Visit Sri Lanka - Paradise Travel

Visit Sri Lanka - Paradise Travel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Visit Sri Lanka - Paradise Travel, Tour Agency, Warakapola, Colombo.

Welcome
26/04/2026

Welcome

🌴✨ EXPLORE SRI LANKA ❤🇱🇰 ✨🌴Looking for the perfect getaway?Come enjoy your holiday on a beautiful island surrounded by t...
26/04/2026

🌴✨ EXPLORE SRI LANKA ❤🇱🇰 ✨🌴

Looking for the perfect getaway?
Come enjoy your holiday on a beautiful island surrounded by the Indian Ocean 🌊🏝️

🍃🏡🏔 Discover nature, wildlife, heritage, mountains & so much more…
☕ Experience the making of world-famous Ceylon Tea.
🏖️ Finally, relax at a stunning beach resort to end your journey in style.

Sri Lanka 🇱🇰 Same country..! same day..!
16/01/2026

Sri Lanka 🇱🇰

Same country..! same day..!

24/09/2025
🇱🇰𝐰𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐯𝐚𝐜𝐚𝐭𝐢𝐨𝐧 🌴 ✨ Sigiriya Lion Rock ✨                                                       ...
24/09/2025

🇱🇰𝐰𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐯𝐚𝐜𝐚𝐭𝐢𝐨𝐧 🌴

✨ Sigiriya Lion Rock ✨























⭕ ✌️වීකෙන්ඩ් එකට ඇවිදින්න යන්න තැන් 135ක්⭕✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧞🎧💓🧙🆗💯1. බඹරගල පතන2. කුඹල්වෙල අසපුව3. එඩිශම් බංගලව4. බෝබුරු ...
18/03/2025

⭕ ✌️වීකෙන්ඩ් එකට ඇවිදින්න යන්න තැන් 135ක්⭕✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧞🎧💓🧙🆗💯

