19/08/2026
🌿🏞️ *මේ පාසල් නිවාඩුවට පවුලේ සැමටම අමතක නොවන සොඳුරු කඳුකර සංචාරයක්!* 🚌💚
මීදුමෙන් වැසුණු කඳු පන්ති, හරිත තේ වතු, සුන්දර දිය ඇලි සහ ඓතිහාසික ස්ථාන අතරින් *දියතලාව • බණ්ඩාරවෙල • බදුල්ල* සුන්දරත්වය විඳින්න *Shanthi Travels* සමඟ ඔබත් එක්වන්න. ✨
📍 සංචාරයේදී නැරඹීමට
🌄 හපුතලේ View Point
🏡 ඇඩිෂම් බංගලාව
🍃 Lipton’s Seat
🙏 දෝව රජමහා විහාරය
🙏 මහමෙව්නාව අසපුව – කුඹල්වෙල
🌉 ඇල්ල Nine Arch Bridge
💦 කුඩා රාවණා දිය ඇල්ල
🙏 මුතියංගණ රජමහා විහාරය
🙏 අළුගොල්ල රජමහා විහාරය
🏙️ බදුල්ල නගරය ඇතුළු තවත් සුන්දර ස්ථාන රැසක්...
🗓️ *පිටත්වීම – අගෝස්තු 29*
🌙 *දින 02යි | රාත්‍රී 01යි*
❤️ පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක, සුන්දර මතක ගොඩක් එකතු කරගන්න ලස්සන අවස්ථාවක්!
📞 *අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න*
☎️ *077 638 4992*
🚌 *Shanthi Travels*
සොඳුරු මතකයන් සමඟින් සොඳුරු සංචාරයක්... 💚