Black Story369

Black Story369

Win in silence,let them think you're losing.🍃
02/01/2026

Win in silence,let them think you're losing.🍃

31/12/2025

සැමට යහපත් සිතුවිලි හා ප්‍රාර්ථනාවලින් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි..🍃🖤
I wish everyone a Happy New Year filled with good thoughts and wishes..🍃🖤

02/12/2025

බඩු එකතුකිරිල්ලත් දැන් මාෆියාවක් / බිස්නස් එකක් වී ගෙන යන්නේ..💔

එක් නගරයක බොහෝ පිරිසක් මේ වැඩේ කරනවා..හැකි තරම් ඔබගේ අවතැන් නොවු ඔබගේ නගරයම එක්ව කටයුතු කරන්න🇱🇰

01/12/2025

අවතැන් වෙලා ඉන්න තැන්වල වෙනම සෙට් එකක් සෙට් වෙලා ඉන්නවා ලොරි එනකොටම බඩු බාරගන්න..බාගෙට බාගයක් හොරු ඉන්නේ මචං! පරිස්සමෙන් ආදාල අයටම දෙන්න 💔

01/12/2025

මහවැලි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අවදානම පැය 48 දක්වා දීර්ඝ කෙරේ‼️

01/12/2025

එකෙක් හැල්ලක් දලා තිබ්බා එහෙම දෙයක් උනානම් අතින් සිග්නල් එකක් දෙනවා නැත්නම් ආමි එකේ කොල්ලෙක් කඹයක් දලා හරි බැහැලා කියනවා කියනවා කියලා උට පොඩ්ඩක් මේක පෙන්නපන් කවුරුහරී 🥹

01/12/2025

ආලෝකා වැඩිහිටි නිවාසය සද්දර්මාකාර පිරිවෙන පින්වත්ත පානදුර මේකට දවස් ගානක ඉදන් කෑම නෑ කියනවා. පුලුවන් පානදුර ඉන්න අය කෑම ටිකක් ගිහින් දෙන්න🙏
දුරකථන අංක 0718220000

01/12/2025

මුල්ලේරියාව පොලීසියට කෑම පාර්සල් 300 ඕන.
මේ අංකයට කතා කරන්න 0761717752

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Black Story369 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black Story369:

Share

Category