1. බඹරගල පතන
2. කුඹල්වෙල අසපුව
3. එඩිශම් බංගලව
4. බෝබුරු ඇල්ල
5. සදගලතැන්න , මූක්කුවත්ත , රත්නපුර , එරත්න ,හැටන්,උඩමාලිබොඩ ශ්‍රීපාද trail
6. Chariot path
7. නමුණුකුල
8. හරිතකන්ද
9. තුන්හිස්ගල
10. Kmp වාඩිය
11. දූවිලි ඇල්ල
12. හුලුගග ඇල්ල
13. කුරුල්ලන්ගල
14. වවුල්පනේ ගුහාව
15. කැලණිය වෝටර් වල්ඩ්
16. දිවා ගුහාව
17. දුන්හිද
18. වමාරපුගල
19. අලගල්ල
20. ග්‍රේට්වෙස්ටන්
21. නයින් ආර්ච්
22. ඇල්ල රොක්
23. පුංචි ශ්‍රීපාදේ
24. මඩොල්සිම
25. රාවනා ඇල්ල
26. සීක්‍රට් වෝටෆෝල්
27. පල්ලෙවෙල ඇල්ල
28. දඹාන ආදිවාසි ගම
29. දූවිලි ඇල්ල බලන්ගොඩ
30. යකාගේ පඩිපෙල
31. කලුවල
32. බඹරකන්ද
33. හෝටන් තැන්න ඩයගම ෆුට් ට්‍රේල්
34. ලිප්ටන් සීට්
35. ඇල්ලවල් ඇල්ල
36. ගොන් ගල
37. කරගහතැන්න
38. පූනාගල මිලේනියම් කෑම්ප් සයිට්
39. උඩු දියලුම කෑම්පිං
40. ඉදල්ගස්හින්න
41. අඹෙවෙල ෆාම්
42. අර්දුනු ඇල්ල
43. නාරංගල
44. බලතුඩුව
45. ගොම්මොල්ලිය
46. වංගෙඩිගල
47. නිදංගොඩ ඇල්ල
48. ගලමුදුන පන්සල
49. ඇබර්ඩීන් ඇල්ල
50. ලක්ශපාන ඇල්ල
51. හග්ගල ගාර්ඩ්න්
52. පේරාදෙණිය ගාර්ඩ්න්
53. නෙල්ලිගල
54. ලංකා ඇල්ල
55. ලොග්ගල් ඔය
56. සුරතලී ඇල්ල්
57. බේකර්ස් බෙන්ඩ්
58. පහන්තුඩාව
59. ලවර්ස් ලීප්
60. රම්බොඩ ඇල්ල
61. ඩෙවෝන් ඇල්ල
62. සෙන්ට්කෙලෙයාර් ඇල්ල
63. ගාට්මෝර් ඇල්ල
64. 18 bend
65. කිරිවෙහෙර
66. යහන්ගල
67. කෙසෙල්පත්දෝරුව
68. රත්ගග පන්සල
69. හන්තාන
70. කටුසුකොන්ද
71. දලදා මාලිගාව
72. බහිරවකන්ද
73. ඇම්බැක්කේ
74. රත්නගිරිය
75. තට්ටු ඇල්ල
76. Infinity pool
77. පැට්නා
78. බෝපත් ඇල්ල
79. කිරින්ද
80. පීනට් ෆාම් බීච්
81. ආරුගම්බේ
82. හුම්මානය
83. දඹුලු විහාරය
84. දිඹුටුලු ගුහාව
85. දිඹුටුලු ගල
86. Coconut tree hill
87. රන්කොත් වෙහෙර
88. කන්දේ විහාරය
89. ජංගල් බීච්
90. වැලිගම බීච්
91. මිරිස්ස
92. පානම කෑම්ප්
93. මුහුදු මහා විහාරය
94. ගල් විහාරය
95. කැලනිය පන්සල
96. දෙමල මහා සෑය
97. නෙලුම් පොකුන පොලොන්නරුව
98. තිවංක පිලිමගෙය
99. සීගිරිය
100. පරාක්‍රම සමූද්‍රය
101. පිදුරංගල
102. පිදුරුතලාගල
103. ගාලු කොටුව
104. ගංගාරමය
105. අවුකන විහාරය
106. මිහින්තලේ
107. රන්මසු උයන
108. ජය ශ්‍රී මහා බෝධිය
109. ලෝවාමහාපය
110. ජේතවනාරාමය
111. රුවන්වැලි මහා සෑය
112. කුට්ටම් පොකුන
113. රත්නප්‍රාසාදය
114. කින්නියා පාලම
115. අක්බර් පාලම
116. මෝඩයාගේ පාලම
117. හලාබ පාලම
118. කෝනේශ්වරම්
