සංචාරේ - Travelers Club

සංචාරේ  -  Travelers Club Travelers Club is made up for lovely people who LOVE to travel. We can offer cheap travel to fantastic destinations - everyone is welcome!

The Club was created with the following objectives in mind:
1 Bring together fun-loving people whose passion it is to travel to new and adventurous places with other like-minded people.
2 Put together, with the input of the club members, exciting and adventurous group tours & expeditions.
3 The group tours are open to any and all
club members and use only quality
accommodations and reputable
trav

el providers. Create an environment within the club that fosters friendships and encourages participation from everyone involved. STC organize trips... so you can visit new places and cultures and make new friends from around the country along the way. We try to make the trips as interesting and exciting as possible - i
including lots of visits to places of interest, walking tours, cultural highlights and activities. STC group Tours are open to everyone who loves travel & adventure
You can mail me your suggestion .Lets starts to adventure cultures and nature .....

TVS Bike Adventure TourProject Consultant - Captin Uditha Chandinaml Client - TVS- India Agency Buxus ( India)Event Team...
14/01/2019

TVS Bike Adventure Tour
Project Consultant - Captin Uditha Chandinaml
Client - TVS- India
Agency Buxus ( India)
Event Team - Sanchare Team (Creative Minds )

Project Consultant - Captin Uditha Chandinaml Client - TVS- India Agency Buxus ( India) Event Team - Sanchare Team (creative minds )(https://www.facebook.com...

මීමුරේ  සංචාරේ ( පෙබරවාරි 3.4)විඳවන්නේ නැතුව විඳින ජිවත වල අසිරිය මීමුරේ අපුරු ගම්මානයකි... පරිසරයේ ඇති අපුරුවත්යත් තවමත...
06/02/2018

මීමුරේ සංචාරේ ( පෙබරවාරි 3.4)
විඳවන්නේ නැතුව විඳින ජිවත වල අසිරිය
මීමුරේ අපුරු ගම්මානයකි... පරිසරයේ ඇති අපුරුවත්යත් තවමත් යන්තම් රැකි ගැමි කමත් ,ගැමි කෑම වේලක රසයත් දුෂ්කර ගමනක අවසානය ලබා දුන්නේ ආශ්වාදයකි......
සංවිධානය - සංචාරේ කණ්ඩායම
https://www.facebook.com/Stravelersclub/

· මීමුරේ ගිහිල්ලා ගතට සුව දැනෙන්න නාලා කටට රහට උයාගෙන කාලා .. සින්දුවක් දෙකක් ජිවතය විදින්න කැමති අය inbox කරන්න Meemure...
20/01/2018

· මීමුරේ ගිහිල්ලා ගතට සුව දැනෙන්න නාලා කටට රහට උයාගෙන කාලා .. සින්දුවක් දෙකක් ජිවතය විදින්න කැමති අය inbox කරන්න
Meemure Adventure Tour (friends only )
Dates - 3rd,4th ( one night )
Camping Tents or Basic Accommodation
All meals ( 3 meals per day and tea )
BBQ night
Village Exploration
Jungle trekking
Waterfall excursion
Water adventures,
Limited spaces available.

විල්පත්තු අපිට පත්තු වෙයිද?....................විල්පත්තු පිළබඳ වසර 5කට කාලයක් සමාජයේ හා මාධ්‍යයේ කථා බහ විය ...... හරියට...
14/11/2017

