්. ඔයාල ලෝකාන්තෙට ගිහින් පහල බැලුවම පේන්නෙ මේ නන්පේරියල් වතු යාය තමයි.
පහු ගිය දවස් වල ඔයාල හොයපු බේකර්ස් බෙන්ඩ් එකත් තියෙන්නෙ මේ පාරෙ උඩට යද්දි...

ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තමා මෙහෙ තියෙන්නෙ.. ඒ වගේම නිවාඩුවකට කියාපු දේශගුණය...

මන් හිතෙන්නෙ අනිවාර්යයෙන්ම මේක ඔයාලට වෙනස්ම අද්දැකීමක් වෙයි.

මොකද, මෙතනට ආවම ටෙලිෆෝන් සිග්නල් එහෙමත් ටිකක් අඩුයි. ජෙනරේටරේකින් තමා විදුලි සැපයුම ලබා දෙන්නෙ. ඒකට අවශ්‍ය පෙට්‍රල් අපි අරන් යන්න ඕන. නවතින්න තියෙන්නෙ කූඩාරම් රෙද්දෙන් හදපු නවාතැනක. තමන්ගෙ අවශ්‍යතාව අනුව, එන පිරිසේ ප්‍රමානය අනුව ඒක වෙන් කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හතර දෙනෙක්ට, හය දෙනෙක් ට ඒ වගේම දහ දෙනෙක්ට වගේ තෝරගන්න පුලුවන්. කෑම උයන්න වගේම මේ තැන බලාගන්න කෙනෙක් ඉන්නවා. අපි බඩු අරන් ගියාම අපිට ඕන විදියට කෑම ටික හදාගන්න පුලුවන් ඒ කෙනාට කියල.

නිකමට හිතල බලන්න අපි ජීවත් වෙන කොන්ක්‍රීට් ලොකෙන් ඈත් වෙලා, ඒ වගේම නිදහසක් නැති කලබලකාරී පරිසරයෙන් ඈත් වෙලා දුරකථනයෙන් නිදහසක් ලබල සීතල පරිසරයක සීතල දොල පාරක් අයිනක කූඩාරමක රැයක් ගත කරනව කියන එක.....

ඒ වගේම මේ තැන වනජීවි එක යටතෙ තමා තියෙන්නෙ.. කලින් වෙන් කරන් යන්නත් පුලුවන්..
ඒ වගේම මෙතන වනජීවි එකෙන් පාලනය කරන නිසා නීති රීති කිහිපයකුත් තියෙනව..
ඒ ගැනත් අමතක කරන්න එපා හොදද..🚫
ඉතින් මෙහි සුන්දරත්වය විදින ගමන් පරිසරය ආරක්ශා කරගන්නත් අමතක කරන්න එපා..🌳🌿💚

📸 credits go to representative owners ❤🙏

reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇

#සුපිරිම_Hotel #ඇල්ල

🥰 Follow us - Rascal Traveler 💪

ඉදල්ගස්හින්න හල්දුම්මුල්ලෙ තියෙන😍 මේ පට්ට ලස්සන resort එක දන්නවද ? 📌 Location - Haldummulla | හල්දුම්මුල්ලමේ A'Lankaa Re...
28/01/2025

ඉදල්ගස්හින්න හල්දුම්මුල්ලෙ තියෙන😍 මේ පට්ට ලස්සන resort එක දන්නවද ?

📌 Location - Haldummulla | හල්දුම්මුල්ල

මේ A'Lankaa Resorts හල්දුම්මුල්ල❤

මේ infinity pool view එකනම් පිස්සුවක් හොදේ.

reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇

#සුපිරිම_Hotel #ඇල්ල

🥰 Follow us - Rascal Traveler 💪

📌 Location - Balangoda| බලංගොඩ🌳බලංගොඩ සමනලවත්තේ  TOP Reort  😍මෙතන තියෙන්නේ අමුතුම Vibe එකක්. යාලුවෝ සෙට් එකකට සෙට් වෙන්න...
18/01/2025

📌 Location - Balangoda| බලංගොඩ🌳

බලංගොඩ සමනලවත්තේ TOP Reort 😍

මෙතන තියෙන්නේ අමුතුම Vibe එකක්. යාලුවෝ සෙට් එකකට සෙට් වෙන්න, එයත් එක්ක නිදාහසේ ඉන්න, පවුලේ අයට විනෝද වෙන්න මෙතන මරු.
TOP Resort Samanalawaththa

Contact via messanger

Follow Us 😍 - Rascal Traveler


📌 Location - Badulla | බදුල්ල 🌳 #3200 වෙනස් අත්දැකීමක් එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න කැමති ඔයාලට set වෙන බදුල්ලේ තියන  සු...
14/10/2024

📌 Location - Badulla | බදුල්ල 🌳

#3200 වෙනස් අත්දැකීමක් එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න කැමති ඔයාලට set වෙන බදුල්ලේ තියන සුපිරි තැනක් තමයි මේ 😍.