119. මනම්පිටිය පාලම
120. හදගල කන්ද පන්සල
121. නිලාවේලි
122. කල්පිටිය
123. Pigeon island
124. Point pedro
125. ඉප්පන්තිව් දූපත
126. නිලාවරී පොකුන
127. නල්ලූර් කෝවිල
128. නිල්දිය පොකුන
129. රාවනා ගුහාව
130. කච්චතිව් දූපත
131. එලිපන්ට්පාස්
132. තොප්පිගල
133. කන්තලේ පන්සල
134. මුරුක්කන්ඩි
135. යාපනය පුස්තකාලය
136. සේරුවාවිල
137. කොඩ්ඩියාර් බේ
138. මාබල් බීච්
139. අරිසිමලේ බීච්
140. සෝබර් අයිලන්ඩ්
141. ත්‍රීකුනාමලය තෙල් ටැංකි
142. පරසන්කුලම
143. යාල සෆාරි
144. බැලුම්ගල
145. මූන්ප්ලේන්ස්
146. රිකිලි ඇල්ල
147. බත්තලංගුන්ඩුව
148. හාවාගල
149. කුනුදියපව්ව
150. මානිගල
151. ඩෙල්ෆ්
152. ඒලියන් රොක්
153. බුමාර ඇල්ල
154. නාගදෝව ඇල්ල
155. තොටුපලකන්ද
156. කුඩා බෝපත් ඇල්ල
157. බේසම
158. ආදර කන්ද
159. කුරුදු ඔය ඇල්ල්
160. මන්දාරම් නුවර
161. ලකේගල
162. දියවිනි ඇල්ල
163. පූනා ඇල්ල
164. උඩවලව සෆාරි
165. මොනරගල
166. කොත්මලේ කඩදොර විහාරය
167. වැවතැන්න
168. කෆියලෙන
169. ගවරවිල තැන්න
170. ගලබොඩ
171. දෝතලුගල
172. කිරිදි ඇල්ල
173. රත්න ඇල්ල
174. සප්ත කන්‍යා
175. ගෝවින්ද හෙල
176. කැබිලිත්ත
177. කතරගමට පාද යාත්‍රා
178. රන්ගල පූල්
179. මාපලන ඇල්ල
180. අලුගල් ලෙන
181. අලුගල් කන්ද
182. චන්ද්‍රිකා වැව
183. අසුපිනි ඇල්ල
184. ජස්මින් ඇල්ල
185. සාරි ඇල්ල
186. මීමුරේ
187. කිතුල්ගල වෝටර් රාෆ්ට්
188. බටදොඹ ලෙන
189. මාතලාගල
190. දුම්බර ඇල්ල
191. කැලෑබොක්ක
192. ගොම්බානිය
193. බිබිල ගල
194. නලගන ඇල්ල
195. දොලුකන්ද
196. කටුවන ලන්දේසි බලකොටුව
197. නිල්දිය බිබුල
198. බූන්දල සෆාරි
199. බඹරකිරි ඇල්ල
200. උතුවන්කන්ද
201. පලටුපාන බීච් කෑම්ප්
202. සිංහරාජ
203. මානියම් ගම රජමහා විහාරය
204. බුද්දංගල
205. කුමාරි ඇල්ල
206. දානිගල
207. හුලංගල
208. යටවත්ත බිසෝ ඇල්ල
209. නුවරගල
210. හිරිකැටිය බීච්
211. උඩුවිල බිබුල
212. ලෙනවර පන්සල
213. යක්දෙස්සාගල
214. රාක්ශාගල
215. නාමල් පොකුන
216. Ancient technology museum
217. අංගමැඩිල්ල
218. මඩොල්දූව
219. පෑදෙනිය museum
220. කැස්බෑ සංරක්ෂණ මද්‍යස්තානය කොස්ගොඩ
221. තල්පේ
222. මින්නේරිය සෆාරි
223. රිටිගල
224. රාජාංගනේ
225. ඉසින්බැස්සගල
226. සෙම්බි මලේ පන්සල
227. කිඹුලාගල පන්සල
228. ඩොරික් බංගලාව
229. Dutch බලකොටුව යාපනය
230. නාගදීපය
231. දඹකොලපටුන
232. කීරමලේ පොකුන
233. ලුනුගල
234. RKP
235. පැදුරු තලාව

