Sumaga Tours &Travels

Sumaga Tours &Travels We are a leading tour & travel company situated in Colombo 7, providing a service in AirTicketing, Hotel Booking, Holiday Packages & Visa Facilitation etc

Sumaga Travels & Tours is one of the leading Sri Lankan travel agent specialized in business travel and Buddhist Pilgrimage Tours. We are always ready to fulfill your leisure travel requirements by ensuring a unique holiday experience for you. Sumaga is exclusive travel firm which is proving a service in Air Ticketing, Hotel Booking, Holiday Packages and Visa Facilitation. If you are a traveler

on a business trip / family holiday or Buddhist pilgrimage, or else if you are Son or Daughter who are worried about your loving parents safety and comforts on their pilgrimage tours, We , “Sumaga” ensure about finest service, best quality and cater to all your requirements.

08/01/2021

COVID-19 ව්‍යසන හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ දඹදිව වන්දනා සහභාගි වන අයවලුන් හට මුදල් නැවත ලබා දීමක් 2020 ජනවාරි මස 8 වැනි දින සිදුවිය .

වන්දනාවට සහභාගි වීමට නියමිතව තිබූ ස්වාමීන් වහන්සේ නමක් විසින් දක්වන ලද අදහස...............

Sumaga Tours and Travels, previously located at Sri Sambodhi Viharaya, Colombo 7, has suspended our pilgrimage Tours as ...
06/01/2021

Sumaga Tours and Travels, previously located at Sri Sambodhi Viharaya, Colombo 7, has suspended our pilgrimage Tours as per the instructions by the Government which were scheduled for 16th & 18th of March 2020, due to the global pandemic Covid-19. The management of Sumaga has decided to return the money paid by the pilgrims.

The refunds were made on 04th & 05th of January 2020 to the pilgrims and they were overjoyed to receive their refunds and expressed their sincere appreciation to the Management.

කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි  පිහිටා තිබූ සුමග ටුවස්ට් ඇන්ඩ් ට්‍රැවල්ස්  ආයතනය මාර්තු 16 හා 28 යන දෙදිනෙහි ආර...
06/01/2021

කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි පිහිටා තිබූ සුමග ටුවස්ට් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය මාර්තු 16 හා 28 යන දෙදිනෙහි ආරම්භ කිරීමට නියමිතව තිබු වන්දනා ගමන් Covid-19 ගෝලීය වසංගතය හේතුවෙන් රජයේ උපදෙස් පරිදි තාවකාලිකව නවත්වන ලදී. එම වන්දනා ගමන් සදහා වන්දනාකරුවන් විසින් ගෙවන ලද මුදල්, එම වන්දනාකරුවන් වෙත නැවත ලබා දීමට සුමග කළමණාකාරීත්වය තීරණය කරන ලදී.

එම මුදල් ලබා දීම 2021 ජනවාරි 4 හා 5 යන දෙදින තුල සිදු කරන ලද අතර, සිය මුදල් නැවත ලබා දීම සම්බන්ධයෙන් ,එම වන්දනා කරුවෝ ඉමහත් සන්තෝෂයට පත්වුන අතර, තම ප්‍රශංසාව සුමග ආයතනය වෙත පළකර සිටිහ.

30/09/2020

පින් කැමැත්තෝ සැදැහැ සිතින් පෙළගැසෙත්වා.....!

• විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදු කරනු ලබන ක්ෂීර පායාස පූජාව
• 108 ඖෂධ පූඡාව
• ධෝනයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඇති ස්වර්ණමාලි මහා සෑ රජුන්ට සිදුකරන විශේෂ කප්රුක් පූජාව සහ ආශිර්වාද පූජාව
• අබ තෙල් පහන් පූජාව සමග
අනුරාධපුර වන්දනා චාරිකාව
දින 02 / රාත්‍රී 01

01 වන දිනය - කොළඹ / දඹුල්ල/ අනුරාධපුරය ( 223Km )

• 0500 hrs - සුමග කාර්යාලයන් පිටත්විම
• 0700 hrs - උදේසන ආහාරය ලබා ගැනීම.
• 0900 hrs - දඹුලු ලෙන් විහාරය වන්දනා කිරීම
• 1400 hrs - දිවා ආහාරය ලබාගැනීම හා නවාතැන් ගන්නා ස්ථානයට ඇතුල් වීම.
• 1530 hrs - මිරිසවැටිය විහාරය වන්දනා කිරීම
• 1700 hrs - ජේතවන විහාරය වන්දනා කිරීම
• 1800 hrs - ථුපාරාමය විහාරය වන්දනා කිරීම
• 2000 hrs - රාත්‍රී නවාතැන අනුරාධපුර දී.

