Apex Lanka

Apex Lanka Human Resources Management Company

🔥 ඔබට විශේෂ අවස්ථාවක්! 🔥💼 නිවසේ සිටම සේවය කර ආදායමක් උපයන්න කැමතිද?රැකියාවක් සොයන, අමතර ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු ව...
14/07/2026

🔥 ඔබට විශේෂ අවස්ථාවක්! 🔥
💼 නිවසේ සිටම සේවය කර ආදායමක් උපයන්න කැමතිද?
රැකියාවක් සොයන, අමතර ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන හෝ පවුලේ වගකීම් සමඟම නිවසේ සිට සේවය කිරීමට කැමති කාන්තාවන් සඳහා මෙම අවස්ථාව වෙන් කර ඇත.
✅ නිවසේ සිට සේවය කිරීමේ පහසුව
✅ Social Media පිළිබඳ මූලික දැනුමක් තිබීම ප්‍රමාණවත්
✅ දුරකථන ඇමතුම් හොඳින් කළමනාකරණය කළ හැකි වීම
✅ වයස අවුරුදු 20 – 40 අතර කාන්තාවන් සඳහා
✅ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට අයදුම් කළ හැක
💰 ඔබගේ කැපවීම, කාර්ය සාධනය සහ දක්ෂතාවය අනුව රු. 100,000/= ට වැඩි ආදායමක් ලබා ගැනීමේ හැකියාව ඇත.
📲 අයදුම් කිරීමට WhatsApp මඟින් පහත තොරතුරු පමණක් එවන්න. 🔹 නම
🔹 ගම
🔹 වයස
📞 WhatsApp : 071 305 4215
⚠️ සීමිත බඳවා ගැනීම් පමණක් සිදුකරන බැවින් ඔබගේ අයදුම්පත අදම එවන්න!
👭 නිවසේ සිට රැකියාවක් සොයන ඔබේ යහළුවන්ටත් මෙම අවස්ථාව Share කරන්න.
#නිවසේසිටරැකියාව #කාන්තාරැකියා

🔷 ඔබට ස්ථිර රැකියාවක් සහ හොඳ වැටුපක් අවශ්‍යද? 🔷අදම අප සමඟ එකතු වන්න! 👨‍🏭👩‍🏭💼 පුහුණු/නුපුහුණු කාන්තා සහ පිරිමි සියලු දෙනා...
13/05/2026

🔷 ඔබට ස්ථිර රැකියාවක් සහ හොඳ වැටුපක් අවශ්‍යද? 🔷
අදම අප සමඟ එකතු වන්න! 👨‍🏭👩‍🏭

💼 පුහුණු/නුපුහුණු කාන්තා සහ පිරිමි සියලු දෙනාට අවස්ථා

✅ අපෙන් ලැබෙන වාසි:
👕 ආරක්ෂිත වැඩ පරිසරය
⏰ පූර්ණ කාලීන රැකියා
💌 රු. 55,000/= ට වැඩි මාසික වැටුප්
🍛 තුන් වේලම ආහාර නොමිලේ
🚌 ප්‍රදේශය අවට ප්‍රවාහන පහසුකම්

🔹 Vacancies:
• නිෂ්පාදන සහායක
• ගබඩා සහායක
• පිරිසිදු කිරීමේ අංශය
• තත්ත්ව පරීක්ෂක

📌 අවශ්‍ය සුදුසුකම්:
👤 වයස 18 – 50

📞 විමසීම්: 076 46 411 80
👉 අදම අයදුම් කරන්න! ඔබේ රැකියා ගමන ආරම්භ කරන්න!