මෙන්න හේතු...👇 අනිවාරෙන්ම කියවන්න.අපේ Hotel offers & Travel Guide in Sri Lanka Group එකේ කෙනෙක් ඇහුව ප්‍රශ්නෙකට එක් මහත්...
23/11/2023

මෙන්න හේතු...👇 අනිවාරෙන්ම කියවන්න.

අපේ Hotel offers & Travel Guide in Sri Lanka Group එකේ කෙනෙක් ඇහුව ප්‍රශ්නෙකට එක් මහත්මයෙක් දුන්න උත්තරය තමයි මේ.

"මම මගේ Experience එකෙන් කියන්නේ..
Locals handle කරන එක සෑහෙන්න අමාරුයි stressful..

01. 50000/=ක් වියදම් කරොත් Hotel එකම හූරන් යන්න තමයි මූලිකම thinking එක..

02. Room එකක් Check out කරව ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනෙ.. Late check outම තමයි කටේ තියෙන්නේ.. අනිත් මිනිහාට room එක දෙන්නෙ කොහොමද කියලා හිතන්නේ නෑ.

03. Local අය හිතන්නේ Hotel එකකට ගියොත් අනිවාර්යයෙන් Complain එකක් කරන්න ඕනෙමයි කියලා.. පොඩි සුලු දෙයක් හරි ගැන මහා හෑල්ලක් කියවලා යනවා. ඉන්දියාවේ උනුත් එකයි, අපේ උනුත් එකයි.. කොච්චර දුන්නත් satisfy කරන්න බෑ.. නෑ නෑ බෑ..බෑ. Negative minded. තමයි නිතරම ඉන්නෙ..

04. ලොකුකම ඉහටත් උඩින්.. අපේ මිනිස්සු Hotel ගියාම අමුතුම මානසිකත්වයක් හදා ගන්නවා.. Hotel එකේ Employees ලාව උන් හිතන් ඉන්නෙ උන්ගෙ servants ලා කියලා.

05. දෙයක් තේරුම් කරලා කියන්න බෑ.. ඉඩ දෙන්නෙ නෑ.. arguments වලට තමයි එන්නෙ.

06. බී ගත්තාම උන් තමා චන්ඩි උන් තමා ලොකු කියලා හිතාගෙන රඟන රැඟිලි control කරගෙන අනිත් Guestලාට කරදරයක් නොවෙන විදිහට තියා ගන්න පුදුම මහන්සියක් වෙන්න ඕනෙ.. (මේ රැඟුම් වලට, issue කරන talks වලට නම් පුකෙනුත් හිනා යනවා අපිට)

07. ගොඩක් පිරිමි Spa එක ගැන අහන්නෙ ඒක ඇතුලෙ — ඉන්නවා කියලා හිතා⁣⁣ගෙන..

08. ගෝසාව, කන් කරච්චලේ අනිත් මිනිස්සු රෑට නිදා ගන්න ඕනෙ, අනිත් අයට disturb වෙන විදිහට JBL දාගෙන මල රෑ දාන විගඩම් Control කරන්න හොටෙල් එකේ කරන වැඩ පැත්තට දාලා සැරින් සැරේ කියන්න වෙනවා..

09. යම් service එකක් හෝ Hotel එකේ product එකක් එක හොටෙල් එකක තිබිලා ඊලඟට යන එකේ නැති උනාම අරකේ තිබුනා මේකේ නෑ අපට ඒකම ඕනෙ කියලා ඉල්ලන් එන එක මාර වදයක්.. උන් දන්නෙ නෑ Hotel එකෙන් Hotel එකට service type එක Hotel policies වෙනස් වෙනවා කියලා..

10. Food වලට එන complain වලට සමහර කතා අඟහරු ලෝකෙ ගියත් නැති ඒවා ඉල්ලන්නේ..

11. Company outing හෝ corporate group ආවාම හිතන් ඉන්නෙ උන් තමා Hotel එකට වැඩ්යෙන්ම වියදම් කරලා තියෙන්නේ ඒ නිසා උන්ගෙ special requests අපි fulfill කරන්න ඕනෙ කියලා.. උන් දන්නෙ නෑ උන් දෙන revenue එක වගේ දෙතුන් ගුණයක් වැඩි revenue sources hotel එකකට තියෙනවා කියලා..

12. Local foreign කවලමේ ඉන්න Hotel එකක් නම් local ලා වැඩි දවස් වලට සුද්දො හැංගිලා ඉන්නෙ.. කොටින්ම අපේ උන්ගෙ attitudes සුද්දොන්ට set වෙන්නෙම නෑ.

13. Pool එකට බහින්න swimming kits නෑ. Cigarette බොන්න designated areas තිබුනාට ඒ තැන් වලට යන්නෙ නෑ.. අපි ඇවිත් ඒ වගේ පොඩි දේවල් එහෙමත් කියලා දෙන්න ඕනෙ.. විනය නෑ.

14. සුද්දො පාවිච්චි කරපු Hotel room එකයි local අය පාවිච්චි කරපු room එකයි සුද්ද කරන්න වෙන මහන්සිය දෙවිදිහක්..

15. තව එකක්. කෑම නාස්තිය. ගොඩක් අය මුලු Buffett එකේම තියෙන කෑම බෙදා ගන්නවා. ඒත් කන්නෙත් නෑ.