02 වන දිනය - අනුරාධපුරය - කොළඹ (220 Km)

• 0500 hrs - උදෑසන කිරිපිඩු පූජාවට සහභාගිවීම
• 0600 hrs - සීල සමාදන් වීම ජය ශ්‍රී මහා බෝධිය අසල
• 0700 hrs - උදෑසන දානය ගැනීම.
• 0900 hrs - ධර්ම දේශනාවට සහභාගී වීම.
• 1115 hrs - දිවා දානය ගැනීම.
• 1300 hrs - ධර්ම දේශනාවට සහභාගී වීම.
• 1530 hrs - කප්රුක පූජාව ද සහභාගි වීම රුවන්වැලි මහා සෑය අසල
• 1800 hrs - නැවත කොළඹ බලා පැමිණීම

පිටත්වීම - 2020 ඔක්තෝබර් මස 17 හා 18 වැනිදා දක්වා

අයකරනු ලබන මිල ගණන්
දින 02 වන්දනා චාරිකාව- 9,900/-
(එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනකු / හතරදෙනකු)

අප වන්දනා ගමනට සහභාගී කරන වන්දනාකරුවන් 35ක් වන බැවින් ඔබත් 2020 ඔක්තෝබර් 05 වැනිදාට පෙර ඔබේ වන්දනා ගමන සඳහා ලියාපදිංචි වන්න.

ලබාදෙන පහසුකම් :
 හෝටල් වල නවාතැන් පහසුකම්.
 එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනෙකුට බැගින්
 සංචාරක බස්රථ ගමනාගමනය( වායුසමීකරණ ).
 දේශීය ප්‍රණීත ආහාරපාන.
 දිනකට එක් වන්දනාකරුවකුට 500 මි.ලි. වතුර බෝතල් දෙකක් පිරිනැමේ.
 කප්රුක පුජාව සිදු කිරීම.
 සම්පූර්ණ වන්දනා කටයුතු සුමග ආයතනයේ වන්දනා කටයුතු භාරව සිටින ගරුතර පුජ්ය කදුරුවැවේ වජිරවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරයි.

සෞඛ්ය පුවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරන ලද ක්රියා පටිපාටියට අනුව අප ආයතනය විසින් වන්දනා කටයුතු සංවිධානය කරනු ලබයි.

සුරක්ෂිත සුඛෝපභෝගී සැපපහසු වන්දනා චාරිකාවක් සදහා අමතන්න………………..

සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්
අංක 323,
තුන්වන මහල,
ජන ජය සාප්පු සංකීර්ණය,
(රාජගිරිය ගුවන් පාලම අසල)
නාවල ,
රාජගිරිය

දුරකථන අංක - 0114236894 / 0762808083

අගෝස්තු මස පවත්වනු ලැබූ අනුරාධපුර පිංකම විශේෂ අවස්ථා කිහිපයක් ...............................................
30/09/2020

අගෝස්තු මස පවත්වනු ලැබූ අනුරාධපුර පිංකම විශේෂ අවස්ථා කිහිපයක් ...............................................

26/08/2020

පින් කැමැත්තෝ සැදැහැ සිතින් පෙළගැසෙත්වා.....!

• විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදු කරනු ලබන ක්ෂීර පායාස පූජාව
• 108 ඖෂධ පූඡාව
• ධෝනයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඇති ස්වර්ණමාලි මහා සෑ රජුන්ට සිදුකරන විශේෂ කප්රුක් පූජාව සහ ආශිර්වාද පූජාව
• අබ තෙල් පහන් පූජාව සමග
අනුරාධපුර වන්දනා චාරිකාව
දින 02 / රාත්‍රී 01

01 වන දිනය - කොළඹ / දඹුල්ල/ අනුරාධපුරය ( 223Km )

• 0500 hrs - සුමග කාර්යාලයන් පිටත්විම
• 0700 hrs - උදේසන ආහාරය ලබා ගැනීම.
• 0900 hrs - දඹුලු ලෙන් විහාරය වන්දනා කිරීම
• 1400 hrs - දිවා ආහාරය ලබාගැනීම හා නවාතැන් ගන්නා ස්ථානයට ඇතුල් වීම.
• 1530 hrs - මිරිසවැටිය විහාරය වන්දනා කිරීම
• 1700 hrs - ජේතවන විහාරය වන්දනා කිරීම
• 1800 hrs - ථුපාරාමය විහාරය වන්දනා කිරීම
• 2000 hrs - රාත්‍රී නවාතැන අනුරාධපුර දී.

