Walk With Chathu Travels & Tours pvt Ltd

Walk With Chathu Travels & Tours pvt Ltd දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

🌏 රට වටේ සංචාරය — හීනයක් යථාර්ථයක් වූ ගමනක් ❤️2024 දෙසැම්බර් මාසයේ සිට දින 7කින් රට වටා සංචාරයක් සිදු කිරීමට අපි සැලසුම්...
20/09/2026

🌏 රට වටේ සංචාරය — හීනයක් යථාර්ථයක් වූ ගමනක් ❤️

2024 දෙසැම්බර් මාසයේ සිට දින 7කින් රට වටා සංචාරයක් සිදු කිරීමට අපි සැලසුම් කළත්, ඒ හීනය සැබෑවක් කරමින් පළමු සංචාරය ආරම්භ කරන්න අපට හැකි වුණේ 2025 මැයි 16 සිට 22 දක්වා කාලයේදීයි.

ඒ කාලයේ දින 7ක් තුළ මෙතරම් ස්ථාන ප්‍රමාණයක් ආවරණය කරමින් රට වටා සංචාරයක් සිදු කළ හැකිද කියන විශ්වාසය බොහෝ දෙනෙකු තුළ තිබුණේ නැහැ. ඒ නිසාම අපේ පළමු ගමනට අප සමඟ එකතු වුණේ 5 දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමක් පමණයි.

ඒත්… ❤️

අද වන විට සිය ගණනකගේ “රට වටේ යන” හීනය අපි යථාර්ථයක් කර අවසන්. 🇱🇰✨

බොහෝ දෙනෙක් අපට කිව්වේ,

> “දින 7කින් ඔය තරම් ලොකේශන් ප්‍රමාණයක් කවර් කරන්න බැහැ…”

කියලයි.

ඒත් මගේ අරමුණ වුණේ එක දෙයක්.

ඔවුන් අපට ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන, අමතක නොවන ගමනක් ලබාදීම.
ඒ වගේම දින 7ක් තුළ හැකි තරම් රට වටා සුන්දර ස්ථාන ඔවුන්ට දැකබලාගැනීමට අවස්ථාව ලබාදීම. 🌴🏞️🌊

අද මේ ඡායාරූප දිහා බලනකොට මට කියන්න පුළුවන්…

මම ඒ අරමුණ සාර්ථක කරගෙන තියෙනවා. ❤️

මේ සාර්ථකත්වයේ පළමු පියවර තැබූ ඒ පළමු 5 දෙනාව මම ආදරයෙන් මතක් කරනවා.
අපිව විශ්වාස කරලා, ඒ වෙලාවේ බොහෝ දෙනෙකුට අවිශ්වාසයක් තිබූ මේ ගමනට අපිත් එක්ක එකතු වුණු එකට ස්තූතියි. 🙏❤️

ඒ වගේම මේ ගමනේ පළමු පියවරේ සිටම මාත් එක්ක සිටි වෑන් එකේ මල්ලිවත් ආදරයෙන් මතක් කරනවා. ❤️

ගමන පුරාවට ලබාදුන් සහයෝගය, කැපවීම සහ විශ්වාසය නිසා අද වන විට බොහෝ දෙනෙකුගේ රට වටා යන හීන සැබෑ කරන්න අපට හැකි වෙලා තියෙනවා.

මේ ඡායාරූප…
අපේ පළමු “රට වටා” ගමනේ සුන්දර මතක සටහන්. 📸❤️

එදා 5 දෙනෙකුගෙන් ආරම්භ වූ ගමනක්…
අද සිය ගණනකගේ හීනයක් බවට පත්වෙලා. 🇱🇰❤️

Walk With Chathu Travels & Tours
යන්න රට වටේ… එන්න මා ප්‍රියේ… 🌏❤️

🌿 සුන්දර මීමුරේට ලස්සන දවස් දෙකක් 🌿❤️ කඳු අතර සැඟවුණු මීමුරේට… දවස් දෙකකට ජීවිතේ තියෙන හැම බරක්ම පැත්තකින් තියලා නිදහසේ ...
14/09/2026

