T S S

T S S දුම්රිය දැවැන්තයන්ගේ නොදුටු පැත්ත.. Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
(508)

07/01/2026
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නුවන් අබේනායකගේ මෙහෙයවීමෙන් කරනු ලැබූ මෙම මෙහෙයුමේදී...
06/01/2026

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නුවන් අබේනායකගේ මෙහෙයවීමෙන් කරනු ලැබූ මෙම මෙහෙයුමේදී
බැංකොක් සිට යූ.එල්. 403 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුත් ළඟ තිබී
කි. ග්‍රෑම් 50ක ප්‍රමාණයෙන් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා...ගුවන්තොටුපළ ඉතිහාසයේ විශාලම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අද
සිදුකරා...

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නුවන් අබේනායකගේ මෙහෙයවීමෙන් කරනු ලැබූ මෙම මෙහෙයුමේදී
බැංකොක් සිට යූ.එල්. 403 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුත් ළඟ තිබී
කි. ග්‍රෑම් 50ක ප්‍රමාණයෙන් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා...

ඒවායේ වටිනාකම රුපියල් මිලියන පන්සියයක් පමණ වන බව පැවසෙනවා....

ගුවන් මගීන්ගේ විස්තර සහිත ලේඛනය
Passenger manifest විශ්ලේෂණය කර ,
සිය දීර්ඝ කාලීන ව අත්දැකීම් ඔස්සේ ඒ තුළින් ඇති කරගන්නා සැකය මතින් ඒ තුළින් ,
කරනු ලබන මෙවැනි වැටලීම් සැබවින්ම විශිෂ්ටයි...

එම වැටලීමට සහභාගි වූ සියලු නිලධාරීන්ට සුභපැතුම්...🙏🙏🙏🙏🙏

23/12/2025

19/12/2025

වැස්සත් එක්ක තැන් තැන් වල නාය යාම් ආයෙත් සක්‍රීය වෙන්න පුලුවන්. ඒ හින්දා අවදානම් පැති වල අය බොහොම අවධාරණයෙන් ඉන්න!!!

අධික වර්ෂාවත් සමඟ මහනුවර මහාමායා විදුහලට ඉහළින් ඇති රජ පිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නාය යෑමට ලක්වීම හේතුවෙන් පාසල් දරුව...
18/12/2025

අධික වර්ෂාවත් සමඟ මහනුවර මහාමායා විදුහලට ඉහළින් ඇති රජ පිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නාය යෑමට ලක්වීම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

18/12/2025

උඩුදුම්බරට මිමි 200ක පමණ වැසි.
😐😐😐

18/12/2025

කටාර් රාජ්‍යයේ ඉදන් උදෙන්ම ලංකාවට එන එයා...

18/12/2025

වහිනවා නේද...
Short leave එහෙම දාන්න හිත හදාගන්න.
කෝච්චි පරක්කුයි. 😂😂

17/12/2025

Hub එක ලීක් කරගෙන නේද??
😁😁😁

16/12/2025

ලස්සනම හවස්වරු...

15/12/2025

මගේ ජීවිතේ කෝච්චියක් වගේ කියලා ඔයාමනෙ කියලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්න මම එක කෝච්චි පෙට්ටියකට දාල දොර ලොක් කළා. එක කෝච්චි පෙට්ටියක ප්‍රශ්න අනෙක් කෝච්චි පෙට්ටිවලට කාන්දු වෙන්න ඉඩදුන්නෙ නෑ. ඒ හින්දා එක පෙට්ටියක ප්‍රශ්න ගොඩක් තියෙද්දි වුණත් කෝච්චියෙ අනික් පෙට්ටි ටික අමාරුවෙන් හරි දිගටම ඉස්සරහට ගියා.. -මිහිකා -

A Gypsy Heart
රසික ජයකොඩි

Address

Colombo

Telephone

+94789988957

Website

Alerts

Be the first to know and let us send you an email when T S S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T S S:

Share

Category