12/03/2026

මාලී ඔයාගේ මේ උත්සාහය අති සාර්ථක වේවා ! ජය වේවා ❤️🇱🇰🏏

11/03/2026

ඔය කාටත් කරන්න බැරි වෙච්ච දෙයක් මාලි කරලා තියෙනවා. මේ හෑල්ල ලීවේ නැත්නම් වැඩකුත් නෑ. මෙච්චර කල් ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට ක්‍රීඩකයෝ ගත්තේ කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වලින් නැත්නම් ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් ක්ලබ්වලින්. මාලිංග ගිය සතියේ facebook post එකක් දාලා තිබ්බා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම වේග පන්දු යවන්නෝ තොරගෙන පුහුණු කරනවා කියලා. මේ post එක දැක්ක ගමන් ගොඩක් අයට හිතුනේ මේක නිකන් ආවට ගියාට දාපු post එකක් කියලා. හැබැයි සතියක් ගියේ නෑ.. ලංකාවේ වටෙන්ම හැම දිස්ත්‍රික්කයන්ම ආවර්ණය වෙන්න වේග පන්දු යවන ක්‍රීඩකයෝ 350ක් තොරගෙන ඒ සෙට් එකගේ නම් ටිකත් දාලා ඔන්න. අනිවා මේක ශ්‍රී ලංකා ක්‍රිකට්වල ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඉස්සරහට ලංකා ටීම් එකට පට්ටම චරිත ටිකක් බහි.. හොදම දේ මාලිංග ලංකාවෙන් තොරන්නේ ලංකාවේ වේග පන්දු යවන්නෝ විතරයි. මොකද පොර දන්න සබ්ජෙට් එක ඒක නිසා. දැන් ඔන්න සංගට මයියට රට වෙනුවෙන් යුතුකමක් කරන්න කාලේ හරි. මාලි වගේ බැට්මන්ලා ටිකකුත් තෝරලා ගමු රට වටෙන්ම. එතකොට ලොම් තයෝ ටික නිකන්ම එළියට යයි.

11/03/2026
11/03/2026

🐾 ඔබේ බල්ලා ඔබව ඇත්තටම "අම්මා" හෝ "තාත්තා" ලෙස හිතනවද? – මේ ඒ පිටුපස ඇති විස්මිත විද්‍යාවයි! 🐕❤️

ඔබ කවදාහරි හිතලා තියෙනවද, ඔබේ බල්ලා ඇත්තටම ඔබව දකින්නේ කොහොමද කියලා? ඔහු ඔබව දකින්නේ හුදෙක් කෑම දෙන කෙනෙක් විදිහටද? නැත්නම් ඔහුගේම වර්ගයේ "ලොකු බල්ලෙක්" විදිහටද?

මෑතකදී සිදුකළ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වෙන්නේ පුදුම හිතෙන කරුණු කිහිපයක්. ඔබේ බල්ලා ඔබව දකින්නේ නිකම්ම යහළුවෙක් විදිහට නෙවෙයි, ඔහුගේ මුළු ලෝකයම පාලනය කරන "මව්පිය රූපයක්" (Parental Figure) විදිහටයි! 🧠✨

1. කුඩා දරුවෙකුගේ වැනි බැඳීමක් (The Secure Base Effect) 🛡️

මනෝ විද්‍යාවේදී කුඩා දරුවෙකු තමන්ගේ මව්පියන් සමඟ දක්වන බැඳීම හඳුන්වන්නේ 'Secure Base Effect' කියලා. දරුවෙක් අලුත් තැනකට ගිය විට බය වුණොත් කරන්නේ අම්මාගේ හෝ තාත්තාගේ අත අල්ලා ගැනීමයි. මැසචුසෙට්ස් (Massachusetts) මහා රෝහලේ සිදුකළ MRI පරීක්ෂණවලින් පෙනී ගියේ බල්ලන් ද හරියටම මෙසේ කරන බවයි.

ඔවුන් බියට පත් වූ විට හෝ ආතතියට පත් වූ විට වෙනත් බල්ලන් සොයා යන්නේ නැහැ. ඔවුන් කෙලින්ම දුව එන්නේ තම හිමිකරු වෙතටයි. එය හරියටම දරුවෙකු අනතුරකදී මව්පියන් සොයා දිව යාමට සමානයි.

2. ඔබේ සුවඳ ඔවුන්ට "සතුටක්" 👃💖

බල්ලෙකුගේ නාසය කියන්නේ විශ්වකර්ම නිර්මාණයක්. MRI ස්කෑන් පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ, බල්ලෙකුට තම හිමිකරුගේ සුවඳ දැනුණු සැණින් ඔවුන්ගේ මොළයේ ඇති 'Caudate Nucleus' නම් කොටස (සතුට හඳුනාගන්නා මධ්‍යස්ථානය) දැඩි ලෙස උත්තේජනය වන බවයි.