🌿 සුන්දර මීමුරේට ලස්සන දවස් දෙකක් 🌿

❤️ කඳු අතර සැඟවුණු මීමුරේට… දවස් දෙකකට ජීවිතේ තියෙන හැම බරක්ම පැත්තකින් තියලා නිදහසේ යමු! ❤️

📅 October 03 & 04
✨ 2 DAYS | 1 NIGHT | MĒEMURE EXPERIENCE ✨

පිටත් වීම ඔක්තෝබර් 03 සෙනසුරාදා පාන්දර 2 ට කොළඹ කොටුවෙන්

හැමදාම එකම routine එක…
💼 රැකියාව…
📱 වැඩ…
💰 බිස්නස්…
😮‍💨 වගකීම්…

මේ හැමදේකින්ම ටිකකට ඈත් වෙලා…

🏔️ කඳු අතරින් ගමන් කරමු…
🌿 මීමුරේ ගමේ ගැමි අසිරිය විඳිමු…
💦 සීතල දියපාරක සිසිලස විඳිමු…
🍛 ගමේ රසට කෑම රස බලමු…
🎶 සිංදු කියමු…
💃🕺 නටමු…
😂 ඇති වෙනකම් හිනාවෙමු…
📸 ලස්සන මතක එකතු කරගමු…
❤️ අලුත් යාළුවෝ හඳුනාගමු…

📍 OUR JOURNEY

🚌 කොළඹ කොටුව ➡️ මහනුවර ➡️ හුන්නස්ගිරිය ➡️ මීමුරේ

🌄 මීමුරේට ළඟා වෙද්දි…

නගරයේ ශබ්දයෙන් ඈත් වෙලා,
කඳු සහ වනාන්තර අතරින්,
මීදුමෙන් වැසුණු කඳු මුදුන් දිහා බලාගෙන,
ගමේ නිහඬ සුන්දරත්වය විඳින වෙනස්ම අත්දැකීමක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. 🌿🥹❤️

🌿 Knuckles කඳුවැටියේ සුන්දරත්වය
🏡 සාම්ප්‍රදායික ගැමි පරිසරය
💦 දියපාරවල් හා දියඇලි
🌳 කඳුකර වනාන්තරය
📸 අමතක නොවන ඡායාරූප මතක

🚌 PACKAGE INCLUDES

✅ Colombo – Meemure – Colombo A/C Transport
✅ ප්‍රධාන ආහාර වේල් 05ක් 🍛
✅ උදෑසන හා සවස තේ ☕️
✅ රාත්‍රී Sharing Accommodation 🏠
✅ ගමන පුරා සංවිධාන හා මඟපෙන්වීම 🌿

💰 PACKAGE PRICE

🔥 එක් අයෙකුට – රු. 22,500/- පමණයි! 🔥

🎟️ Seat Reservation – රු. 10,000/-
⛔️ NON-REFUNDABLE

💳 BANK DETAILS

Account No: 129020075468
Bank: HNB
Account Name: H A C Lakmini
Branch: Kohuwala

📅 October 03 – 04

🚨 සීමිත පිරිසක් පමණයි එක්කරගන්නේ!
ඒ නිසා අවසන් මොහොත වෙනකම් ඉන්න එපා. ❤️

🥹 “මට එන්න කවුරුත් නෑ…” කියලා හිතන ඔයාට…

තනියෙන්ම එන්න! 😁❤️

ඔයා මේ ගමනට එන්නේ තනියෙන් වෙන්න පුළුවන්…
හැබැයි මීමුරේ ගමන අවසන් වෙද්දි,

🤝 අලුත් යාළුවෝ…
😂 ලස්සන මතක…
🎶 අමතක නොවන විනෝදය…
❤️ හිත පිරුණු අත්දැකීම්…

අරගෙන තමයි ආපහු යන්නේ!

