DHI SRI LANKA

DHI SRI LANKA DHI
Hair Restoration, A new lease of life

Hair Loss is a process triggered due to various reasons and ultimately can lead to baldness.

The world's most advance hair restoration system with over 55 years experience
Call us on 0772 345 128
55 Years | 76+ Clinics Worldwide | 500,000+ Successful Hair Transplants Though the pattern of hair loss varies, it is common to both male and female. Though there are varieties of surgical and non surgical techniques available for treating hair loss or baldness, Hair Transplantation is considere

d to be the best hair loss treatment methodology. Hair Transplantation is a surgical procedure, which involves the transplantation of hair follicles from the back portion of the scalp, called as the donor portion to the bald areas, called the recipient portion. The science behind the transplantation is that the hair follicles in the donor portion are not affected by the process of follicle miniaturization. Variety of hair transplantation techniques are in practice. Strip technique, FUE Technique, FUT Technique is a few to be named. Each hair transplantation technique is limited by certain aspects like, poor hair restoration, blood loss, pain, scar marks, pit marks, etc. Over and above this, the transplanted hairs look different from the normal hairs. Direct Hair Implantation (DHI)

World's No 1 Hair Transplantation Technology

DHI, prominently known as direct Hair Implantation is the most advanced hair transplantation technique available today. DHI is far superior to the other hair transplantation techniques in all aspects. The hair line looks more natural after DHI transplantation. The recovery time is phenomenally less when compared to the other techniques. It is a minimally invasive procedure which does not involve much blood loss, stitches or scars.

19/08/2026

කොණ්ඩයේ වෙනසක් විතරක් නෙවෙයි… confidence එකේත් වෙනසක්. ✨

Jude DHI Sri Lanka වෙත පැමිණියේ තමන්ගේ hair loss එක ගැන තිබුණු concern එකත් එක්ක. නිවැරදි treatment එක සහ අපගේ කණ්ඩායමේ care එකත් එක්ක අද ඔහුගේ transformation එක පැහැදිලිව දකින්න පුළුවන්.

මේක hair transformation එකක් විතරක් නෙවෙයි. තමන්ගේ පෙනුම ගැන නැවතත් විශ්වාසයෙන් ඉන්න පටන් ගත්ත journey එකක්. ❤️

ඔබත් hair loss එක ගැන කාලයක් තිස්සේ හිතනවා නම්, වෙනසක් ගැන හිතන්න කාලය ඇවිත්.

📞 077 234 5128

Judeගේ Hair Transplant Video එක මෙතැනින් බලන්න:
https://www.facebook.com/share/v/19UT7tsEGZ/?mibextid=wwXIfr

14/08/2026

Sometimes, a hair transplant is about more than just restoring your hair, it’s about feeling confident in yourself again!

After doing his research and exploring different options, Mandira chose DHI Sri Lanka to begin his hair restoration journey. Now, he’s sharing his experience and looking forward to seeing the results of that decision. 🙌

This is Mandira’s DHI Hair Transplant story, and the beginning of a new chapter. ✨

Thinking about starting your own hair journey?
📞 Call us today on 077 234 5128 to book your hair assessment with DHI Sri Lanka Today!

11/08/2026

Ever looked at a celebrity and thought, “Wait… did they get a hair transplant?” 👀

Sometimes the difference is obvious, sometimes it’s just speculation. Either way, the right hair restoration treatment can make a huge difference when it’s done properly.

Noticing changes in your own hair? 🧑‍⚕️

Call DHI Sri Lanka today and book a consultation to find out what’s right for you.

📞 077 234 5128

08/08/2026

ඔයාගෙත් කොණ්ඩය යනවද? ඒකට තාමත් හරි විසඳුමක් ලැබුණේ නැද්ද? 🤔

Stress, පෝෂණයේ අඩුපාඩු වගේම කොණ්ඩයට නොගැළපෙන products සහ treatments භාවිතා කිරීමත් කොණ්ඩය යෑමට බලපාන්න පුළුවන්.

හැබැයි කොණ්ඩය යන්න හේතුව හැමෝටම එකම නෑ. ඒ නිසා විවිධ treatments try කරනවා වෙනුවට, මුලින්ම ඔයාගේ කොණ්ඩය යන්න ඇත්තම හේතුව හඳුනාගෙන ඒකට ගැළපෙන treatment එක තෝරාගන්න එක වැදගත්. 👨‍⚕️

ඔයාට ගැළපෙන treatment එක ගැන දැනගන්න අදම DHI අපිට කතා කරන්න.
📞 077 234 5128

06/08/2026

නිවැරදි තීරණයක් ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළ හැකියි.

Hair Transplant එකක් කියන්නෙත් එවැනිම වැදගත් තීරණයක්. මිතුල මීට පෙර වෙනත් ස්ථානයකින් ප්‍රතිකාර ලබාගත්තත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු DHI Sri Lanka තෝරාගත්තා.

