Manel Travels

Manel Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manel Travels, Travel Company, Manel Travels, Colombo.

04/01/2026
බෝධ්ගයා (Bodhgaya) යනු ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත්වූ විශුද්ධතම ස්ථානයයි. මෙය ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ග...
16/08/2025

බෝධ්ගයා (Bodhgaya) යනු ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත්වූ විශුද්ධතම ස්ථානයයි. මෙය ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ගයාව නගරය ආසන්නයේ පිහිටා ඇත. බෝධි ගස යට බුදුන් වහන්සේ ධ්‍යානයේ නිරතව සත් සතියක් ගතකර සම්බෝධියට පත්වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙහි මහාබෝධි විහාරය (Mahabodhi Temple) යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගත් අති විශිෂ්ට ගොඩනැගීමකි. ලෝකය පුරා සිටින බෞද්ධයන්ට මෙය පූජනීයම තැනක් වන අතර, වාර්ෂිකව දසලක්ෂ ගණනක් භක්තිකායන් මෙය නැවතී ආශීර්වාද ලබා ගනී.

ඉතිහාසය, ආගමික වැදගත්කම සහ විශ්ව බෞද්ධ සංස්කෘතික උරුමය එක්වූ අතිශයින් පූජනීය භූමිභාගයකි.

යන්න  දඹදිව  එන්න  අප  සමග මෙතේ  බුදුන් දැක  නිවන්  දකින්නට  පින්  පුරවමු  අපි සංසාරේ. ආදරයෙන්  ඔබ  හැදූ  වැඩූ සෙනෙහෙබර ...
05/05/2024

යන්න දඹදිව එන්න අප සමග මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. ආදරයෙන් ඔබ හැදූ වැඩූ සෙනෙහෙබර මවුපිය දෙපළ වෙත බැතිබරව තිළිණ කළ හැකි උතුම් පින්කමකි. අප ආයතනය මගින් සංවිධානය කරනු ලබන ආරක්ෂාකාරී සුහදශීලී සියලු වගකීම් සහිත සේවාවන් යටතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බුද්ධකාලීන භාරතයේ සිද්ධස්ථාන සියැසින් දැක වැඳ පුදා ගැනීම සඳහා ඔබට කරන ආරාධනාවයි......
🌷 දින15 සමන්විත චාරිකාව.
🌷 සාංචි පුදබිම
🌷 කොසඹෑ නුවර
🌷 බරණැස ඉසිපතන මිගදාය
🌷 බ්‍රහ්මදත්ත මාලිගාව
🌷 බුද්ධගයාව
🌷 රජගහ නුවර
🌷 විශාලා මහනුවර.
🌷 කුසිනාරාව පිරිනිවන් මංචකය.
🌷 ලුම්බිණි සල් උයන.
🌷 කපිල වස්තු පුරය.
🌷 සැවැත් නුවර ජේතවනාරාමය.
🌷 සංකස්ස
🌷 අග්‍රා නගරය ටජ් මහල්.
🌷 දිල්ලි නගරය.
🌷 කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා
🌷 සතිපට්ඨාන සූත්‍ර දේශනා කළ ස්ථානය.
🌷 දිල්ලි නගරයේ තවත් බොහෝ ස්ථාන.

🌷🌷🌷මෙම චාරිකාවේ දී අපෙන් ඔබට

🌷 වායු සමනය කරන ලද සුඛෝපභෝගි බස් රථ පහසුකම්.
🌷 එක් අයකු සඳහා ලක්ෂ05 රක්ෂනාවරණයක්.
🌷 වෛද්‍ය පහසුකම්
🌷 බෝතල් කළ පානීය ජලය .
🌷 ලාංකීය හා ඉන්දියන් ආහාර .
🌷 සුවපහසු හොටෙල් වල යාබද නානකාමර සහිත නවාතැන් පහසුකම්.
🌷 ඉන්දියන් හා නේපාල් වීසා ලබා දීම.
🌷 විදේශ ගමන් බලපත්‍රය සකසා දීම.
🌷 ගමන් බෑග් දෙකක්.
🌷 කුඩයක් හා කැප් එකක්.
🌷 චාරිකාවේ වීඩියෝ පටයක්.
🌷 සාප්පු සවාරි, පහසුකම්.

🌷 දින 12 චාරිකාව සාංචි හා කොසඹෑ නුවර හැර.
🌷🌷 බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධානයකි.
🌷🌷 විශේෂිත වූ පින්කම් රැසක් සමගින්

🌷🌷 ඔබත් අදම එක්වන්න,
මානෙල් ට්‍රැවල්ස් සමගින්...

මානෙල් දඹදිව වන්දනා...යන්න දඹදිව එන්න අප සමග...විශ්වාසවන්ත, ආරක්ෂාකාරී සහ සුහදශීලී සේවා රැසක් සමගින්...👉 ඉන්දියන්, නේපාල...
23/05/2023

මානෙල් දඹදිව වන්දනා...
යන්න දඹදිව එන්න අප සමග...

විශ්වාසවන්ත, ආරක්ෂාකාරී සහ සුහදශීලී සේවා රැසක් සමගින්...

👉 ඉන්දියන්, නේපාල් වීසා
👉 ගුවන් ගමන් බලපත්‍රය
👉 20kg බඩු ගෙන යා හැකි බෑගය
👉 5kg අතේ ගෙන යා හැකි බෑගය
👉 Rainco කුඩයක්
👉 ලක්ෂ 5 හදිසි අනතුරු රක්ෂණය
👉 වායුසමනය කළ අති සුඛෝපභෝගී බස් රථ වල ගමනාගමනය
👉 යාබද නාන කාමර සහිත හෝටල් නවාතැන්
👉 ශ්‍රී ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාර
👉 ඇසුරුම් ගත පානීය ජලය
👉 සියලුම සිද්ධස්ථාන ප්‍රවේශ වීමේ ගාස්තු
👉 අසනීප සඳහා වෛද්‍ය පහසුකම්
👉 පළපුරුදු මාර්ගෝපදේශකත්වය
👉 ගමන් විස්තර සදහා වටිනා අත්පොතක්
👉 සාප්පු සවාරි
👉 සම්පූර්ණ චාරිකාවේ වීඩියෝ පටය

දින 14 සුඛෝපභෝගී චාරිකාව
රු. 220000(ඩොලරයේ අගය මත මුදල වෙනස් විය හැක)

අමතරව කිසිදු අයකිරීමක් නොමැත...

📱විමසීම් - 0767816323/ 0712066266

බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය
Reg.No.MBRA/OL/04/01/207/237

වසර 13 ක සුවිශේෂී පළපුරුද්ද...

MANEL TRAVELS - DAMBADIWAExperience The best price range in Sri Lanka to have unforgettable experiences of sacred places...
14/05/2019

MANEL TRAVELS - DAMBADIWA
Experience The best price range in Sri Lanka to have unforgettable experiences of sacred places in Dambadiwa.

- 100% Customer Satisfaction Guaranteed.
- Spend Nights in comfortable hotel rooms near Dambadiwa.
- Luxury vehicles for transportation.
- Local Food will be provided at your ease.
- Bags, Umbrellas and caps will be provided.
- Full life insurance provided for everyone
- No other additional cost will be charged at any situation other than package itself.

Call now - 076 7816 323 / 071 2066 266

Address

Manel Travels
Colombo

Alerts

Be the first to know and let us send you an email when Manel Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category