━━━━━━━━━━━━━━━━━━

🌿🇱🇰 අපි ගැන පොඩි විස්තරයක්… 🇱🇰🌿

WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD කියන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳින්න කැමති ඔබ වෙනුවෙන් දේශීය හා විදේශීය සංචාර, විනෝද චාරිකා සහ විශේෂ සංචාරක අත්දැකීම් සංවිධානය කරන සංචාරක ආයතනයක්. 🌿❤️

වසර ගණනාවක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සංචාර සංවිධානය කර ඇති අපි, ඔබට ආරක්ෂිත, විනෝදජනක සහ මතකයේ රැඳෙන සංචාරක අත්දැකීමක් ලබාදීම අපගේ ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කරනවා. 🚌🌿

🏔️ කඳුකර සංචාර
🌊 මුහුදුබඩ සංචාර
🏕️ Camping & Adventure
🥾 Hiking & Trekking
🇱🇰 Around Sri Lanka Tours
🌿 Weekend Getaways
👨‍👩‍👧‍👦 Group Tours
✈️ Customized Travel Experiences

අපිට සංචාරයක් කියන්නේ එක තැනකින් තවත් තැනකට යන ගමනක් විතරක් නෙවෙයි…

❤️ අලුත් මිනිසුන් හමුවීමක්,
📸 අලුත් මතක එකතු කිරීමක්,
😂 හිනාවෙන්න අවස්ථාවක්,
🌿 ස්වභාවධර්මය විඳීමක්,
✨ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කිරීමක්.

වසර ගණනාවක් අපිත් එක්ක රට වටේ ගමන් කළ, අපව විශ්වාස කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🙏

ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සුන්දරම තැන් ඔබේ ඇස් දෙකෙන් විඳින්න, අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰❤️

━━━━━━━━━━━━━━━━━━

🌿 එන්න… මීමුරේ විඳිමු!
❤️ එන්න… මතකයක් අරගෙන ගෙදර යමු!

📞 වැඩි විස්තර: 071 719 3686 – චතූ
📱 WhatsApp: 071-7193686

🌿🇱🇰 WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD 🇱🇰🌿

✨ “ගමනක් විතරක් නෙවෙයි…
ජීවිතයට එකතු වෙන ලස්සන මතකයක්.” ❤️

📍 Registered No: P V 00289882
✅ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා සංචාරය 19 🇱🇰🌿කිලෝමීටර් ගණනාවක්… සුන්දර ස්ථාන රැසක්… අලුත් මිතුරන්… ඒ හැමදේටම වඩා අමතක නොවන...
07/09/2026

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා සංචාරය 19 🇱🇰🌿

කිලෝමීටර් ගණනාවක්… සුන්දර ස්ථාන රැසක්… අලුත් මිතුරන්… ඒ හැමදේටම වඩා අමතක නොවන මතක ගොඩක්! ❤️🥹

අපිත් එක්ක රට වටා සංචාරය 19 සඳහා එකතු වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️

🚌 අපිත් එක්ක ගමන් කළ හැම මොහොතක්ම,
📸 කැමරාවට හසුකරගත් හැම මතකයක්ම,
😂 එකට හිනා වූ හැම තත්පරයක්ම,
❤️ ගමන අවසන් වුණත් හිතේ ඉතිරි වෙන සුන්දර මතකයක්.

ඔයාලා අපිව විශ්වාස කරලා මේ ගමනට එකතු වුණ එක අපිට ලොකුම සතුටක්. 🥰

මේ ඡායාරූප අතරින් ඔයාට අමතක නොවනම මතකය මොකක්ද? ❤️👇

━━━━━━━━━━━━━━━━━━

🌴✨ රට වටා සංචාරය 20 – SEPTEMBER 2026 ✨🌴

📅 සැප්තැම්බර් 18 සිට 24 දක්වා
🚌 දින 7ක් | රාත්‍රී 6ක්
🇱🇰 ලංකාවේ සුන්දරත්වය එකම ගමනකින් අත්විඳින්න අපිත් එක්ක එකතු වෙන්න!

