
04/07/2025
🙏 සීමැක්ස් ට්‍රැවල්ස් - දඹදිව වන්දනාව 🙏
උතුම් බුද්ධ දේශය වැද පුදා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයි!
🛕 දින 14ක දඹදිව සංචාරය
📍 වන්දනා කිරීමට නියමිත ස්ථාන :-
🔸 සාංචි පුදබිම
🔸 බරණැස ඉසිපතන මිගදාය
🔸 බුද්ධගයාව
🔸 රජගහනුවර
🔸 විශාලා මහනුවර
🔸 කුසිනාරානුවර
🔸 ලුම්බිණි
🔸 කපිලවස්තුපුර
🔸 සැවැත්නුවර ජේතවනාරාමය
🔸 සංක්ස්ස නුවර
🔸 අග්‍රා, නව දිල්ලි
🌟 සීමැක්ස් ආයතනය මගින් ඔබට ලැබෙන විශේෂ අත්දැකීම් :-
✅ බුද්ධගයාව – සිල් සමාදන් වීම, සාංඝික දානය, බෝධි පූජාව
✅ කුසිනාරාව – පිරිණිවන් මංචකය මත සිවුරු පුජාව
✅ ජේතවනාරාමය – සිල් සමාදන් වීම, සාංඝික දානය
✅ ධර්මරාජ ස්ථූපය – ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව
✅ සංකස්ස නුවර – විශේෂිත බෝධි පූජාවන්
සියලුම පහසුකම් සහිත ආරක්ෂිත දඹදිව වන්දනාවක් සඳහා අදම
ලියාපදිංචි වන්න!
📞 අමතන්න : 📲 076 996 9990 / 078 7477 488