විශේෂත්වය වන්නේ වෙනත් ඕනෑම සුවඳකට වඩා (වෙනත් හිතවත් බල්ලන්ගේ හෝ ප්‍රණීත ආහාරවල සුවඳට පවා වඩා) ඔබේ සුවඳට ඔවුන්ගේ මොළය පෙන්වන ප්‍රතිචාරය ප්‍රබල වීමයි. ඒ කියන්නේ ඔවුන්ට ඔබ කියන්නේ ලෝකයේ තියෙන වටිනාම සහ සතුටුදායකම "සලකුණයි".

3. ඇස් දෙකෙන් කියන ආදර කතාව (The Oxytocin Loop) 👀💕

අපි අපේ ආදරණීය දරුවෙක් දෙස බලන විට අපේ සිරුරේ ඔක්සිටොසින් (Oxytocin) නම් හෝමෝනය ශ්‍රාවය වෙනවා. මෙය "ආදර හෝමෝනය" ලෙස හඳුන්වනවා. ජපානයේ Azabu විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සොයාගත්තේ, ඔබ ඔබේ බල්ලාගේ ඇස් දෙස ආදරයෙන් බලා සිටින විට, ඔබ දෙදෙනාගේම සිරුරේ මේ හෝමෝනය එක හා සමානව ඉහළ යන බවයි.

මවක් සහ බිළිඳකු අතර බැඳීම ශක්තිමත් කිරීමට දායක වන්නේ ද මෙම රසායනික ක්‍රියාවලියමයි. මෙයින් තහවුරු වෙන්නේ බල්ලන් ජෛව විද්‍යාත්මකවම අපව ඔවුන්ගේ පවුලේ "මව්පියන්" ලෙස පිළිගෙන ඇති බවයි.

4. ඔවුන් ඔබව තේරුම් ගන්නවා 🗣️👂

බල්ලන් මිනිසුන්ගේ මුහුණේ ඉරියව් සහ කටහඬේ ස්වරය තේරුම් ගැනීමට විශේෂ හැකියාවක් දක්වයි. ඔවුන් ඔබව තවත් බල්ලෙකු ලෙස සිතන්නේ නැත; ඔවුන් දන්නවා ඔබ ඔවුන්ට වඩා වෙනස්, නමුත් ඔවුන්ව ආරක්ෂා කරන නායකයෙකු බව. ඔබ ඔහුට කතා කරන විට ඔහු හිස ඇල කර ඔබ දෙස බලන්නේ, ඔබේ වචන පිටුපස ඇති හැඟීම තේරුම් ගන්න ඔහුට ඇති දැඩි වුවමනාව නිසයි.

ඔබේ බල්ලා ඔබ දෙස බලන්නේ හුදෙක් ආහාර සපයන්නෙකු දෙස බලන දෑසින් නෙවෙයි. ඔහු ඔබ දෙස බලන්නේ තමන්ගේ මුළු ලෝකයම ඔබ යැයි සිතන දෑසින්. ඒ නිසා ඊළඟ වතාවේ ඔහු ඔබේ ඇඟේ දැවටෙන විට මතක තබා ගන්න, ඔහු ඔබට කියන්නේ "මගේ අම්මා/තාත්තා ඉන්න නිසා මම සුරක්ෂිතයි" කියලයි. 🐾❤️

💡 ඔබේ සුරතලා ඔබව පුදුම කරවපු මේ වගේ ලස්සන අත්දැකීමක් තියෙනවද?

මේ වගේ වැදගත් වටිනා දේවල් දැනගන්න Thivra පේජ් එක follow කරන්න අමතක කරන්න එපා!

           #රැකියවක්     #ජොබ් #කම්කරුජොබ්
12/01/2026

#රැකියවක්
#ජොබ්
#කම්කරුජොබ්

23/11/2025

Address

No 493/G, Kaduwela
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94767271748

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apex Lanka:

Shortcuts

Share