🎒 WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD

ඔබගේ ගමන පහසු, ආරක්ෂිත සහ මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කිරීම අපේ අරමුණයි. ❤️

✨ අපගේ සේවාවන් ✨
🌍 Local & International Tours
🏨 Hotel Reservations
✈️ Visa Assistance
🗺️ Customized Tour Packages
🚌 Tours Organization
🚐 Car / Van / Bus Hire
🏕️ Camping & Adventure Tours

2019 සිට ඔබේ සංචාරක සිහින සැබෑ කරමින්… ❤️

🌿 ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් විඳගන්න…
❤️ WALK WITH CHATHU සමඟ එක්වන්න!

📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න

071-7193686 ( chathu ).

WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD
🌴 Travel • Explore • Experience • Remember ❤️

🌴🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌴📍 දෙවුන්දර තුඩුව | Dondra Head 🌊🌴ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරටම… ❤️නිල්වන් මු...
28/08/2026

🌴🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌴

📍 දෙවුන්දර තුඩුව | Dondra Head 🌊🌴

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරටම… ❤️
නිල්වන් මුහුදත්, පොල් රුප්පාවත්, සුළඟත් එක්ක දෙවුන්දර තුඩුවේ තවත් සුන්දර මතකයක් අපේ ගමනට එක් කරගත්තා. 🌊✨

එකම ගමනකදී විවිධ තැන් දකිමින්, විවිධ මිනිසුන් හමුවෙමින්, එකට සිනාසෙමින් එකතු කරගන්නා මේ මතකයන් තමයි සංචාරයක සැබෑ වටිනාකම. 🥹❤️

රටේ එක් කෙළවරක සිට තවත් කෙළවරක් දක්වා…
අපි යන්නේ මතකයන් එකතු කරන්නයි. 🇱🇰🚌❤️

🚌✨ රට වටා 19 වන චාරිකාවේ තවත් එක් සුන්දර මතකයක්…

📅 ඊළඟ රට වටා චාරිකාව – සැප්තැම්බර් 18 සිට 24 දක්වා

WALK WITH CHATHU
“ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් විඳගන්න… අප සමඟ එක්වන්න!” 🇱🇰❤️

#රටවටාචාරිකාව 🌴🇱🇰

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌿📍 තිස්සමහාරාමය | තිස්සමහාරාම රජමහා විහාරය 🙏🤍පින්බර සිතින්, පෝය දවසේ… රුහු...
27/08/2026

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌿

📍 තිස්සමහාරාමය | තිස්සමහාරාම රජමහා විහාරය 🙏🤍

පින්බර සිතින්, පෝය දවසේ… රුහුණේ ඓතිහාසික බිමක, තිස්සමහාරාමයේ පින්බර වටපිටාව තුළ අපේ ගමනේ තවත් සුන්දර මතකයක්. 🌿🙏

ගමන් මඟ දිගේ අපි දකින සුන්දර ස්ථාන වගේම, හිතට සැනසීමක් ගෙනෙන මෙවැනි පින්බිම්වල ගත කරන මොහොතවල් තමයි සංචාරයක සැබෑ වටිනාකම. ❤️

තැන් වෙනස් වුණත්… මතකයන් අපේ හිතේ සදාකාලිකයි. 🥹❤️

🚌✨ රට වටා යන අපේ 19 වන චාරිකාවේ තවත් එක් සුන්දර මතකයක්…

📅 ඊළඟ රට වටා චාරිකාව – සැප්තැම්බර් 18 සිට 24 දක්වා

WALK WITH CHATHU “ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් විඳගන්න… අප සමඟ එක්වන්න!” 🇱🇰❤️

#රටවටාචාරිකාව 🙏🇱🇰

🇱🇰❤️ WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🌿🚌පස් වන දිනය📍 මඩකලපුව ගේට්ටුව | Batticaloa Gateස්ථාන බලන්නම ගිය ගමනක් නෙවෙ...
26/08/2026