02 වන දිනය - අනුරාධපුරය - කොළඹ (220 Km)

• 0500 hrs - උදෑසන කිරිපිඩු පූජාවට සහභාගිවීම
• 0600 hrs - සීල සමාදන් වීම ජය ශ්‍රී මහා බෝධිය අසල
• 0700 hrs - උදෑසන දානය ගැනීම.
• 0900 hrs - ධර්ම දේශනාවට සහභාගී වීම.
• 1115 hrs - දිවා දානය ගැනීම.
• 1300 hrs - ධර්ම දේශනාවට සහභාගී වීම.
• 1530 hrs - කප්රුක පූජාව ද සහභාගි වීම රුවන්වැලි මහා සෑය අසල
• 1800 hrs - නැවත කොළඹ බලා පැමිණීම

පිටත්වීම - සැප්තැම්බර් මස 26 සිට සැප්තැම්බර් මස 27 වැනිදා දක්වා

අයකරනු ලබන මිල ගණන්
දින 02 වන්දනා චාරිකාව- 9,900/-
(එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනකු)

ලබාදෙන පහසුකම් :
 හෝටල් වල නවාතැන් පහසුකම්.
 එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනෙකුට බැගින්
 සංචාරක බස්රථ ගමනාගමනය( වායුසමීකරණ ).
 දේශීය ප්‍රණීත ආහාරපාන.
 දිනකට එක් වන්දනාකරුවකුට 500 මි.ලි. වතුර බෝතල් දෙකක් පිරිනැමේ.
 කප්රුක පුජාව සිදු කිරීම.
 සම්පූර්ණ වන්දනා කටයුතු සුමග ආයතනයේ වන්දනා කටයුතු භාරව සිටින ගරුතර පුජ්ය කදුරුවැවේ වජිරවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරයි.

සෞඛ්ය පුවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරන ලද ක්රියා පටිපාටියට අනුව අප ආයතනය විසින් වන්දනා කටයුතු සංවිධානය කරනු ලබයි.

සුරක්ෂිත සුඛෝපභෝගී සැපපහසු වන්දනා චාරිකාවක් සදහා අමතන්න………………..

සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්
අංක 323,
තුන්වන මහල,
ජන ජය සාප්පු සංකීර්ණය,
(රාජගිරිය ගුවන් පාලම අසල)
නාවල ,
රාජගිරිය

දුරකථන අංක - 0114236894 / 0762808083

18/08/2020

අනුරාධපුර වන්දනා චාරිකාව
දින 02 / රාත්‍රී 01

01 වන දිනය - කොළඹ / දඹුල්ල/ අනුරාධපුරය ( 223Km )

• 0500 hrs - සුමග කාර්යාලයන් පිටත්විම
• 0700 hrs - උදේසන ආහාරය ලබා ගැනීම.
• 0900 hrs - දඹුලු ලෙන් විහාරය වන්දනා කිරීම
• 1400 hrs - දිවා ආහාරය ලබාගැනීම හා නවාතැන් ගන්නා ස්ථානයට ඇතුල් වීම.
• 1530 hrs - මිරිසවැටිය විහාරය වන්දනා කිරීම
• 1700 hrs - ජේතවන විහාරය වන්දනා කිරීම
• 1800 hrs - ථුපාරාමය විහාරය වන්දනා කිරීම
• 2000 hrs - රාත්‍රී නවාතැන - මිරිදිය ලේක් හෝටලය, අනුරාධපුර දී

02 වන දිනය - අනුරාධපුරය - කොළඹ (220 Km)

• 0500 hrs - උදෑසන කිරිපිඩු පූජාවට සහභාගිවීම
• 0600 hrs - සීල සමාදන් වීම ජය ශ්රී මහා බෝධිය අසල
• 0700 hrs - උදෑසන දානය ගැනීම.
• 0900 hrs - ධර්ම දේශනාවට සහභාගී වීම
• 1115 hrs - දිවා දානය ගැනීම.
• 1400 hrs - කප්රුක පූජාව ද සහභාගි වීම රුවන්වැලි මහා සෑය අසල
• 1800 hrs - නැවත කොළඹ බලා පැමිණීම

පිටත්වීම - සැප්තැම්බර් මස 26 සිට සැප්තැම්බර් මස 27 වැනිදා දක්වා

අයකරනු ලබන මිල ගණන්
දින 02 වන්දනා චාරිකාව- 9,900/-
(එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනකු)
ලබාදෙන පහසුකම් :
 හෝටල් වල නවාතැන් පහසුකම්.
 එක් කාමරයක් සඳහා දෙදෙනකු / තිදෙනෙකුට බැගින්
 සංචාරක බස්රථ ගමගනාගමනය( වායුසමීකරණ ).
 දේශීය ප්‍රණීත ආහාරපාන.
 දිනකට එක් වන්දනාකරුවකුට 500 මි.ලි. වතුර බෝතල් දෙකක් පිරිනැමේ.
 කප්රුක පුජාව සිදු කිරීම.
 සම්පූර්ණ වන්දනා කටයුතු ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.

