SRI LANKA traveling

SRI LANKA traveling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SRI LANKA traveling, Travel Company, Colombo.

10/07/2020

😣වැඩි කතා නැතුව කෙලින්ම කියන්නම්කෝ 😣

😣😣අපි මේ පේජ් එකේන් සමු ගන්නවා. ටිකක් දුකයි 😣😣අපිට වෙන කරන්න දෙයක් නෑ. 💪💪thank you so much හැමෝටම මේ වෙනකන් අපිත් එක්ක හිටියට.💪
මුලින්ම ගෲප් එක හැදුව කෙනාගෙන් පොඩි ප්‍රශ්න වාගයක් ආවා.ඒ මොනාද කියලා වැඩි විස්තර කියන්න යන්නේ නෑ මොකද කාටවත් මඩ ගහන්න කැමති නැති නිසා.මේ පේජ් එකෙන් අපි පෝස්ට් දාලා ඔයාලට පොඩි යම්හෝ දැනුමක් හෝ වින්දනයක් ලැබුණා යැයි සිතමි.එම කර්තව්‍යය ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් අපි ඒ දේ කරගෙන යෑමට අලුත් පේජ් එකෙන් අපි හමු වෙමු පහත ලින්ක් එකෙන් like karala ආයෙත් කට්ටිය සෙට් වෙන්න. walking Sailors සමග 👍👍🇱🇰🇱🇰 ශ්‍රී ලංකාවේ රහස් තැන් සොයා 🇱🇰🇱🇰
https://www.facebook.com/Walking-Sailors-107455164362999/

It is our responsibility to provide travel tips

Srilanka 🇱🇰
05/05/2020

Srilanka 🇱🇰

Sri Lanka🇱🇰
04/05/2020

Sri Lanka🇱🇰

Srilanka 🇱🇰🌸🌸
03/05/2020

Srilanka 🇱🇰🌸🌸

බෝඹුරු ඇලට යන මාර්ගයේ සුන්දරත්වය ⛰🌸❄️🦚🦌❤️Sri Lanka 🇱🇰 ❤️🍃📷
23/04/2020

බෝඹුරු ඇලට යන මාර්ගයේ සුන්දරත්වය ⛰🌸❄️🦚🦌❤️
Sri Lanka 🇱🇰 ❤️🍃📷

11/04/2020
-මාධ්‍ය නිවේදනයයි-ගෙවතු දසලක්ෂයක් වගා කරන "සෞභාග්‍යා ගෙවත්ත" දීප ව්‍යාප්ත වැඩසටහන.* නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කර...
04/04/2020

-මාධ්‍ය නිවේදනයයි-
ගෙවතු දසලක්ෂයක් වගා කරන "සෞභාග්‍යා ගෙවත්ත" දීප ව්‍යාප්ත වැඩසටහන.

* නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ "සෞභාග්‍යා ගෙවත්ත" වැඩසටහන අරන්භාකොට ඇත.
* බීජ වර්ග 05කින් යුත් බීජ පැකට්ටුවක් රු.20කි.
* වර්ග 03කින් යුත් එළවලු පැල බඳුනක් ර.20කි.
* කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ලබාදීමට සුදානම් කොට ඇත.
* ඇනවුම් කිරීමට හා වැඩිදුර තොරතුරු සඳහා www.saubagya.lk වෙබ් පිටුවට පිවිසෙන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SRI LANKA traveling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category