🇱🇰❤️ WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🌿🚌
පස් වන දිනය

📍 මඩකලපුව ගේට්ටුව | Batticaloa Gate

ස්ථාන බලන්නම ගිය ගමනක් නෙවෙයි…
එකම ගමනකදී අලුත් මිතුරන් හමුවෙලා, එකට හිනා වෙලා, එකට මතකයන් එකතු කරගත්ත සුන්දර ගමනක්. 🥹❤️

අපේ රටේ ඉතිහාසයත්, සංස්කෘතියත්, සුන්දරත්වයත් විඳින අතරේ…
මේ වගේ එකට ගත්තු ඡායාරූපයක් තමයි අවසානයේ ඉතුරු වෙන්නේ ගමනක වටිනාම මතකයක් විදිහට. 📸✨

🌴 ලංකාව වටේ යන ගමනකදී, අපිට හමුවෙන්නේ තැන් විතරක් නෙවෙයි… මිනිස්සු, මතකයන් සහ ජීවිතේට එකතු වෙන ලස්සන කතා. ❤️

✨ WALK WITH CHATHU
“ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් විඳගන්න… අප සමඟ එක්වන්න!” 🇱🇰

📅 ඊළඟ රට වටා චාරිකාව – සැප්තැම්බර් 18 සිට 24 දක්වා

#රටවටාචාරිකාව ❤️🇱🇰

🌉🌊 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰📍 ත්‍රිකුණාමලය | කින්නියා පාලම 🌉අද අපේ රට වටා 19 වන චාරිකාවේ තවත් සුන්දර නැ...
25/08/2026

🌉🌊 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰

📍 ත්‍රිකුණාමලය | කින්නියා පාලම 🌉

අද අපේ රට වටා 19 වන චාරිකාවේ තවත් සුන්දර නැවතුමක්… ❤️

ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශ යා කරමින් කින්නියා කලපුව හරහා ඉදිකර ඇති කින්නියා පාලම, නැගෙනහිර ශ්‍රී ලංකාවේ වැදගත්ම මාර්ග සම්බන්ධතාවක්. 🌊

📌 මීටර් 396ක් පමණ දිගින් යුතු මෙම පාලම 2009 වසරේදී මහජන භාවිතයට විවෘත කර තිබෙන අතර, පාලම ඉදිකිරීමට පෙර ජනතාවට කලපුව හරහා ගමන් කිරීමට පාලම් පාරු සේවාව භාවිතා කිරීමට සිදුව තිබුණා.

අද එය ගමනාගමනයට පහසුවක් වගේම, කලපුවේ නිල් ජලයත්, ඈත පෙනෙන වෙරළ තීරයත් එක්ක ඡායාරූපයකට අපූරු පසුබිමක් ලබාදෙන සුන්දර ස්ථානයක්. 📸💙

🌴 රට වටා යන ගමනක් කියන්නේ ස්ථාන බලන එක විතරක් නෙවෙයි…
අපේ රටේ මිනිසුන්ගේ ජීවිත, ඉතිහාසය, සංස්කෘතිය සහ සුන්දරත්වය එකින් එක හඳුනාගන්න ලැබෙන අත්දැකීමක්. 🇱🇰❤️

✨ WALK WITH CHATHU
“ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් විඳගන්න… අප සමඟ එක්වන්න!” 🌿🚌❤️

📅 ඊළඟ රට වටා චාරිකාව – සැප්තැම්බර් 18 සිට 24 දක්වා

#රටවටාචාරිකාව 🇱🇰

🌿🇱🇰 සැප්තැම්බර් 12 /13 අපිත් එක්ක “මන්දාරම් නුවර” යමුද? 😁❤️දවස් දෙකක්…කඳුකරයේ සුන්දරත්වය… 🌿⛰️දියඇලිවල සිසිලස… 💦ගමේ රසට ක...
24/08/2026