විල්පත්තු අපිට පත්තු වෙයිද?....................
විල්පත්තු පිළබඳ වසර 5කට කාලයක් සමාජයේ හා මාධ්‍යයේ කථා බහ විය ...... හරියට වඩදිය බාදිය වැනිය .........
එක් පැත්තකින් දේශේප්‍රේමි ( රට හා ජාතිය) සටනක් ලෙසත් තවත් පැතකින් පරිසර සංවේදී සටනක් ලෙසත් හදුන්වද්දී තවත් කණ්ඩයමක් මුස්ලිම් විරුද්ධ ජාතියවාදී සටනක්. දේශාපලන සටනක් බවට තර්ක කරති ...මේ සියලු දේ වෙද්දී මිට අදාල බලධාරින් හා නිලධාරීන් සුපුරුදු පරිදි මොලේ නිර්වින්දනය කරගෙන ( මොලේ තියනවනම් ) නිසා මේ පිළබඳ පැහැදිලි විසදුමක් හෝ වැඩපිළිවෙලක් නොදී ජානගත බඩගෝස්තරවාදී බව නිසා ඇස් කන් පියාගෙන කණ්ඩායම් දෙකෙන් දේශපාලන වාසි කිරා මනිමින් සිටි ......
අපිත් හැගුම් බර හදවතින් තීරණ ගන්නා සිංහල ජාතික අන්‍යතාව අනුව Facebook තම විරෝධය පලකරමින් සිටින අතර මුස්ලිම් ජාතිය තම ජාතිය වෙනුවෙන් පෙනී සිටින අතර දෙන දේ කලා වෙන්දේ බලා ඉන්න ප්රිසෙකුත් සිටි
ඇත්තටම විල්පත්තුවේ වෙන්නේ මොකද්ද අපි සොයා බලමු පහත ප්‍රශ්නවලට තාර්කික සාක්ෂි සහිතව උත්තර සොයාගන්න පුලුවන්නම් ඒම තොරතරු මත ලංකියෙක් ලෙස ඔබේ වගකීම ඉටු කල හැක
1 විල්පත්තු ප්‍රදේශය වැදගත්වන්නේ ඇයි? එය වැදගත් වන්නේ ඒ ප්‍රදේශය අවට ජිවත්වන්නට විතරද?
2 විල්පත්තු ප්‍රදේශය පංදිචි කරවීම හරහා සිදුවන පරිසර හානිය කුමද්ද? එහි රටට දකුණේ ජිවත්වන මා හට හානිය කුමද්ද?
2 විල්පත්තු සිමා මායිම් මොනවද? ( ඉතිහාසය හා වර්තමාන නීති ගත ක්‍රම වේදය තුල )
3 ඉතිහාසයට අනුව මෙම ප්‍රදේශයේ ජනාවස තිබුණාද? එම ජනාවාස තිබු සිමා මායිම් මොනවාද? එම සිමා මායිම් රක්ෂිත වනාන්තරයේ සිමා මායිම තුල පිහිටියාද?
4 විල්පත්තු රක්ෂිත වනාන්තරයේ අක්කර කොපමණද? එය පනතක් මගින් ප්‍රකාශ කලේ කවදාද? එදා රක්ෂිත වනාන්තරයේ සිමා මායිම් නීති මගින් වෙනස් වුවාද ? එසේ නම් ඒ කවදාද?
5 ඉතිහාසයට අනුව මෙම ප්‍රදේශයේ ජනාවස වල ජිවත් වූ ජාතීන් මොනවාද එහි සංයුතිය කුමද්ද හා පවුල් ගණන හා ඔවුන්ට අයත් ඉඩම් ප්‍රමාණය කුමද්ද ?
6 මෙය නැවත පංදිචිකිරීමේ වැඩපිළිවෙලක් නොවේ නම් මෙහි පංදිචි කර ඇති පවුල් කොහේ සිට පැමිණියාද? ඒ පිලිබඳ ඇති සාක්ෂි මොනවද?
7 දැනට පංදිචි කර ඇති පවුල් කීයද ?එය ජාතිකත්වය අනුව සංයුතිය කියද ? ඉට්ස් වෙන් කල ඇති භුමි ප්‍රමාණය කීයද ? එම භුමි ප්‍රමාණයේ සීමා මායිම් මොනවද?
8 ඉහත 3 හා 7 භුමි ප්‍රමාණයේ හා විශාල වෙනසක් තිබේද ? ( දශක දෙකක් තුල පවුල් වර්ධනයක් සිදුවන බව තාර්කිකව පිළිගත යුතුය .)
9 මෙහි නැවත පංදිචිකිරීමේ හෝ බලෙන් පංදිචිකිරීමේ ක්‍රියාවලියදී සම්බන්ධ වූ රාජ්‍ය ආයතන කවරක්ද? ඔවුන්ගේ කාර්යභාර්ය කුමක්ද ?
10 මෙහි නැවත පංදිචිකිරීමේ හෝ බලෙන් පංදිචිකිරීමේ ක්‍රියාවලියදී කපා දැමුණු ගස් ගණන කියද ? එම වටිනා ගස් වලට කුමක් සිදුවුනිද? ඊට වගකිය යුත්තේ කවරුද ?
12 මෙම ප්‍රදේශය පංදිචිකිරීම නිසා පරිසරය විනාශ වන්නේ නම් මෙම පවුල් වලට පංදිචිකිරීමට ඊට ආසන්න වෙනත් සුදුසු ප්‍රදේශ හදුනගෙන තිබේද?
13 මෙම වැඩපිළිවලට විරුද්ධව අරන් තිබෙන නීතිමය පියවර මොනවද? එහි ප්‍රගතිය මොනවාද ?
13 ජනගහන වර්ධන වේගය හා පරිභෝජන අවශ්‍යතා වෙනස්වීමට අනුකුලව ජනතාවට අවශ්‍ය ඉඩම් ලබන්නේ කෙසේද
යන විසදුම් මොනවාද ? ( විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර යුද්ධය නිසා වනාන්තර වල මින්සුන් දශක 3ක් පදිංචි නොවූ නිසා ඒවගේම දකුණේත් මේ අඩු වැඩි වශයෙන් බලපා ඇත )
14 දකුණේ සිංහරාජ යාල හැටන් ප්‍රදේශ වල මෙවැනි සිදුවීම් නොවෙනවාද? එසේ සිදු වෙනවනම් ගත් පියවර කුමක්ද?
15 පරිසරයට ආදරය කරන ජනධිපතිතුමා පරිසර ඇමැතිතුමා ලෙස මෙම අවබෝධයක් ලබා තිබෙනවාද? ඒ වෙනුවෙන් ගත් පියවර මොනවාද ?
16 හිටපු ජනධිපති හා උතරු වසන්තය ක්‍රියාත්මක කල බැසිල් රාජපක්ෂ මහතා හා විපක්ෂය ( JVP ඇතුළුව )මේ සම්බන්ධයෙන් දක්වන අදහස හෝ ගන්නා ක්‍රියාමාර්ග මොනවද ?
17 අපේ රටේ සිවිල් සංවිධාන ( වෛද්ය, නීති ,ආචාර්යවරු ,පුජකවරු ) මේ පිළබඳ හැදෑරීමක් කර තිබෙනවාද? කර තිබේනම් ගත් ක්‍රියාමාර්ග මොනවාද ?
ඉහත කරනා වලට තර්කානුකූල සාක්ෂි දත්ත හා සිතියම් හා වෙනත් සාධක තුලුන් අවබෝධය ලබාගෙන ඉන්පසුව බුද්ධිමත්ව පුරවැසියෙක් ලෙස ඔබේ වගකීම ඉටු කිරීමට ආරාධනා කරමි .
ඕනෑම සංවාදයකට ඉඩ කඩ අතර එවැනි සංවාදයක් මෙහෙයවීමේ මා ඉදිරිපත්වීමට සුදානම් .. ඕනෑම නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමට මා සුදානම් .. ඒ අන්කවර හේතුවක් නිසා නොව ගැටලුව පිළබඳ අවබෝධය ලබා ගැනීම තුලින් තර්කානුකූල විසදුමක් සොයා ගැනීමටයි .
ඔබත් සුදානම්ද?ඒ සෙ නම් මෙය copy & paste කර ඔබේ FB පිටුවේ පලකරන්න ඒ හරහා තොරතුරැ ගවේෂණය කර ඔබේ වගකීම ඉටුකරන්න
සියලු පාර්ශව වලට ආරාධනා කරමි .ඉහත කාරණා හා බැදී තොරතරු / සාක්ෂි / සිතියම් /
video තර්කානුකුල ලෙස අදාළ කරුණට අංකය සදහන් කොට ඉදරිපත් කරන්න
Captain උදිත චන්දිමාල්

