Train Simulator Sri Lanka

Train Simulator Sri Lanka දුම්රිය දැවැන්තයන්ගේ නොදුටු පැත්ත.. Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
(507)

එනවා කියලා කිව්වා තමයි. හැබැයි මෙහෙම එයි කියලා හිතුවේ නෑ..!!
04/08/2026

එනවා කියලා කිව්වා තමයි. හැබැයි මෙහෙම එයි කියලා හිතුවේ නෑ..!!

03/08/2026

🔴🔴🔴🔴
පැණිදෙනිය ප්‍රදේශයට වතුර දමමින් ඇත. කොත්මලේ විවෘත කිරීමත් සමඟ තත්වය වර්ධනය වනු ඇත..

03/08/2026

පේරාදෙණිය අවට මහවැලි ගඟේ තත්වය.

03/08/2026

🔴Breaking 🔴
ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන්, නුවර කොලඹ මාර්ගය නැවතත් ගනේතැන්නෙන් වසා තැබේ...

03/08/2026

මහනුවර නැවතත් ජලයෙන් යටවෙමින් පවතී.. හැමෝම පරිස්සමින්.. 🥹

එහෙම ඇන්ටිලා හින්දා සිද්ද වුන ආපදා ගැන කියමු ද බලන්න..
02/08/2026

එහෙම ඇන්ටිලා හින්දා සිද්ද වුන ආපදා ගැන කියමු ද බලන්න..

පව්.. මාරු ඇති හොඳටම...
02/08/2026

පව්.. මාරු ඇති හොඳටම...

01/08/2026
කාන්තාවන් ට සීට් අල්ලා දීමේ පුරෝගාමී ඔබේ මිතුරාව මෙන්ෂන් කරන්න... 😌
01/08/2026

කාන්තාවන් ට සීට් අල්ලා දීමේ පුරෝගාමී ඔබේ මිතුරාව මෙන්ෂන් කරන්න... 😌

ඔය කරේ cupiriyata.. 😒😒😒
01/08/2026

ඔය කරේ cupiriyata.. 😒😒😒

Address

Colombo

Telephone

+94789988957

Website

Alerts

Be the first to know and let us send you an email when Train Simulator Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Train Simulator Sri Lanka:

Shortcuts

Share

Category