🌿🇱🇰 සැප්තැම්බර් 12 /13 අපිත් එක්ක “මන්දාරම් නුවර” යමුද? 😁❤️

දවස් දෙකක්…
කඳුකරයේ සුන්දරත්වය… 🌿⛰️
දියඇලිවල සිසිලස… 💦
ගමේ රසට කෑම… 🍛
සිංදු, නර්තන, විනෝදය… 🎶💃🕺
අලුත් යාළුවෝ ගොඩක්… ❤️

හැමදාම රැකියාව, බිස්නස්, වගකීම් එක්ක හිරවෙලා ඉන්න ඔයාටත් මේ දවස් දෙකේ ටිකක් නිදහසේ හුස්මක් ගන්න වෙලාවක් දෙමු. 🥹❤️

🌿 WALK WITH CHATHU – මන්දාරම් නුවර විනෝද චාරිකාව 🌿

📅 සැප්තැම්බර් 12 – 13
🚌 පිටත් වීම: සැප්තැම්බර් 12 පාන්දර 4.00ට – කොළඹ කොටුවෙන්
🏠 නැවත පැමිණීම: සැප්තැම්බර් 13 රාත්‍රී 10.00ට පමණ – කොළඹ කොටුවට

📍 අපි යන මාර්ගය:
කොළඹ කොටුව ➡️ කඩවත ➡️ නිට්ටඹුව ➡️ කෑගල්ල ➡️ නුවර ➡️ පදියපැලැල්ල ➡️ මන්දාරම් නුවර

🚏 මාර්ගයේ ඕනෑම ස්ථානයකින් ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්!

💦 මෙවර අපේ සුන්දර නැරඹුම් ස්ථාන

1️⃣ කොළපතන ඇල්ල
2️⃣ ඇතිනිවැටුණ ඇල්ල
3️⃣ ගලේ පංසල View Point
4️⃣ මන්දාරම් නුවර View Point
5️⃣ කබරගල දියඇල්ල
6️⃣ මහකඳුර ඇල්ල

💦 ඒ විතරක් නෙවෙයි…
ස්වභාවික දිය පහරක සිසිල් වතුරේ හිතේ හැටියට නාන්නත් අවස්ථාව තියෙනවා. 😍🌿

🍛 කටට රහට ගමේ කෑම වේලක්
☕️ උදෑසන සහ සවස තේ
🎶 සිංදු කියන්න…
💃🕺 නටන්න…
😂 හිනාවෙන්න…
❤️ අලුත් යාළුවෝ හඳුනාගන්න…

මේ ගමනේ අරමුණ එකයි —
දවස් දෙකකට හරි ජීවිතයේ බර පැත්තකින් තියලා, නිදහසේ ඉන්න එක! 🥹❤️

✨ පැකේජයට ඇතුළත් දේවල් ✨

🚌 කොළඹ කොටුවේ සිට Up & Down A/C ප්‍රවාහනය
🍲 ප්‍රධාන ආහාර වේල් 05ක්
☕️ උදෑසන සහ සවස තේ වේලක්
🏠 රාත්‍රී නවාතැන් පහසුකම් – Sharing
🚗 මන්දාරම් නුවර ප්‍රදේශයේ සංචාරය සඳහා Safari Jeep පහසුකම්

💰 එක් අයෙකුට – රු. 22,500/- පමණයි!

🔥 සීමිත පිරිසක් පමණයි එක්කරගන්නේ!
ඒ නිසා අවසන් මොහොත වෙනකම් ඉන්න එපා. ❤️

🎟️ ආසනය වෙන්කරවා ගැනීම සඳහා
ආපසු නොගෙවන අත්තිකාරම් මුදලක් ලෙස රු. 10,000/- පහත ගිණුමට තැන්පත් කර,

📱 071 719 3686 – WhatsApp
ඔබගේ බැංකු රිසිට්පත යොමු කරන්න.

🏦 HNB – Kohuwala Branch
Account No: 129020075468
Account Name: H.A.C. Lakmini

❤️ ඔයාට මේ ගමන යන්න කවුරුත් නැද්ද?