Hair Transplant එකක් කිරීමට පෙර සොයා බලන්න:

* වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ විශේෂඥතාව
* පෙර රෝගීන්ගේ සැබෑ ප්‍රතිඵල
* භාවිත කරන තාක්ෂණය සහ ක්‍රමවේදය
* ප්‍රතිකාරයෙන් පසු ලබාදෙන පසු සත්කාර

නිවැරදි තැන තෝරන්න. පළමු වතාවෙම නිවැරදි තීරණය ගන්න.

📲 077 234 5128

05/08/2026

හිසකෙස් නැවත ලබාගැනීමේ තීරණය ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඒ තීරණය ගන්න කලින් නිවැරදි තැන තෝරාගැනීම ඉතාම වැදගත්.

මිතුලත් මුලින්ම වෙනත් ස්ථානයකින් ප්‍රතිකාරයක් කරගත්තා. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණේ නැහැ. ඒ නිසාම පසුව ඔහු DHI Sri Lanka වෙත පැමිණියේ නිවැරදි විසඳුමක් සොයාගෙනයි.

මෙවැනි තත්ත්වයකට පත්වෙන්න කලින් ඔබත් කරුණු කිහිපයක් ගැන හොඳින් සොයා බලන්න.

✔️ ප්‍රතිකාරය කරන වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ විශේෂඥතාව.
✔️ පෙර රෝගීන්ගේ සැබෑ ප්‍රතිඵල.
✔️ භාවිත කරන තාක්ෂණය සහ ප්‍රතිකාර ක්‍රමවේදය.
✔️ ප්‍රතිකාරයෙන් පසු ලබාදෙන නිසි පසු සත්කාර.

නිවැරදි වෛද්‍යවරයෙක් සහ විශ්වාසදායක කණ්ඩායමක් තෝරාගැනීම, සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමේ පළමු පියවරයි.

ඔබත් හිසකෙස් ගැලවීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙනවා නම්, ඔබට ගැළපෙන නිවැරදි ප්‍රතිකාරය කුමක්දැයි දැනගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
මිතුලගේ කතාව ලගදීම​! Stay Tuned

📞 077 234 5128

03/08/2026

Hair Transplant කරපු ගමන් results බලාපොරොත්තු වෙන කෙනෙක්ද ඔයත්? 🤔

හරියටම Hair Transplant එකක results බලන්න නම් ඔයාට ඕන කරන එකම දෙය තමයි ඉවසීම....

දවස් 14ක කාලයකින් පසු ඔයාගෙ කොණ්ඩයට සිදුවන වෙනස බලාගන්න පුලුවන් වුණාට එය ඉතාමත් වේගයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ක්‍රියාවලියක් නොව, සාර්ථකම ප්‍රතිපල බලගැනීමට ඔබට අඩුම මාස 6ක් කාලයක ඉවසීම තිබිය යුතුය.....🧡

Hair Transplant එක සිදුවන ආකාරය, ඉන් පසුව කොණ්ඩයට සිදුවන වෙනස ගැන දැනගන්න අදම අපිට කතා කරන්න 📞

01/08/2026

Hair restoration isn't just about restoring your hair, it's about restoring your confidence. 💙 Every patient's journey is unique, which is why every treatment at DHI Sri Lanka begins with understanding the cause of your hair loss before recommending the right solution. Our focus has always been simple: deliver natural-looking, long-lasting results that help you feel like yourself again. ✨
If you're ready to understand your hair loss and explore the right treatment options, call DHI Sri Lanka today to book your consultation 📞

31/07/2026

සමහර වෙලාවන් වලදී අපි මුළු ලෝකෙටම බයෙන් හැංගෙනව විතරක් නෙවෙයි හැංගෙන්නත් හිතෙනවා 🥺

කොණ්ඩය නිසාම ජිවිතය අපහසුතාවෙන් ගතකරන කෙනෙක් තවත් වරක් ජීවිතය ලස්සනට දකිනවා කියන්නේ හීනයක්…

විවිධ ක්‍රම අත්හදා බලමින්, විශාල මුදල් වියදම් කල දිනේශ්ට ඔහු දකින ලස්සන හීනය නොලැබුන විට දී ඒ හීනය අත් නොහරමින් නැවත වතාවක් ජිවිතයට නව අර්ථයක් ලබා දෙන්න එයා තෝරාගත්තේ DHI ❤️

එහි සාර්ථකත්වයට ඇති එකම සලකුණ ඔහුගේ මුවගේ ඇති සිනහවයි…

මේ දිනේශ්ගේ DHI Hair Transplant කතාවයි!

29/07/2026

One of the biggest reasons people delay a hair transplant is because they've heard so many different stories. 🤔

"Will it hurt?"
"Will it look natural?"
"Do I have to shave my head?"

The truth is, not everything you hear is accurate!

In this video, we separate the myths from the facts so you can make an informed decision with confidence.

If you're considering a hair transplant and would like a FREE hair assessment, comment "HAIR" and our team will get in touch.

Address

No. 40 Amarasekara Mawatha, Colombo 5
Colombo
COLOMBO05

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 14:30

Telephone

+94772345128

Alerts

Be the first to know and let us send you an email when DHI SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DHI SRI LANKA:

Shortcuts

Share