20/08/2025
පානදුරේ Bolgoda Lake එකට මායිම්ව තියෙන මේ Resort එකනම් දවසක යාලුවො Set එකක් එක්ක යන්නම ඕනි තැනක්.🌿😍🚣♀️🏖️
නිදහසේ නිවාඩුව ගතකරන්න පුලුවන් Calm Down පරිසරයක් 👀🍁 අමුතුම Chill Vibe එකක්
කොලඹට කිට්ටු නිසා මේකනම් Fun එකකට Set වෙන්න පුලුවන් සුපිරිම Private Villa එකක්.🏠
මේ 📌𝐋𝐚𝐤𝐞 𝐇𝐢𝐝𝐞𝐚𝐰𝐚𝐲 𝐁𝐨𝐥𝐠𝐨𝐝𝐚 .
බොල්ගොඩ වැවේ Boat Safari එහකුත් Arrange කරගන්න පුලුවන් ඔන්න 😍😲🚤🛶
ඕනිනම් Jet ski Ride එකකුත් යන්න පුලුවන්.
ඔයාලට කැමතිනම් Night Stay එකක් හරි Day-Outing එකක් හරි කැමති විදිහකට arrange කරගන්න පුලුවන්.
Group එකක්නම් එදාට ඔයාලටම විතරක් ᴘʀɪᴠᴀᴛᴇ ꜰᴜʟʟ ᴠɪʟʟᴀ ගන්නත් පුලුවන්.✨
Couple, Family එනවනම් ඔයාලට කැමති විදිහට Rooms ගන්නත් පුලුවන්.(BB/HB/FB Available)
Office Group,Cooperate Event,Private Events හැම එකකටම ගැලපෙන සුපිරිම තැන 🕺🎼🎤😍
Swimming pool, Private garden, Kitchen, BBQ area විතරක් නෙවේ සුපිරිම දේ 𝗞𝗮𝗿𝗮𝗼𝗸𝗲 𝗥𝗼𝗼𝗺 එකකුත් තියෙනවා වෙනම.🎼🎤
ඒ විතරක්ද tournament එකක් උනත් Play කරන්න පුලුවන් Standard එකක් තියෙන Badminton court එකකුත් තියෙනවා 🥇
Pool Tabel Also available.
හිතාගන්න පුලුවන් නේද සුපිරිම Chill එකක් දාල එන්න පුලුවන් නියම තැනක් මෙතන කියලා.🍻🕺💃✨🍁🚤😍
Packages / Offers විස්තර මේ Numbers වලින් දැනගන්න පුලුවන්.
Dates Full Book වෙන නිසා හිත හිත ඉන්න එපා.
📞 Call :
𝟎𝟕𝟔 𝟎𝟏𝟏 𝟏𝟒𝟏𝟑 / 𝟎𝟕𝟕 𝟎𝟔𝟔 𝟕𝟖𝟔𝟔
Whatsapp : 𝟎𝟕𝟔 𝟎𝟏𝟏 𝟏𝟒𝟏𝟑