එහෙනම් තනියෙන්ම එන්න! 😁
ඔයා මෙතැනට එන්නේ තනියෙන් වෙන්න පුළුවන්…
හැබැයි ගමන ඉවර වෙලා ආපහු යද්දි අලුත් යාළුවෝ ගොඩක් එක්ක යන එක නම් ස්ථීරයි. 🥰🤝

👨‍👩‍👧‍👦 බාල මහළු භේදයක් නැතුව, නිදහසේ විනෝද වෙන්න කැමති ඕනෑම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

මේ ඉන්න ටිකේ හොඳට ඉමු…
හෙට මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නෑනේ! 😁❤️

⛔️ අත්තිකාරම් මුදල් ගෙවීමේ අවසන් දිනය – සැප්තැම්බර් 01

🌿 වසර 06කට ආසන්න කාලයක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාර සංවිධානය කරමින් ලබාගත් පළපුරුද්දත් එක්ක, අපිත් එක්ක දවසක් ගත කරලා බලන්න.

❤️ එන්න… රට බලන්න විතරක් නෙවෙයි, ජීවිතයත් ටිකක් විඳින්න!

👍 අපගේ Facebook පිටුවට Like එකක් දාලා Follow කරගෙන යන්න.
එතකොට අපගේ ඉදිරි සංචාර ගැන මුලින්ම දැනගන්න පුළුවන්.

📞 වැඩි විස්තර: 071 719 3686 – චතූ
📧 Email: [email protected]
📍 Address: 65/1C, Pragathi Mawatha, Pannipitiya
📋 Registered No: P V 00289882

✅ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

🌿🇱🇰 WALK WITH CHATHU TRAVELS & TOURS 🇱🇰🌿
“ගමනක් විතරක් නෙවෙයි… මතකයක්!” ❤️

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌿📍 තුන්වන දිනය | යාපනය ➡️ ත්‍රිකුණාමලය 🌊🏝️අද අපේ රට වටා 19 වන චාරිකාවේ තුන...
24/08/2026

🌿🇱🇰 WALK WITH CHATHU – රට වටා 19 වන චාරිකාව 🇱🇰🌿

📍 තුන්වන දිනය | යාපනය ➡️ ත්‍රිකුණාමලය 🌊🏝️

අද අපේ රට වටා 19 වන චාරිකාවේ තුන්වන දිනය… ❤️

යාපනයේ සුන්දර මතකයන් හදවතේ තියාගෙන, අද අපි නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය සොයාගෙන ත්‍රිකුණාමලය බලා ගමන් කරනවා. 🚌🌴🌊

උතුරේ සංස්කෘතියත්, ඉතිහාසයත් අත්විඳිමින් ආ අපේ ගමන අද මුහුදු සුළඟත් එක්ක තවත් අලුත් අත්දැකීම් සොයාගෙන ඉදිරියට යනවා. 🇱🇰✨

🚌 ගමන දිගටම…
📸 මතකයන් එකින් එක එකතු වෙමින්…
❤️ අලුත් මිතුරුකම් එක්ක…
🌿 රට වටා අපේ සුන්දර ගමන තවමත් ඉදිරියට…

━━━━━━━━━━━━━━━

✨ ඊළඟ රට වටා චාරිකාව ✨

📅 සැප්තැම්බර් 18 – 24

🇱🇰 දින 07ක සුන්දර Around Sri Lanka Tour එකක් සමඟ අපිත් එක්ක රට වටා යන්න ඔබත් සූදානම්ද? ❤️

“යන්න රට වටේ… එන්න මා ප්‍රියේ…” 🇱🇰❤️

📩 ආසන වෙන්කරවා ගැනීමට අපව සම්බන්ධ කරගන්න.

