අතරමං වෙන්නෝ

අතරමං වෙන්නෝ We are group of hikers

මීමුරේ සවාරියේ තතු ඉතිරිය
13/02/2018

මීමුරේ සවාරියේ තතු ඉතිරිය

මීමුරේ සවාරියේ තතු
13/02/2018

මීමුරේ සවාරියේ තතු

After his long journey ! Sir Thomas Metland steam engine in Dematagoda running shead
19/10/2016

After his long journey !
Sir Thomas Metland steam engine in Dematagoda running shead

උයන්වත්ත වැව, බන්ඩාරගම
19/10/2016

උයන්වත්ත වැව, බන්ඩාරගම

චාරිකවෙ පලමු දිනයමම, ප්‍රදීප්,චතුර0ග,සෙමිර උදෙන්ම කොටුව ස්ටෙශමෙන් නුවරට කොච්චියෙන් පිටත් උනා.උදෙ අහාර නුවරින්ම බඩට දාගෙන...
15/08/2016

චාරිකවෙ පලමු දිනය

මම, ප්‍රදීප්,චතුර0ග,සෙමිර උදෙන්ම කොටුව ස්ටෙශමෙන් නුවරට කොච්චියෙන් පිටත් උනා.උදෙ අහාර නුවරින්ම බඩට දාගෙන පදියපෑලෑල්ල බස් එකෙන් පදියපෑලෑල්ලට අවා.එතනින් අපෙ ගමනට අවශකරන ඉතුරු බඩුටිකත් අරන් අපෙ නඩෙ ගුරා උ චන්දිම(සතුට ) අමතුමක් දුන්නා.ඔහු අප සිටින ස්තානයට මිනිත්තු 15 කින් විතර පමිනියා.

ඔහු දුටු විගස ගමෙ තරුනයකු තුල තිබෙන චාම් ගතිගුන සියල්ල දිස්විය.විට කෑ මුව තුලින් අපව සදරයෙන් පිලිගත් ඔහු අපව මන්දාරම්නුවරට යමට ඈති බස් රථයෙ අපව නන්වා ඔහු පෑමිනි 3රොද රථයෙ නෑග අප බස් රථය සමගම පමිනියා.

මෙතෑන්සිට අප පිවිසෙන්නෙ පිදුරුතලාගල මායිමව ඈති එ සුරපුරයටයි.

සතුට අපව මන්දාරම්නුවර බස් නවතුමෙන් 3රොද රථ 2කක නනවා ඔහුගෙ නිවසට රෑගෙන ගියා.ගල් පඩි සහිත උස් කන්දු මුදුනක ඈති එ සුන්දර නිවසට පෑමිනි අප හට දෑකගන්න ලබුනු දර්ශනයෙන් අපට තිබුනු මහන්සිය නතිවී ගියා.

ගමන් මලු සියල්ල ඔහු ලබදුන් කාමරයෙන් තබා අපගෙ සෑලසුම ගෑන සතුටට විස්තර කලා.
පලමුව දිය ඈල්ල බෑලීම යොදා ගතිමු.එ ගමන සන්දහා සතුටගෙ මිතුරෙකු උ පොඩ්ඩද එක්විය.
දිය ඈල්ලට ගොස් හිතෙ හෑටියට නාගත් අපි නිවසට පෑමින අවට පරිසය රසවින්දෙමු.
සතුටගෙ මව පියා පෑමින අපට රාතී අහර දිව්ය බොයනයක් මෙන් සකස දුනි.

03/08/2016

In April 2015 a violent earthquake struck Nepal. Using footage shot by climbers who were caught up in landslides and avalanches, this documentary tells the s...

19/02/2016

කවදාවත් පතුල නුදුටු යාපනයේ නිලාවරේ ළිදේ පතුල සොයාගෙන ගිය ගමන...

01/12/2015

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අතරමං වෙන්නෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category