Travel with Jamie

Travel with Jamie “True hospitality consists of giving the best of yourself to your guests.”
(2)

20/04/2025

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

If it's ever green, it's only in Sri Lanka 🩷💚❤️

ғᴏʟʟᴏᴡ ᴜs 📲, ʟɪᴋᴇ ᴜs 👍🏻 ᴀɴᴅ ɢᴇᴛ ʀᴇᴀᴅʏ ғᴏʀ ᴀɴ ᴀᴍᴀᴢɪɴɢ ᴊᴏᴜʀɴᴇʏ!

04/04/2025

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

🩷 Look how beautyful SriLanka is..!! 🩷

ғᴏʟʟᴏᴡ ᴜs 📲, ʟɪᴋᴇ ᴜs 👍🏻 ᴀɴᴅ ɢᴇᴛ ʀᴇᴀᴅʏ ғᴏʀ ᴀɴ ᴀᴍᴀᴢɪɴɢ ᴊᴏᴜʀɴᴇʏ!

ඇවිල්ලා ඇවිල්ලා අවුරුදු. Offers ඇවිල්ලා... 🥳🌼☘️🥳🥳🍃🍀🥳🥳🍁🍁🤩🥳🍀🍀🌼 🌈️නිවාඩුවට පවුලේ අයත් එක්ක , යාලුවො එක්ක දෙනියාය  පැත්තේ යන...
31/03/2025

ඇවිල්ලා ඇවිල්ලා අවුරුදු. Offers ඇවිල්ලා...
🥳🌼☘️🥳🥳🍃🍀🥳🥳🍁🍁🤩🥳🍀🍀🌼

🌈️නිවාඩුවට පවුලේ අයත් එක්ක , යාලුවො එක්ක දෙනියාය පැත්තේ යනවනම්....ඇවිදලා මහන්සිවෙලා, නිදහසේ නිස්කලංකව, රසට කෑම ටිකක් කාලා, විනෝදෙන් ඉන්න නියම තැනක් තමයි මේ,

☘️"360 Rain Forest Sinharaja" ☘️

ඔයාලා Group එකක් විදිහට එන්න ඉන්නවානම් 25 කට වගේ ඉන්න පුලුවන්..

එහෙම නැත්නම්, Couple එකකට වුනත් Family එකකට වුනත් කියාපුම සුපිරිම තැනක් තමයි මේක.. 👭

තව වෙන මොනවද ? 🤷🤷

🌼 Welcome drink
🌼 Tea with Cake
🌼 Breakfast/ Lunch/ Dinner buffet
🌼 Pool access anytime
🌼 Trekking (Forest guide provided free of charge)
🌼 Ayurvedic Spa
🌼 BBQ Facilities

ඒ වගේම, එකී නොකී හැමදේම ඔයාලාට ඕනිම විදිහට කතා කරලා Arrange කරගන්න පුලුවන් ..

අපේ Chef කෙනෙක් ඉන්න නිසා ඔයාලට කැමති පහසු විදියකට Meal plan එක තෝර ගන්නත් පුලුවන්.

ඔන්න අළුත් අවුරුද්දට Special package තියෙනවා
අදම කතා කරලා වෙන් කර ගන්න. 🤙 ☎

⭕ Package Details

✅ Superrior Mountain Veiw Deluxe Double Room with Breakfast from Wood Chalet (19,000/=LKR)

✅ Superrior Mountain View Deluxe Triple room with Breakfast From Wood Chalet (22,000/=LKR)

✅ Super Family Room with River Veiw & Breakfast from Tents (25,000/= LKR / 05 person)

✅ Super Double room with River Veiw & Breakfast from Tents (19,000/= LKR)

✅ Super Triple room with River Veiw & Breakfast from Tents (22,000/= LKR)


📞කතා කරන්න ,
𝕎𝕙𝕒𝕥𝕤𝕒𝕡𝕡 කරන්න +94718010700


⭕ සීමිත බැවින් ඉක්මණින් වෙන්කරවා ගන්න.

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰 " 360 Rain Forest, Sinharaja, Deniyaya" 🦚🥀🌲🌴🌻🌼🌷🍃☘️🍀🪺🪹🍁🍁🍀🍀🍂🍂Come with your loved ones to the ultimat...
17/03/2025

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

" 360 Rain Forest, Sinharaja, Deniyaya" 🦚🥀🌲🌴🌻🌼🌷🍃☘️🍀🪺🪹🍁🍁🍀🍀🍂🍂

Come with your loved ones to the ultimate luxury in the heart of the "Sinharaja Rainforest". Indulge in the tranquility of our luxurious rainforest accommodations, surrounded by the breathtaking beauty of the Sinharaja Rainforest. 🌿🦨🐿️🌵🐦

For Inquiries & Reservations -

Call / Whatsapp +94718010700 (James)

𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆! 😍 🐦🏜️☘𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃 𝐁𝐎𝐎𝐊 𝐍𝐎𝐖 ! "𝟯𝟲𝟬 𝗥𝗮𝗶𝗻𝗳𝗼𝗿𝗲𝘀𝘁, 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮" ☘️🍀☁️⛺️                 ...
17/03/2025

𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆! 😍 🐦🏜️☘

𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃 𝐁𝐎𝐎𝐊 𝐍𝐎𝐖 !