සෞඛ්ය ප්රවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද ක්රියා පටිපාටියට අනුව අප ආයතනය විසින් වන්දනා කටයුතු සංවිධානය කරනු ලබයි. සෑම අවස්ථාවකදීම 1 M( මීටරයක) පරතරය තබා ගැනීමෙන් වන්දනා කටයුතු සිදුකරනු අතර පැය දෙකකට වරක් ශරීර උෂ්ණත්වය මැනිම සිදුකරනු ලබයි.

සුරක්ෂිත සුඛෝපභෝගී සැපපහසු වන්දනා චාරිකාවක් සදහා අමතන්න………………..

සුමග ටුවර්ස් ඇන්ඩ් ට්රැවල්ස්
ශ්‍රී සම්බෝධි විහාරය
ශ්‍රීමත් ආර් සේනානායක මාවත
කොළඹ 07.

දු.අං ය : 011 4 236 894 / + 94 762 808083

16/07/2020

Anuradhapura pilgrimage tour
01 Night / 02 days

Day 01 – Colombo / Dambulla / Anuradapura(223Km)(B/L/D)

• 0500 hrs – Leaving from Sumaga office premises.
• 0700 hrs – Breakfast.
• 0900 hrs – Visit Dambulla Cave temple.
• 1400 hrs – Lunch & check in to the hotel Miridiya Lake , Anuradhapura
• 1530 hrs – Visit Mirisawatiya Stupa.
• 1700 hrs – Visit Jetavanaramaya stupa.
• 1800 hrs – Visit Thuparamaya temple.
• 2000 hrs – Dinner & night accommodation at hotel Miridiya Lake , Anuradhapura.

Day 02 - Anuradapura / Dambulla / Colombo(223Km) (B/L/D)

• 0500 hrs – Offering milk rice( Kiri ahara pujawa) to Jaya Sri Maha Bodhiya.
• 0600 hrs – Sil programe at Jaya Sri Maha Bodhiya.
• 0700 hrs – Udasana danaya(Breakfast).
• 0900 hrs – Attending for Dhamma Sermon(Darma dashanaya).
• 1115 hrs – Dawal danaya (Lunch).
• 1400 hrs – Kapruka pujawa at Ruwanweliseya.
• 1800 hrs – Leave from Kataragama.
• 2100 hrs – Dinner.
• 2300 hrs – Return to Colombo.

Travel date – 01 August to 02 August 2020.

Tour Cost :(LKR Per Person ) For Sri Lankans only.

01 Night / 02 Days pilgrimage tour – LKR 14,900/–
(Based on Double/Triple sharing)

Cost Includes:

01. 4* Hotel accommodation on Twin/Triple Sharing basis.
Hotel Miridiya Lake Anuradhapura
02. A/C transportation throughout the tour.
03. All meals as specified in the programme.
04. Monument entrance fee for one time visit.
05. 2 x 500Ml bottles packed drinking water per person per day.
06. Accompanying an experience Buddhist monk throughout the tour.
07. Kapruka pujawa at Ruwanweliseya.

Cost Excludes:

Liquor, Laundry, room service, tips , Phone call, Any increase in Govt. Taxes, camera (still / video).

For secured ,comfortable & luxury Pilgrimage Tours, contact…..

Sumaga Tours & Travels
Sri Sambodhi Temple,
Gregory’s Road,
Colombo 07,
Sri Lanka.

Tel : 011 4 236 894 / + 94 762 808083

16/07/2020

Kataragama pilgrimage tour
2 Days / 1 Night

Day 01 – Colombo / Kottawa / Kataragma (310 Km) – B/L/D

• 0500 hrs – Leaving from Sumaga office Premises
• 0700 hrs – Morning Breakfast
• 1000 hrs – Visit Sella Kataragma
• 1230 hrs – Lunch & Check in to hotel Hotel Okrin Kataragama
• 1430 hrs – Climb to Wedihita Kanda
• 1800 hrs – Return to the Hotel
• 2000 hrs – Dinner and Night Accommodation at Hotel Okrin, Kataragama.

