Ceylon Walks

Ceylon Walks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Walks, Tour Agency, Colombo.

වර්ෂ 1900 පෙර ලංකාවේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ නිවාස...පොල්අතු පිදුරු ඉලුක් සුලබ වශයෙන් එකල වහල සෙවිලි කිරීමට යොදාගෙන ඇත...
04/04/2024

වර්ෂ 1900 පෙර ලංකාවේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ නිවාස...පොල්අතු පිදුරු ඉලුක් සුලබ වශයෙන් එකල වහල සෙවිලි කිරීමට යොදාගෙන ඇත.....
....
....
....
....

📷 lankapura.com 🙏🙏🙏

මගී ප්‍රවාහන බස් රථයක් 1945. පිටකොටුවේ සිට මහනුවර බලා ගමන් ආරම්භ  කිරීමට සූදානම්ව..එකල සමාජයේ ස්ථර කිහිපයක් එකම චායාරූපය...
04/04/2024

මගී ප්‍රවාහන බස් රථයක් 1945. පිටකොටුවේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කිරීමට සූදානම්ව..එකල සමාජයේ ස්ථර කිහිපයක් එකම චායාරූපයකින්..තැන අදුනනවද බලන්න....
......
.......
......

📷 the achieve 🙏🙏

1900 ගනන් වල පැරණි චායාරූපයක්.........................📷 Lankapura.com 🙏🙏🙏
04/04/2024

1900 ගනන් වල පැරණි චායාරූපයක්.....
....
......
....
......

📷 Lankapura.com 🙏🙏🙏

අලුත් අවුරුදු නැකත් වෙනස් වෙයි.....අලුත් නැකත් පත......👇👇👇
21/03/2024

අලුත් අවුරුදු නැකත් වෙනස් වෙයි.....
අලුත් නැකත් පත......👇👇👇

Location - වන වදුල රස බොජුන් හල , කිතුල්ගල Avissawella - Hatton - Nuwara Eliya Hwy
13/03/2024

Location - වන වදුල රස බොජුන් හල , කිතුල්ගල Avissawella - Hatton - Nuwara Eliya Hwy

විදෙස් දික්කසාදය මෙරටටත් වලංගුයි: අභියාචනාධිකරණය තීන්දු කරයි ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද ව...
04/12/2023

විදෙස් දික්කසාදය මෙරටටත් වලංගුයි: අභියාචනාධිකරණය තීන්දු කරයි

ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය සඳහන් කර ඇත.

ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව සමගින් අවලංගු වනවා.

කෙල්ලොම දහයක් හිත් පිත් නැති කවුරුහරි  එයාලව පාරේ අතරමං කරල ගිහින්. අම්මගෙනුත් වෙන්කරල.මේ අසරණයින්ට පිහිටක් වෙන්න...ලොකු...
23/10/2023

කෙල්ලොම දහයක් හිත් පිත් නැති කවුරුහරි එයාලව පාරේ අතරමං කරල ගිහින්. අම්මගෙනුත් වෙන්කරල.මේ අසරණයින්ට පිහිටක් වෙන්න...ලොකු පිනක් වෙයි.
ඉන්නෙ මිරිස්වත්තෙ සූකිරිවත්ත පාරේ.

විමසීම්-0756849850 දන්න අයට ශෙයා කරන්න...

205 මිරිස්වත්ත වතුරුගම පාරේ මීටර් 500 ක් විතර ගිහින් සූකිරිවත්ත පාරට හැරුනු ගමන් පාර අයිනෙ ඉන්නව

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද .....
02/10/2023

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද .....

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද ..
02/10/2023

තවමත් හිතන් ඉන්නෙ ඇස්වහ දුරුවෙන්න කියලද ..

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දුර්ලභ චායාරූප එකතුව...
28/09/2023

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දුර්ලභ චායාරූප එකතුව...

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......
20/09/2023

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Walks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Walks:

Share