http://sinhala.lakdivanews.com/2017/08/blog-post_29.html
06/11/2017

http://sinhala.lakdivanews.com/2017/08/blog-post_29.html

රාවණා යුගයේ යෝගී ධර්ම වඩවන සුසන්ත සත්‍යා යෝගීතුමා මේ හෙළිදරවු කරමින් සිටිනුයේ වඩවාලු ආධ්‍යාත්මික ශක්තීන් මතින් විශ්වය කියාදුන් පාඩම් සමූහයයි. එහිදී යෝගීතුමා එක් න්‍යායක් උකහාගෙන සිටියි. ඒ මෙයයි. තම ශරීරය තුළටම සවන් දෙන්න. එයට බාහිර පරිසරයෙන් සවන් මුදවන්න. සැබැවින්ම, ඔබට එය කළහැකි නම් විශ්වය මැනැවින්...

Are you ready for a unique & unforgettable experience and memories you will treasure ... If you wanna make your trip to ...
13/03/2017

Are you ready for a unique & unforgettable experience and memories you will treasure ... If you wanna make your trip to Ha Long Bay epic.... you gotta stay on ...

Hạ Long Bay, in northeast Vietnam, is known for its emerald waters and thousands of towering limestone islands topped by rainforests. Junk boat tours and sea kayak expeditions take visitors past islands named for their shapes, including Stone Dog and Teapot islets. The region is popular for scuba diving, rock climbing and hiking, particularly in mountainous Cát Bà National Park.