"𝟯𝟲𝟬 𝗥𝗮𝗶𝗻𝗳𝗼𝗿𝗲𝘀𝘁, 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮" ☘️🍀☁️⛺️

♥🍂⛰️🌊🌺🐚🌿🌻🐝

😍නිවාඩුවට පවුලේ අය සමග, යාලුවෝ සමග
"සුන්දර සිංහරාජේ" අසිරිය විඳගන්න එන ඔබට, සිංහරාජය ට මායිම්ව ලස්සන පරිසරයක තියෙන සුපිරි පහසුකම් සහිත සුපිරි තැනක්... 🌿

මේ... "360 Rain Forest, Sinharaja" අපෙන් ඔබට ඕනිම විදිහට, දේශීය, විදේශීය ප්‍රණීත ආහාරපාන ඒ වගේම සිංහරාජයේ අසිරිය විදීමට මනා පලපුරුද්දක් සහිත මග පෙන්වන්නන්, 🌿

ඒ විතරක් ද ? 🤷🤷 මෙහි එන ඔයාලට,

👉 නොමිලේ Wifi පහසුකම්

👉 සිංහරාජ වන ලැහැබට මුහුන ලා දර්ශනීය පරිසරයක සැකසූ කාමර

👉 ඉතා අලංකාර කදු පන්තියක දර්ශනය සහිත පිහිනුම් තටාකය

👉 ආයුර්වේද සම්බාහන

ඇතුළු පහසුකම් රැසක් අත්විදිය හැක..

ඉතින්, ළඟ එන බක් මහේ ඔබගේ ආදරනීයන් සමග අමතක නොවන සුපිරිම අත්දැකීමක් ලබා ගන්න අදම අපිට කතා කරන්න ... 🥳🤷👪

📞 +94718010700 (𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩)

18/01/2025
𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰 "360 Sinharaja rain forest Hotel" - Deniyaya, SriLanka.. 🌳🕸🦋🐌🦠🪻🌳🦎🪸🐸🍂🌿Come with your loved ones and ...
18/01/2025

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

"360 Sinharaja rain forest Hotel" - Deniyaya, SriLanka.. 🌳🕸🦋🐌🦠🪻🌳🦎🪸🐸🍂🌿

Come with your loved ones and the ultimate luxury in the heart of the "Sinharaja Rainforest".

Indulge in the tranquility of our luxurious rainforest accommodations, surrounded by the breathtaking beauty of the Sinharaja Rainforest. 🌿🌿

for inquiries & reservations.

Call / whatsapp 👉
(+94)763133268 ( James )

දෙස් විදෙස් ආකර්ශනය ඇති ගාල්ල, රෑමස්සල  තියෙන ලස්සනම හෝටලයක්..😱🤩🏖️️🌿🌴🍒🐬🦅🌴🏊🌴😶‍🌫️මේ "Jungle Villa" - Rumassala  පරිසරය එක්...
12/08/2024

දෙස් විදෙස් ආකර්ශනය ඇති ගාල්ල, රෑමස්සල තියෙන ලස්සනම හෝටලයක්..😱🤩🏖️️🌿🌴🍒🐬🦅🌴🏊🌴😶‍🌫️

මේ "Jungle Villa" - Rumassala
පරිසරය එක්ක ජීවිතේ විදින්න කැමති අයට යන්නම ඕනි නියම තැනක්...😍💆

කතා කරන්න අපිට,
(Call/ Whatsapp)
+94 77 779 4071

පිවිසෙන්න,
www.junglevillagebythawthisa.com

12/08/2024

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

"Jungle Village" - Rumassala 🌳🌳🐵🐵🌳🌳🐵🐵🌳🐵🐵

(Jungle Beach) 🇱🇰 🌴🐟🐡️🏝️

Rumassala South Beach is situated along with the Rumassala hill in Unawatuna. It is also known as Jungle Beach and is situated in close proximity to the Galle-Matara main road. The beach can be identified easily along with the hills where there is a small temple on its peak and lush greenery in the surrounding forest. This large peace pagoda in the middle of the jungle was gifted by a Japanese monk in 2005.

Rumassala is an area with a historic and legendary background.It is a small beach usually crowded with tourists and locals. However, it is far less crowded than the main beach in Unawatuna.

The Rumassala South Beach is rich in biodiversity and the reef acts as a protected sanctuary and serves as a major archaeological site. It is a well-known place for fishing and is also suitable for swimming.

It's only 10 minutes walking distance from the "Jungle Village". 🚶🚴‍♂️🚶🚴‍♂️🚶

So why wait...🤷💁🤷🤷

Come and spend the day at our "Jungle Village" and enjoy the beauty of the "Jungle Beach"🏄🏊🌴🌴🏄🏊🌴🌴🏄🏊🌴🌴

For inquiries

Call/ Whatsapp
+94 77 779 4071

Visit 👉 junglevillagebythawthisa.com

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰" Jungle Village" - Rumassala 🌳🌳🐵🐵🌳🌳🐵🐵🌳🐵🐵𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆! 😍🙏🏜️☘️❤️𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃...
12/08/2024

𝚅𝚒𝚜𝚒𝚝 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 | 🇱🇰

" Jungle Village" - Rumassala 🌳🌳🐵🐵🌳🌳🐵🐵🌳🐵🐵

𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆! 😍🙏🏜️☘️❤️

𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃 𝐁𝐎𝐎𝐊 𝐍𝐎𝐖 !

Address

Gagabada Road
Piliyandala
10300

Telephone

+94779542240

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Jamie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Jamie:

Share

Category