Yamu Lanka

Yamu Lanka COME AS GUEST - STAY AS FAMILY Don't hesitate to contact us and let us have the pleasure of being at your disposal.

We are a bicultural couple representing the company "Yamu Lanka Travels" whose aim is to offer the travellers their unforgettable travel experience in SRI LANKA - Land Like No Other. While one of us being a European and the other a Sri Lankan we hope that we will be able to fulfil your needs and desires to the utmost during your visit.

02/05/2023

This page is for SALE. Inbox for further details. Thank you!

මෙහෙම අතීතෙකුත් තිබුණ රටක් මේක... 🤕
09/02/2023

මෙහෙම අතීතෙකුත් තිබුණ රටක් මේක... 🤕

24/06/2019

සිරස ලක්ෂපතියට ආපු, අද ලක්ශ 5 දිනපු දොස්තර මහත්තයා හරිම ලස්සන කතාවක් කියනවා .... 🙂

දොස්තර:
චන්දන මහත්තයා යාලුවොත් එක්ක එළියට යනවා. යාලුවෙක් ඔයාගේ වාහනේ තෙල් ටැංකියට වැලි දානවා.ඔයාට තරහ යනවද??

චන්දන:
නැතිව. මන් ඒකට ඉඩ තියන්නේ නෑ. මන් විරුද්ද වෙනවා.

දොස්තර:
එතකොට යාලුවෝ බොන්න කතා කරාම යනවද?සෙට් වෙලා බොන්නෙ නැතිව ඉද්දි ත් බීපන් කිව්වම බොනවද?

චන්දන:
ඔව් ඉතින් බෑ කියන්න බෑනේ.

දොස්තර:
ඇයි බැරි බෑ කියන්න. ඔබ වැරදියි. වාහනයට වුණු දේට විරුද්ද වෙච්ච ඔබට ඇයි බැරි බොන්න බෑ කියන්න?

වාහනයක් කැඩුනොත් හදා ගන්න පුලුවන්. ඒත් තමන්ගේ ශරීරය නැවත හොද කරන්න බැරි විදියට ලෙඩ වුනොත් කොහමද කරන්නේ.

එතකොට යාලුවෝ එයි කියලා හිතෙනවද? යාලුවොන්ට සනීප කරන්න පුලුවන් කියලා හිතෙනවද සිරෝසිස් වගේ ලෙඩක් හැදුනොත්??
ඔය බොන්න කතා කරද්දි තියෙන සතුට තියේවිද? ජීවිතේ ඉතිරි වෙයිද වෙන සතුටක් වත් විදින්න.

මගේ පේශන්ට් කෙනෙක් හිටියා සිරෝසිස් හැදිලා වයස 23. අවු:17 ඉදන් බීලා. ඇග වැහරිලා. සීය කෙනෙක් වගේ. මගේ වොර්ඩ් එකේ අවු:50 ක විතර නර්ස් කෙනෙකුත් රැවටිලා මේ ළමයට සීයේ කියලා කතා කරලා ඒ ළමයට තරහ ගිහින්. අනික ලේ වමනය යන්න ගත්තම සීමාවක් නෑ.ඉන්න පළාත ම වැහෙන්න ලේ යනවා ඉවරයක් නැතිව.පුදුම කරුමයක් ඒක.

අපි බේබද්දෝ වගේ බොන්නේ නෑ කියලා බූරු කතා කිව්වට වැඩක් නෑ. සතියට එක සැරයක් බොන්න ඒ ඇති.

අනික බොන එක මහ පොර වැඩක් කියලා හිතන් ඉන්නවනම් ඊට වඩා බූරුවෙක් මේ ලෝකේ නෑ.

පොරක් වෙන්න ඔනනම් රටට , ජාතියට, ආගමට වැඩක් කරපන්. රටට , අම්මට අප්පට ණය නැති එකෙක් වෙයන්.

