18/05/2026
අපි සිහිකරමු !🇱🇰
දශක තුනක යුද්ධය හමුවේ හීන මියැදුනු රටකට අලුත් බලාපොරොත්තු ගෙනා එක ජාතියක් වෙනුවෙන් නොව මුලු මහත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම දිවි දුන් , තම ජීවිතයම කැප කල ජාතිවාදී නොවූ අපේ විරුවන් ගෞරවයෙන් සිහිකරමු.
✍️ 17 වන විජයග්‍රහණයේ සැමරුම