📞 071-7193686 (චතූ)










ඔන්න යාළුවනේ… දැන් ඔයාලටත් පුළුවන් ඔබේ රට වටා ගමන කලින්ම වෙන් කරවාගන්න! 🤭❤️අපේ 2026/2027 රට වටා සංචාරය සඳහා ආසන වේගයෙන් ...
23/08/2026

ඔන්න යාළුවනේ… දැන් ඔයාලටත් පුළුවන් ඔබේ රට වටා ගමන කලින්ම වෙන් කරවාගන්න! 🤭❤️

අපේ 2026/2027 රට වටා සංචාරය සඳහා ආසන වේගයෙන් වෙන් වෙමින් පවතිනවා. 🚌🌴✨

🔴 දෙසැම්බර් 04 – 10
👉 සියලුම ආසන මේ වන විට වෙන් වී අවසන්! ❤️‍🔥

ඒ නිසා තවමත් අපිත් එක්ක රට වටේ යන්න හිතාගෙන ඉන්නවා නම්, පහත දිනවලින් ඔබට පහසු දිනයක් දැන්ම වෙන් කරගන්න. 🤗

📅 ඉතිරිව ඇති ආසන ප්‍රමාණය 👇

🇱🇰 සැප්තැම්බර් 18 – 24
🪑 ඉතිරි ආසන – 08

🇱🇰 ඔක්තෝබර් 23 – 29
🪑 ඉතිරි ආසන – 12

🇱🇰 නොවැම්බර් 20 – 27
🪑 ඉතිරි ආසන – 13

🇱🇰 දෙසැම්බර් 10 – 16
🪑 ඉතිරි ආසන – 12

🇱🇰 දෙසැම්බර් 23 – 29
🪑 ඉතිරි ආසන – 10

🇱🇰 ජනවාරි 08 – 14
🪑 ඉතිරි ආසන – 08

🇱🇰 පෙබරවාරි 12 – 18
🪑 ඉතිරි ආසන – 16

━━━━━━━━━━━━━━━

💰 සම්පූර්ණ සංචාර පැකේජය – රු. 67,500/- පමණයි! 🇱🇰❤️

රු. 67,500/-කට ඔබට ලැබෙන පහසුකම් 👇

🚌 සියලුම ගමන් සඳහා AC ප්‍රවාහන පහසුකම්
🏨 රාත්‍රී නවාතැන් පහසුකම්
🍳 උදෑසන ආහාරය
🍽️ රාත්‍රී ආහාරය
🗺️ ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන රැසක් නැරඹීම
🌴 ලංකාවේ විවිධ පළාත්වල සුන්දරත්වය අත්විඳීම
📸 සුන්දර ස්ථානවල ඡායාරූප ගැනීමට අවස්ථාව
👥 සීමිත පිරිසක් සමඟ සංවිධානාත්මක කණ්ඩායම් සංචාරයක්
🤝 අපගේ සංචාරක කණ්ඩායමේ මඟපෙන්වීම හා සහයෝගය

✨ දින 07ක් | රාත්‍රී 06ක් | ලංකාව වටා සුන්දර අත්දැකීම් රැසක්! 🇱🇰🌴

කෑම • නවාතැන් • ප්‍රවාහනය • සංචාරක ස්ථාන
එකම පැකේජයකින්! ❤️

✨ ආසන සීමිතයි… දින ළං වෙන්න වෙන්න ආසන අඩුවෙයි!

ඔබත් කඳු, මුහුද, දියඇලි, ඉතිහාසය, සුන්දර ගම්මාන සහ ලංකාවේ සැඟවුණු සුන්දරත්වය අපිත් එක්ක අත්විඳින්න කැමති නම්… 🇱🇰💚

ඔබට කැමති දිනය දැන්ම වෙන් කරගන්න! 🤭🚌🌿

📩 ආසනයක් වෙන් කරගැනීමට දැන්ම අපව සම්බන්ධ කරගන්න.

🌿🏕️ WALK WITH CHATHU TRAVELS & TOURS 🏕️🌿
“යන්න රට වටේ… එන්න මා ප්‍රියේ…” ❤️🇱🇰

Address

Colombo

Telephone

+94717193686

Website

Alerts

Be the first to know and let us send you an email when Walk With Chathu Travels & Tours pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk With Chathu Travels & Tours pvt Ltd:

Shortcuts

Share

Category