Panda With Pinky Travel Life

Panda With Pinky Travel Life Always Happy 🥰🌸 Life In Sri Lanka 🇱🇰

I believe in only Shiva in this universe ♥️🕉️

Promotion / Vlogger
(1)

19/08/2026

වැස්සට ආස එයා වහිනකොට හරිම ආසයි වැස්ස දිහා බලන් ඉන්න ❤️🌧☁️

Good morning
19/08/2026

Good morning

🙏🌸
19/08/2026

🙏🌸

🧡 දොඩම් ගෙඩියක්
18/08/2026

🧡 දොඩම් ගෙඩියක්

දුවක් ඉන්නම ඕනේ 🩷🌸
18/08/2026

දුවක් ඉන්නම ඕනේ 🩷🌸

මේ වගේ අපි ගත්තු පළවෙනි පොටෝ එකක් අපි හැමෝටම තියෙයි..🌸🩷ඔයාලටත් එහෙමද??
18/08/2026

මේ වගේ අපි ගත්තු පළවෙනි පොටෝ එකක් අපි හැමෝටම තියෙයි..🌸🩷
ඔයාලටත් එහෙමද??

අම්මිගේ Stitch 🌸🩷..!!
16/08/2026

අම්මිගේ Stitch 🌸🩷..!!

15/08/2026

ඒ හැගීම හැම කෙල්ලෙකටම විදින්න ලැබෙන්න ඕනේ ❤️🥹...!!!

ඔව් ..ඔයාටයි මටයි තනියම දරාගන්න උනු තැන් බොහොමයි තනිකම අහිමිවීම් , අපිව රැක ගන්න හිටිය තාත්ති අද වෙන රටක ඔව් සුදු බබා තා...
15/08/2026

ඔව් ..ඔයාටයි මටයි තනියම දරාගන්න උනු තැන් බොහොමයි තනිකම අහිමිවීම් , අපිව රැක ගන්න හිටිය තාත්ති අද වෙන රටක ඔව් සුදු බබා තාත්තී හිටියා නම් අපි මේ තරම් තනි වෙන්නේ නෑ...!!!
පුතේ මේ සමාජේ කුරිරැ නෑ හැබැයි අපිට හම්බෙන මිනිසුන් කුරිරැයි
තාත්තී අම්මි ඔයාට හදන මේ අනාගතය හරි දුක් මහසියෙන් නින්දා අපහාස මැද්දේ ඔයාට හදන සුරංගනා ලෝකේට ගේන්න අපි තව ගොඩක් මහන්සි වෙනවා...!!!
ඔයා මේ සමාජේ හැදෙන්න නරකයි හිත හොද මිනිසුන් හරි අල්පයි...!!
තාත්ති නැති නැන අපි ආරක්ෂා නෑ මගේ පුතේ..!!!
කමක් නෑ අපි තුන්දේනාට අලුතින් නැගිටින්න පුළුවන් දවසක් එනවා..
මගේ පුතේ ඔයාත් ලොකු උනාම අම්මි වගේ සාදාරණ විදිහට ජීවත් වෙන දුවක් වෙන්න..!!! ❤️🥹
අම්මි තාත්ති මේ game එක play කරලා ඉවර කරන දවසක් එනවා හරි බොහෝම ඉක්මනින් ...!!!

පිපෙන්න ඕනේ මේ වගේ මල් හැම තැනම 🌸...!!
14/08/2026

පිපෙන්න ඕනේ මේ වගේ මල් හැම තැනම 🌸...!!

Address

Colombo

Telephone

+94778633118

Website

Alerts

Be the first to know and let us send you an email when Panda With Pinky Travel Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panda With Pinky Travel Life:

Shortcuts

Share