Redmo Global Travels & Tours pvt Ltd.

Redmo Global Travels & Tours pvt Ltd. Difference is the way we CARE

At REDMO Global Travels and Tours, we pride ourselves in providing our clients a quality service with reliability and trust to give you peace of mind in all your travel needs.

03/03/2017

1973දී අත්හැර දාපු මෙම සිමෙන්ති කම්හල අපූරූ නිවසක් බවට පත් කරගැනීමට මොහුට වසර 40ක් පමණ ගිහිල්ලා.

10/05/2013

Vehicle Available for Hire
Call Redmo on 0777 444 222

28/04/2013

Few places in the world can offer the traveller such a remarkable combination of stunning landscapes, pristine beaches, captivating cultural heritage and unique experiences within such a compact location. Within a mere area of 65,610 kilometres lie 8 UNESCO World Heritage Sites, 1,330 kilometres of coastline - much of it pristine beach - 15 national parks showcasing an abundance of wildlife, nearly 500,000 acres of lush tea estates, 250 acres of botanical gardens, 350 waterfalls, 25,000 water bodies, to a culture that extends back to over 2,500 years.

20/11/2012

කිසිදු ඇගයීමක්‌ නැති ශ්‍රී ලංකාවේ
ඔලිම්පික්‌ පදක්‌කම් 30

රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1‘ සූපවේදී ඔලිම්පික් ’‌ තරගාවලියේ දී ලංකාවට පළමු තැන..

ඔලිම්පික්‌ තරගාවලියට සමගාමීව පවත්වන තවත් තරගයක්‌ වූ ‘සූපවේදී ඔලිම්පික්’‌ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දාහතර දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ඉදිරිපත් විය.

ජර්මනියේ අර්පත් නුවර පැවැති මෙම ඔලිම්පික්‌ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ දාහතර දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායම රන් පදක්‌කම් 15‌ද රිදී පදක්‌කම් 14‌ද ලෝකඩ පදක්‌කමක්‌ද දිනාගනිමින් ලෝකයේ පළමු ස්‌ථානය පළමු වරට ශ්‍රී ලංකාව දිනාගත්තේය.

එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම නියෝජනය කරමින් හෙරිටන්ස්‌ අහුන්ගල්ල හෝටලයේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ විවිධ හෝටල් වලින් තෝරාගන්නා ලද දාහතර දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ මේ සදහා ඉදිරිපත් විය.

ලෝකයේ ප්‍රබල රටවල් 56 ඉදිරිපත් වූ මෙම තරගාවලියට ඉදිරිපත් කරන ලද නිර්මාණ සංඛ්‍යාවද තුන්දහසකට වැඩිවිය.
රසකැවිලි, කේක්‌, වෙඩිං කේක්‌ ආකෘති චොකලට්‌ නිර්මාණ, එළවළු සැරසිලි නිර්මාණ, සීනි නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කරන ලද නිර්මාණ වේ.

මෙම තරගයේදී ජර්මනියට දෙවන ස්‌ථානයත්, ඉතාලියට තෙවන ස්‌ථානයක්‌ හිමිවිය

උපුටා ගැනීම - https://www.facebook.com/anura.liyanage

තොරතුරු සැපයීම - Ra Mal Dessler

අපේ රටේ දේවල් අගය කරනවා නම් මෙය share කරන්න..... Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.
http://www.facebook.com/GannaApeDe?ref=stream

05/09/2012
04/09/2012
13/07/2012
Workshop for First Aid Instructors Resource pool
09/07/2012

Workshop for First Aid Instructors Resource pool

SLRCS Workshops -
09/07/2012

SLRCS Workshops -

09/07/2012
09/06/2012

http://redmo.lk/travel/images/tours/3_days_Nuwaraeliya.pdf

Address

3rd Floor, 106, Dharmapala Mw, Colombo 7
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Redmo Global Travels & Tours pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Redmo Global Travels & Tours pvt Ltd.:

Share

Category