අපේ අයගේ attitudes, disciplines, ethics, Social bonds, sensitivity වගේ දේවල් හරිම අඩුයි ප්‍රාථමිකයි.. ජාතියක් විදිහට හරිම දීනයි. සංවර්ධනය නොවුනු civilized නොවුනු ජාතියක්.. ඉතිං ඒ නිසා ගොඩක් Hotels Local customers ලාට වඩා tourists ලා තමයි target කරන්නේ.. එත⁣කො⁣ට revenue එකත් වැඩියි cost එකත් අඩුයි.
වැඩි හරියක් ඉන්නෙ උඩින් කියපු ජාතියේ අය..
-----------------------------------------------------
මේ අතරේ හරිම පිළිවෙලට ඉන්න උගත්, තැන්පත් සහ හරිම නිහතමානී local guestලා නැතුවාම නොවේ ඒ අයට අපි හදවතින්ම respect කරන්නත් අමතක කරන්නේ නෑ. ❤ සමහර local guest ලා සුද්දොන්ට වඩා හොඳයි.. 😊"

සටහන ©Anuruddika Dinushri

ප.ලි.

Hotel විතරක් නෙවෙයි. පොදු ප්‍රවාහනය භාවිතය, පොදු ස්ථානවල හැසිරිම සහ භාවිතය, Call එකක් උනත් සදාචාරසම්පන්න විදිහට ගන්න විදිහ ඇතුලු ගොඩක් දේවල් අපේ අයගෙ හැදෙන ඕනේ කියලයි මගෙ අදහස....

ඔබ මීට එකගද? නැද්ද?

ඔබේ අදහස...?

Copied

The Minneriya Elephant Gathering in Sri Lanka is one of the most spectacular wildlife events on the planet, drawing thou...
22/02/2023

The Minneriya Elephant Gathering in Sri Lanka is one of the most spectacular wildlife events on the planet, drawing thousands of visitors from around the world each year. It takes place in the Minneriya National Park, located in the north-central region of Sri Lanka, during the dry season from July to September. During this time, the park's water sources dry up, forcing hundreds of elephants to gather around the Minneriya reservoir in search of water and food.
The Minneriya Elephant Gathering is a natural phenomenon that has been happening for centuries, but it has only recently gained attention from tourists and researchers. The gathering is the largest known gathering of wild Asian elephants in the world, with herds consisting of up to 300 elephants at a time.
The best way to witness the gathering is by taking a safari jeep tour in the park, which offers visitors the opportunity to observe these majestic creatures up close in their natural habitat. The elephants can be seen feeding, playing, bathing, and interacting with one another, providing a truly unforgettable experience for visitors.
In addition to the elephants, the park is also home to a variety of other wildlife, including leopards, deer, sloth bears, and many species of birds. The Minneriya National Park is a vital conservation area for Sri Lanka's biodiversity, providing protection for a number of threatened species.
Overall, the Minneriya Elephant Gathering is a must-see event for anyone visiting Sri Lanka, offering a unique and unforgettable wildlife experience that is sure to leave a lasting impression on visitors.

MASKELIYA - SRI LANKA 🇱🇰 මස්කෙලිය කියන්නේ වෙනම ලෝකයක්.
22/02/2023

MASKELIYA - SRI LANKA 🇱🇰
මස්කෙලිය කියන්නේ වෙනම ලෝකයක්.


ශ්‍රි ලංකාවේ - කටාන ප්‍රදේශයේ පිහිටා ඇති නිසියාකාරව නඩතුත කරන ලද පහත රට වලව්වක්.
16/10/2022

ශ්‍රි ලංකාවේ - කටාන ප්‍රදේශයේ පිහිටා ඇති නිසියාකාරව නඩතුත කරන ලද පහත රට වලව්වක්.

This is the hospitality from Sri Lankans. All are free for Ukrainians in sri lanka..       Please share.. 🇺🇦
28/02/2022

This is the hospitality from Sri Lankans.
All are free for Ukrainians in sri lanka..



Please share.. 🇺🇦

Address

Warakapola
Colombo
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Sri Lanka - Paradise Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category