Travel bros

Travel bros Love to travel��
photography��
Beauty of Sri Lanka���

29/06/2023

වගකීමේන් කියන්නේ අනේ මට තාම එහෙම කෙනෙක් නෑ🤷‍♂️💔

15/02/2023

හිතක් දිනාගන්න වැයකරන කාලය ජිවිතය දිනන්න වැය කරන්න. අන්න ඒදාට හිත් ගොඩක් බලන් ඉදීවි ඔබේ හිත දිනාගන්න...✌️💪❤️

03/02/2023

සමහර හීන දැක්කත් හිත පිරෙනවා බං..........❤️🥹 තාත්තා🌸👑.

27/01/2023

මනුස්සකමට මිනිස්සු ආදරෙයි….❤️දවසක ඉතුරු වෙන්නෙ මෙච්චරයි...ඇති පමණින් හැකි විදිහට තවකෙකුට උදව් කරමු...දවසක කරපු උදව් මතක් වෙද්දි සතුටට ඇඩෙයි.......❤️🫡 ඔයාට ජය Manej Sanjaya Shiny 🌸🫡

26/01/2023

ඒ අස්සෙ අද පරණ කෑල්ලත් බැදලා කියහන්කෝ. 😂💔

26/01/2023

අම්මලා වැඩියෙන්ම ආදරේ පුත්තුන්ට🌸 පුතාලා වැඩියෙන්ම ආදරේ අම්මලට කියන්නේ බොරුවට නෙවෙයි..🧑🏻‍🍼❤️🌏

31/12/2022

මේ අමාරු කාලේ ලංකාවට ඇවිත් මෙහෙම කෙනෙක්ට සිනහවක් ගේන සංචාරකයෝ හරි අල්පයයි ඉන්නේ..❤️🌸.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Travel bros posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category