සීතල ගංගාවක් ලග ගහක් උඩ නිවාඩුවක් ගත කරන්න කැමති ඔයා යන්නම ඕන place එකක් තමයි මේ 😍🌳

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා inbox කරන්න

Location : tree Nature Resort

Share the page link with your loved ones 🦋🌸

Follow Us 😍 - Rascal Traveler

03/09/2024

Relax 🥰

01/09/2024

Kaudulla lake in Srilanka ❤️

📌 Location - Pussallawa | පුස්සැල්ලාවලෝකයේ හොදම wild places අතරට තේරීපත්වූ පුස්සැල්ලාව ආඩම්බරය  The Lavender House -Puss...
14/08/2024

📌 Location - Pussallawa | පුස්සැල්ලාව

ලෝකයේ හොදම wild places අතරට තේරීපත්වූ පුස්සැල්ලාව ආඩම්බරය

The Lavender House -Pussellawa

Travel කරන ඔයා Hotel & Places තොරතුරු දැනගැන්න එන්න 📌️👋

වැඩි විස්තර දැන ගන්න සහ Booking වලට inbox msg එකක් දාන්න 👇

🥰Follow us - Rascal Traveler 👍

📌Location - Nuwaraeliya | නුවරඑළිය වැඩිය කවුරුත් දන් නැති  #නුවරඑළියේ තියෙන සුපිරි Hotel එකක්..😱🤩🍒🍀🍃🌾🍃🍂මේ The Bellwood M...
11/08/2024

📌Location - Nuwaraeliya | නුවරඑළිය

වැඩිය කවුරුත් දන් නැති #නුවරඑළියේ තියෙන සුපිරි Hotel එකක්..😱🤩🍒🍀🍃🌾🍃🍂

මේ The Bellwood Manor ❤️

Travel කරන අය Hotel s හොයන අය Join වෙන්න👇
❤️ Follow us - Rascal Traveler 👍

#සුපිරිම_Hotel

📌 Location - Ella | ඇල්ල 🌲තාම කවුරුවත් දන්නෙ නැති ඇල්ල තියන ගොඩක් ලස්සන වගෙම privacy තියන වෙනස්ම තැනක් . මරු හොදේ Araliy...
11/08/2024

📌 Location - Ella | ඇල්ල 🌲

තාම කවුරුවත් දන්නෙ නැති ඇල්ල තියන ගොඩක් ලස්සන වගෙම privacy තියන වෙනස්ම තැනක් . මරු හොදේ Araliya Villa by Ella Nine Peaks

reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇

#සුපිරිම_Hotel #ඇල්ල

🥰 Follow us - Rascal Traveler 💪

📌 Location - Awissawella | අවිස්සාවෙල්ල 🌳රු 3500ට කාල බීලා Pool එකේ නාල දවසම enjoy කරල එන්න කොළඔට ලඟින් ලස්සන තැනක් තමා ...
02/08/2024

📌 Location - Awissawella | අවිස්සාවෙල්ල 🌳

රු 3500ට කාල බීලා Pool එකේ නාල දවසම enjoy කරල එන්න කොළඔට ලඟින් ලස්සන තැනක් තමා Heavan කියන්නේ . 😍
☘️අවිස්සාවේල්ල සුන්දර කුමාරි ඇල්ල අසබඩ - ස්වාභාව සෞන්දර්යෙන් අනූන මේ තැන පාරිසරයක සුන්දරත්වයට ආස කරන අයට අමුතුම අත්දැකීමක් වේවි. 🍃

FAMILY එකකට, OFFICE සෙට් එකට, යාලුවො සෙට් එකට DAYOUT යන්න
දොල පාරකින් නාන්න , Infinity pool එකෙ වගේම ground එකෙත් ඇතිවෙනකල් සෙල්ලම් කරන්න, ඇතිවෙනකල් විනොදවෙන්න පුළුවන් හොදම තැනක් තමයි මේ.
Dayouting වලට ලස්සනම වගේම සුන්දරම තැන වගේම ගෙවන මුදලට සාදාරණම තැනක් මෙතන❤️
කොළඹ ඉදන් පැයක දුරක් විතරනේ🤫

DAY OUT PACKAGE - 2024

Child rate 2200/-
Adult rate 3500/-

Welcome drink
Lunch buffet
Evening tea with snack

Facilities included
Large infinity swimming pool
Natural Pools
Kumari ella waterfall area
Badminton court
Volleyball court
Fish therapy
Play ground(cricket/football)
(We provide bats/tennis balls/badminton racket)
Corkage free
Pool deck area
We provide outdoor gathering chalet for every team

*Other Activities(charges apply),*

Atv riding (quad)
Archery
Air Rifle shooting
Camping site
Ella trekking
Pool table
Conference facility for corporate gatherings.

reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇

#සුපිරිම_Hotel

🥰Follow us - Rascal Traveler 🤘

Address

Colombo
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Rascal Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rascal Traveler:

Share

Category