බීලා වැදෙන්නේ නෑ කියලා යමෙක් කියනවනම් එහෙනම් ඒ මී හරකා තමයි වැඩිපුර බීලා තියෙන්නෙ. ඇයි ඕන තරමක් බොන්න්ත් පුලුවන්.

අනික බීලා රටේ මිනුස්සුන්ට විහිලුවක් වෙනවා. ඇග පුරා වමනෙ දාගෙන බල්ලෝ බලල්ලු වගේ බිම වැටිලා ඉන්න කොට මොන තත්ත්වයක් ද?

බීගෙන මහ රාත්‍රියේ කෑ ගහගෙන , රටේ ම තියෙන කුණුසරුප ටික කියා ගෙන
වාහනයක නම් මහ හයියෙන් සින්දු දාගෙන ඉද්දි මිනිස්සු කියන්නේ මේ මොන රස්තියාදු කාරයෝ ටිකක් ද කියලා විතරයි.

ප්‍රශ්න නිසා බොනවා කියලා මොකෙක් හරි කියනවනම්, එහෙනම් ඒකෙන් කියවෙන්නේ ඒ මිනිහට කොන්ද පණ නෑ කියල ඇත්ත ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. එහෙම මිනිහෙක් ට කවදාවත් බෑ තමන්ගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඔය විදියට ඇල්කහෝල් විසදුම කියලා හිතෙන තාක්.

වැදෙන කෙනෙක්ට රිදෙයි. ඒත් බුද්දියට මේ දේ ගෝචර කර ගන්නා පුලුවන් මිනිහත් බේරෙයි, ජාතියත් බේරෙයි.

කොහමත් අදුරේ අතපත ගාන මිනිහට කවදාවත් ජීවිතේ එළියක් හොයා ගන්න බෑ. තමනුත් විනාස වෙලා වටේ ඉන්න අයත් විනාස කරලා තමයි ඒකා වලපල්ලට යන්නේ.
ඔවට එකග වෙන මිනිහත් දෙවනි නෑ ඒ මෝඩ මොලේට. මොකද තමනුත් හැදෙන්නේ නෑනේ.

- උපුටා ගැනීමකි -

Sri Lanka is waiting...
24/06/2019

Sri Lanka is waiting...

LOL
24/06/2019

LOL

SRI LANKA! Your next travel destination...
09/06/2019

SRI LANKA! Your next travel destination...

FILL YOUR HOTEL WITH YAMU LANKA{ Booking / Expedia / agoda / Priceline / trivago / Hotwire / Hotels / traveloka and more...
07/06/2019

FILL YOUR HOTEL WITH YAMU LANKA

{ Booking / Expedia / agoda / Priceline / trivago / Hotwire / Hotels / traveloka and more }

▪ Improve booking experience
▪ Receive more engagement
▪ Increase hotel bookings
▪ FREE social media consultant

CALL NOW : 0769 73 12 97

22/01/2019

This is a tailor made safari for love birds. If you are a couple who love nature, this one is just for you. Including... -Entrance tickets for 2 adults -Jeep with a good driver -English speaking guide -Free hotel pick ups and drop ins(Only in Udawalawe area)

Are you traveller?If you best traveller do thisTraveller bag challenge 👇Every time we go on travel we can collect travel...
29/11/2018

Are you traveller?

If you best traveller do this

Traveller bag challenge 👇

Every time we go on travel we can collect traveller bags full of trash. It's our way of saying thanks to mother of nature for allowing us to enjoy her beautiful creation if we have time to travel we have time to full of traveller bag

Collect trash send photo to our page we are publish

Every time save our nature 🍃

Please share this message ♥️

Travel Sri Lanka 🇱🇰
Save Sri Lanka ♥️

02/11/2018
Save The Jumbos... 🙏
13/10/2018

Save The Jumbos... 🙏

Save them... It's our duty... 😍
12/10/2018

Save them... It's our duty... 😍

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Yamu Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yamu Lanka:

Share

Category