Day 02 – Kataragma / Kottawa / Colombo (310 Km) – B/L/D

• 0500 hrs – Offring Milk rice to Kri Vehera (Kiri ahara pujawa)
• 0700 hrs – Morning Breakfast
• 0800 hrs – Attending for Damma Sermon
• 1130 hrs – Attending for Afternooon Thewawa at Kataragama Dewalaya
• 1300 hrs – Lunch Break
• 1430 hrs – Kapruka Poojawa at Kiri Vehera
• 1800 hrs – Leave from Kataragama
• 2100 hrs – Dinner
• 2300 hrs – Return to Colombo

Travel Date – 15 August to 16 August 2020

Tour Cost :(LKR Per Person ) For Sri Lankans only.

01 Night / 02 Days pilgrimage tour – LKR 14,000/–
(Based on Double/Triple sharing)

Cost Includes:

 4* Hotel accommodation on Twin/Triple Sharing basis.
Hotel Okrin at Kataragama
 A/C transportation throughout the tour
 All meals as specified in the programme.
 2 x 500Ml bottles packed drinking water per person per day.
 Accompanying an experience Buddhist monk throughout the tour.
 Kapruka pujawa at Kri Vehera

Cost Excludes:

Liquor, Laundry, room service, Phone call, Any increase in Govt. Taxes, camera (still / video).

For secured, comfortable & luxury Pilgrimage Tours, contact

Sumaga Tours & Travels
Sri Sambodhi Temple,
Gregory’s Road,
Colombo 07,
Sri Lanka.

Tel : 011 4 236 894 / + 94 762 808083

16/07/2020

Utthama dalada vandana
01 Night / 02 days

Day 01 – Colombo / Kegalle / Kandy (130Km)-B/L/D

• 0500 hrs – Leaving from Sumaga office premises.
• 0700 hrs – Breakfast.
• 0900 hrs – Visit Sri Lankathilake Rajamaha Viharaya.
• 1030 hrs - Visit Gadaladeniya viharaya.
• 1200 hrs – Visit Embekka Devalaya.
• 1400 hrs - Lunch & check in to the Victoria golf club Hotel , Kandy
• 1500 hrs – Free for leisure.
• 1900 hrs - Dinner & night accommodation at Victoria golf club Hotel , Kandy

Day 02 – Kandy / Kegalle / Colombo(130Km)- B/L/D

• 0330 hrs – Participate the morning thewawa at Sri Dalada Maligawa(The temple of the Sacred tooth Relic)
• 0700 hrs - Attending for Dhamma Sermon(Darma dashanaya).
• 0900 hrs – Breakfast at Victoria golf club Hotel , Kandy.
• 1000 hrs – Free for leisure.
• 1200 hrs - Lunch & check out from the Victoria golf club Hotel , Kandy
• 1430 hrs – Visit Pinnawala elephant orphanage.
• 1800 hrs – Leave from Pinawala.
• 2000 hrs – Dinner.
• 2130 hrs – Return to Colombo.

Travel date – 22 August to 23 August 2020.

Tour Cost :(LKR Per Person ) For Sri Lankans only.

01 Night / 02 Days pilgrimage tour – LKR 13,900/–
(Based on Double/Triple sharing)

Cost Includes:

01. 4* Hotel accommodation on Twin/Triple Sharing basis.
Victoria golf club Hotel , Kandy
02. A/C transportation throughout the tour.
03. All meals as specified in the programme.
04. Monument entrance fee for one time visit.
05. 2 x 500Ml bottles packed drinking water per person per day.
06. Accompanying an experience Buddhist monk throughout the tour.
07. Participate the morning thewawa at Sri Dalada Maligawa(The temple of the Sacred tooth Relic)

Cost Excludes:

Liquor, Laundry, room service, tips , Phone call, Any increase in Govt. Taxes, camera (still / video).

For secured ,comfortable & luxury Pilgrimage Tours, contact…..

Sumaga Tours & Travels
Sri Sambodhi Temple,
Gregory’s Road,
Colombo 07,
Sri Lanka.

Tel : 011 4 236 894 / + 94 762 808083

Local tours  for the month of August 2020. All our tours will be handled by as per the guideline issued by the Ministry ...
15/07/2020

Local tours for the month of August 2020. All our tours will be handled by as per the guideline issued by the Ministry of Health and Indigenous Medical Services.

Contact Sumaga for more details,
+ 94 11 4 236 894 / + 94 762 808083

#

Address

Sri Sambodhi Temple, Srimath R. G. Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 12:30

Telephone

+94114236894

Website

Alerts

Be the first to know and let us send you an email when Sumaga Tours &Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumaga Tours &Travels:

Share

Category