Temple of Literature
Hoan Kiem Lake and Ngoc Son Temple
Museum of Ethnology
one hour tour by cyclo

Treat yourself to an overnight Halong Bay cruise, offering the time to enjoy the bay's magnificent scenery of countless rugged limestone islands. As you cruise through the bay, enjoy traditional Vietnamese and fusion cuisine served on the Bhaya Classic. Pause for a swim in the azure waters and lay back on one of the secluded beaches scattered throughout the bay.

wait for more information

17/06/2016

packing

14/06/2016

Packing Methods
When packing your clothes, you don't want to neatly fold them individually as you would in a dresser. If you do, they will crease when compressed. Here are a few alternatives:

Rolling Your Clothes
Backpackers swear by this method. Rolling works well with pants, skirts and sports shirts. Lay the item face down, fold back the sleeves and then roll from the bottom up.

Fold Clothes Together
Take two or more garments, for example trousers, and lay half of one pair on top of the other. Fold the one on the bottom over the pair on the top. Then take the other and fold it on the top. This gives each pair some cushion where you've folded it so it's less likely to crease or wrinkle in the folds.

What Not to Pack

The Bundle Approach
This ingenious method of packing, which we learned from Judith Guilford, co-founder of the Easy Going travel store and author of the "The Packing Book," has now become our favorite. It's a bit difficult to explain without a demonstration, but we'll do our best. You need luggage that opens up and lays flat to do this. You will also need a flat, soft, pouch-like rectangular "core" with dimensions that are at least 1/2 to 3/4 the size of your luggage compartment. This can be a pouch filled with underwear or something similar.

Start with your sports jacket or the longest, most wrinkle-prone item you have. With the collar or waistband flat, place it against the bottom edge of the bag and drape the rest of the garment over the opposite side of the bag. Take another garment and place it in the opposite direction, flattening and smoothing out both garments in the bag and draping the remainder over the side. If you have trousers or other narrow items, do the same with them in the narrow direction of the bag. Keep alternating your items, ending up with the most wrinkle-resistant clothes you have.

When you finish, place your "core" in the middle. Now you're going to start folding the garments over the core and each other in the reverse order you put them in. If you fold something over and there's excess draping over the sides of the bag, tuck it underneath the bundle you are creating.

What you will end up with is a bundle of all of your clothes that looks like a pillow. You can pick it up in one piece. It's compactly packed and doesn't waste an available space in your luggage. Plus, because of the way things are folded, your clothes will wrinkle less.

To find something in the bundle, lay it flat and unwrap until you reach the layer you want. Take the item out and refold the remainder. If done properly each layer should result in a self contained bundle at each layer.

Interactive Packing List

Tissue Paper
For delicate items, try tissue paper. Lay the item face down and place tissue paper on top. Fold it up with the tissue paper inside. Use additional layers of paper as you fold the garment so it is completely wrapped in and around paper. This is easy enough the first time you pack, but becomes a pain if you have to keep repacking. We only use this approach for evening clothes that we don't want to crush.

09/06/2016

Please share your travel experience ,information ,photos and accommodation and travel tips.... we are looking new team members ....if you like to join..... please inbox your details

Horton Plains National Park is situated in the Central Province of Sri Lanka of Nuwara Eliya District. It is positioned ...
09/06/2016

Horton Plains National Park is situated in the Central Province of Sri Lanka of Nuwara Eliya District. It is positioned at the eastern boundaries of the Upper Montane Forest Range (1500m-2524m above sea level) of Central Highland of Sri Lanka. The plateau of Horton Plains which is at a nominal elevation of 2100 m also bears the 2nd and the 3rd highest peaks of Sri Lanka, namely Kirigalpoththa (2389m) and Totupolakanda(2357m). The area of the Horton Plains is 3160 ha. or 31.6 sq. km. and is about 8% of the total upper montane forests and grasslands of Sri Lanka. The rainwater of Horton Plains plateau is drained through tributaries to Mahaveli river to the North (through Uma Oya), Walawe river to the South (through Belihul Oya and Kiriketi Oya) and Kelani river to the West (through Bogawantalawa Oya). Horton Plains has an average rainfall figure of around 5000mm though the surrounding areas have an average of 2540mm. Horton Plains gets more rain from North West monsoon and throughout the year even the minimum rain fall per month for the area had been 100mm. The mean annual temperature for the area is about 13C . One can expect temperatures as high as 27C during day and 5C during nights. The distance to Horton Plains from Nuwara Eliya is 32 km.

please share your travel experience ,information ,photos and accommodation and travel tips
මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.

හෝර්ටන් තැන්න ගැන ඔබ දන්නා තොරතුරු .. අපුරු පින්තුර .. නවාතැන් පහසුකම් ගැන තොරතුරු බෙදා හදා ගන්න ...
ඔබත් සංචාරේ කණ්ඩායාමට එකතුවීමට කැමති නම් අපට දන්වන්න

31/12/2015

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සංචාරේ - Travelers Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරේ - Travelers Club:

Share

Category